අධ්‍යාපනයට වැඩියෙන්ම මුදල් වියදම් කළේ මම අගමැති වෙලා හිටපු ආණ්ඩුවෙන් – වයඹ විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨය විවෘත කිරීමෙන් අනතුරුව අගමැති කියයි.
මෙරට ඉතිහාසයේ නිදහස් සෞඛ්‍ය සහ නිදහස් අධ්‍යාපනය වැඩි දියුණු කිරීම වෙනුවෙන් වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන් කරනු ලැබුවේ වත්මන් ආණ්ඩුව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. ඒ, වයඹ විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨය විවෘත කිරීමේ අවස්ථාවේදීයි. කුලියාපිටිය ලබුයාය ප්‍රදේශයේ ඉදිකළ වයඹ විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (31) විවෘත කරනු ලැබුවේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ…
