ර්අබුදය තරණය කළ නොහැකි විලංගුව වමද ? – ප්‍රියශාන්ත රාජපක්ෂ
යම් හෙයකින් පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාබය ජයග්‍රහණය නොකර සජිත් ප්‍රේමදාස හෝ අනුර කුමාර හෝ වෙන කවුරුන් හෝ ජයග්‍රහණය කලේ යැයි අපි මොහොතකට සිතමු. නමුත් ජනාධිපතිවරයා කවුරුන් වුවද ලාංකීය ආර්ථිකය තුල ප්‍රමාද වී හෝ මේ ආර්ථික අර්බූදය ඇතිවීම අනිවාර්ය තත්වයකි. මන්ද මේ ර්අබුදය ඓතිහාසික අර්බූදයක් විනා කිසිසේත්ම ඕපපාතිකව ඇතිවූවක් නොවේ. එනම් මේ ර්අබුදය දශක ගානක ප්‍රතිපලයක් විනා…
