|

අල්පෙනෙත්ත හා ස්වාධීනත්වය – නිශාන්ත කමලදාස

මිනිසා උත්පත්තියේදී පටන් ම පාහේ අසරණ ය. වෙනත් බොහෝ සතුන්ට ඉපදී ටික වෙලාවකින් නැගිට ගත හැකි වුව ද මිනිසාට ඒ හපන් කම් බැරි ය.අපේ රට වැනි රටක ඔහුට හෝ ඇයට ලොකු මහත් වී තනියම ජීවිතය පටන් ගන්නට, , ඇතැම් විට වසර විසිපහක් තිහක් වත් වුවමනා ය. ඒ වකවානුවේ ඔහු යැපෙන්නේ මාපියන්ගෙනි. එසේ වුව ද මිනිස්…

කාර්යක්ෂමතාව, විනය සහ ස්ථාවරත්වයේ උගුල – හරිනි අමරසූරිය

යහපාලන ආණ්ඩුවේ හැම පැත්තෙන්ම ප‍්‍රදර්ශනය වුණු වැනෙන සුළු ඕලාරික බව සම්බන්ධයෙන් ජනතාව තුළ ගොඩ නැගුණු කළකිරීමේ භයානක ප‍්‍රතිඵලය වූයේ, කාර්යක්ෂම, ස්ථාවර සහ විනයක් සහිත ආණ්ඩුවක් අවශ්‍යය යන අදහස ජනතාව තුළ වර්ධනය වීමයි. පසුගිය ජනාධිපතිවරණයේදී ඡුන්ද දායකයන් බහුතරයකට වඩාම වැදගත් වූයේ මේවායි. විශේෂයෙන්ම පාස්කු ප‍්‍රහාරයෙන් පසු වඩාත්ම ආකර්ෂණය වූ ‘ජාතික ආරක්ෂාව’ නමැති මැතුරුම් පාඨයත් සමග මේවා…

සිරිසේන කරන්නේ අමු ජඩ වැඩමයි.. සිරිසේනට හෝ ඔහුට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා – ප්‍රසන්න රණතුංග

ඉදිරි මහා මැතිවරණයේ දී පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන මෛත්‍රීට ගෑවුණු කිසිවෙකුට ඡන්දය දෙන්න එපායැ‘යි  කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා මහජනතාවගෙන් ඉල්ලයි. ඔහු අවධාරණය කරන්නේ මහින්ද – ගෝඨාභය සුසංයෝගය වෙනුවෙන් පෙනී සිටින මහින්ද මහතා අත්හැර නොගිය අපේක්ෂකයන්ට ඡන්දය භාවිතා කොට ඔවුන් පාර්ලිමේන්තුවට යැවිය යුතු බවයි. මහර ආසනයෙන් පොහොට්ටුව ලකුණින් මෙවර…

ජනාධිපතිවරණ/මැතිවරණ ප‍්‍රකාශනවලට නැති වැදගත්කමක් දීම

මෑතක දී මගෙන් ඉල්ලීමක් කෙරුණේ 2019 ජනාධිපතිවරණයේ ජයග‍්‍රාහී අපේක්ෂකයාගේ ජනාධිපතිවරණ ප‍්‍රකාශනයෙන් ලබාගත් ජාතික ප‍්‍රතිපත්ති රාමුවේ ඇති තාක්ෂණික පැතිකඩ ගැන කතා කරන ලෙස යි. එම සාකච්ඡුාව අවසානයේදී මතු කළ ප‍්‍රශ්නවලින් මට පෙනී ගියේ සම්මන්ත‍්‍රණයට සහභාගි වී සිටි බුද්ධිමතුන් තුළ ප‍්‍රතිපත්ති සම්පාදනය හා මැතිවරණ ප‍්‍රකාශන සම්බන්ධයෙන් වැරදි වැටහීමක් තිබෙන බව යි. කරුණු දත යුතු උදවියගේ තත්ත්වය මෙසේ…

ජිනිවා සමුළුව අද ඇරඹේ ; ලක් රජයේ තීරණය මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දෙයි ; වාර්තාව 27 දා

‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව‘ වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ පිළිබඳ 2019 මාර්තු 40/1 දරන යෝජනාවෙන් සිය සම අනුග්‍රහාය ඉවත් කරගැනීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා ජනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිනි එළිසබෙත් ටිචි ෆිෂ්ල්බර්ගර් මහත්මියට දැනුම් දී ඇත. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 47ක මානව හිමිකම් තත්ත්වය…

පරිකල්පිත ප්‍රජාවන් දෙකක්; එක් ජාතික රාජ්‍යයක් – සුමිත් චාමින්ද

ජාතිය සහ ජාතිකත්වය වැනි තේමා ගැන සාකච්ජා කිරීමේදී අප එළඹිය යුතු පළමු එකඟතාව වන්නේ එම යෙදුම්වලින් හඳුන්වනු ලබන දේ පවතින බවයි. එවන් දේ පවතින්නේ ස්පර්ෂ කළ හැකි ඝනීභූත දේවල් ලෙස නොවේ. ඒවා පවතින්නේ මිනිසුන් ඒවායෙහි පැවැත්ම ගැන විශ්වාස කරන බැවිනි. මේ අනුව, ජාතිය පවතින්නේ යම් ප්‍රජාවක් විසින් බෙදා ගනු ලබන පොදු විශ්වාසයක් පදනම් කොටගෙනය. එම…

මානව හිමිකම්: එක්සත් ජාතීන්ගේ යෝජනාවෙන් ඉවත් වීම ශ්‍රී ලංකාවට අවාසි ද? – කුමුදු ජයවර්ධන (බීබීසී සිංහල)

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය 2015 වසරේදී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එනු ලැබූ 30/1 යෝජනාවලියෙන් ඉවත් වීම සඳහා ඒකමතිකව කැබිනට් අනුමැතිය හිමිවූ බව බ්‍රහස්පතින්දා (පෙබ:20) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය. මේ යෝජනාවලිය අපට විරුද්ධව අපි ම අනුග්‍රහය දක්වපු යෝජනාවලියක්. පරක්කු වෙලා හරි මේ ගත්ත තීරණය හොඳයිආචාර්ය ප්‍රතිභා මහානාමහේවා…

අනුන්ගේ සල්ලි සමග සෙල්ලම්: එයාර්බස් දූෂණ නඩුවෙන් පාඩම් – මහාචාර්ය රොහාන් සමරජීව

එයාර්බස් ගනුදෙනුවේ හෙළිදරවු වූ දූෂණය ධනවාදයට නැතහොත් වෙළෙඳපොළ ක‍්‍රමයට නෛසර්ගික බව මෑතකදී පළවූ ලිපියක සඳහන්ව තිබිණි. එයින් ඇඟවෙන්නේ සමාජවාදයට දූෂණය නෛසර්ගික නොවන බව යි. එසේ වුව ද, දූෂණය වෙළෙඳපොළ ක‍්‍රමයට සීමා නොවූවක් බව තේරුම් ගැනීමට කෙනෙකු කළ යුත්තේ ක‍්‍රිස්තු පූර්ව 321-289 කාලයේ ලියැවුණු කෞටිල්‍යගේ අර්ථශාස්ත‍්‍රය කියවා බැලීමයි. විශාල ගනුදෙනු සහ විශාල අල්ලස් අපට මතක ඇති…

|

ගමනාන්තය ගමන් මඟ – නිශාන්ත කමලදාස

රන්ජන්ගේ හඬපට නිසා විය හැකි දෙයක් නම් කිසිදු දෙයක් ගැන, පුද්ගලයකු ගැන, පමණක් නොව සමස්ත ආයතන පද්ධතිය ගැන ම විශ්වාසය නැති වීම ය. එය බරපතළ ය. විශේෂයෙන් නීතිය ක්‍රියාත්මක කරන ආයතන හා අධිකරණ පද්ධතිය ගැන ඇති විශ්වාසය පලුදු වීම බරපතළය. ඒ පලුදු වූ විශ්වාසය නැවත ස්ථාපිත කරනු සඳහා ආයතන පද්ධතිය අදාළ පුද්ගලයන් කීප දෙනකුට දඩුවම්…

‘‘හතේ අපේ පොත’’ කාලෝචිතයි, හංගන්න හංගන්න තමයි ප්‍රශ්න – රුහුණු සරසවියේ කුලපති නාහිමි

අකුරැටියේ නන්ද නාහිමියෝ විද්‍යෝදය පරිවේණාධිපතිව වැඩ සිටි දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, අපවත්වී වදාළ අකුරැටියේ අමරවංශ නාහිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍යයෙකි. ඒ සමයේ විද්‍යෝදය පරිවේණාධ්‍යක්ෂ හා සිංහල ශබ්ද කෝෂයේ ප්‍රධාන කර්තෘ ධුරයද හෙබ වූ උන්වහන්සේ මහ පඬිරුවනක් ලෙසද ප්‍රකටය.  රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති හා බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක ධුරයද දරන උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ, මේ දිනවල ආන්දෝලනයට තුඩු දුන් හතේ…

|

නමේ වටිනාකම – නිශාන්ත කමලදාස

හොඳින් විමසූ විට පෙනී යන අනෙත් කරුණ වන්නේ ෆිල්ටර් දාගෙන සිටියේ නයනා හා සාමා පමණක් නොවන බව ය. ඉතිරි අය ද තමන්ගේ නෙත්වලට ෆිල්ටර් දමාගෙන සිටි බව ය. නමට නොගැළපෙන චරිත බවට පත් විමට ඒ ෆිල්ටර් ද බලපාන්නට ඇති බව ය. ඔවුන් සියල්ල එකම පවුලක සහෝදර සහෝදරියන් බව ය. එකම මවකගේ දරුවන් බව ය. එකම…

පාස්කු ප්‍රහාරය: ප්‍රධාන චුදිතයා තවමත් නිදැල්ලේ – බෝම්බ ඇටෙව්වේ හේමසිරි සහ පූජිත් ද ?

යහපාලනය පරාජය කොට පසුගිය නොවැම්බර් 16 යළි රාජපක්ෂ කඳවුර රාජ්‍ය පාලනය තහවුරු කරගැනීමට ප්‍රධාන වශයෙන් බලපෑ කාරණය වූයේ 2019 අප්‍රේල් 21 මෙරට ප්‍රධාන පෙළේ කිතුණු දේවස්ථාන හා ප්‍රකට සංචාරක හෝටල් කිහිපයක් තුළ සිදු වූ බෝම්බ පුපුරුවා ගැනීමය. නැත්නම් පාස්කු බෝම්බ ප්‍රහාරයය. පාස්කු ප්‍රහාරයත් සමඟ සහරාන් හෂීම් සහ ඉස්ලාම් ආන්තවාදය කෙතරම් දුරට රට තුළ මුල් බැස…