ර්අබුදය තරණය කළ නොහැකි විලංගුව වමද ? – ප්‍රියශාන්ත රාජපක්ෂ

යම් හෙයකින් පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාබය ජයග්‍රහණය නොකර සජිත් ප්‍රේමදාස හෝ අනුර කුමාර හෝ වෙන කවුරුන් හෝ ජයග්‍රහණය කලේ යැයි අපි මොහොතකට සිතමු. නමුත් ජනාධිපතිවරයා කවුරුන් වුවද ලාංකීය ආර්ථිකය තුල ප්‍රමාද වී හෝ මේ ආර්ථික අර්බූදය ඇතිවීම අනිවාර්ය තත්වයකි. මන්ද මේ ර්අබුදය ඓතිහාසික අර්බූදයක් විනා කිසිසේත්ම ඕපපාතිකව ඇතිවූවක් නොවේ. එනම් මේ ර්අබුදය දශක ගානක ප්‍රතිපලයක් විනා…

ව්‍යවස්ථා සංශෝධන දේශපාලනය – මහාචාර් ය චරිත හේරත්

  විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ ඡන්දයට ඉදිරිපත් කරන්නට ආණ්ඩුව තීරණය කර තිබුණේ සති කීපයකට කලින්ය. එහෙත් එය ටිකෙන් ටික කල් දැමුණු අතර මේ සතියේ සිකුරාදාට (එනම් අද දිනට) ඒ ඡන්ද විමසීම සිදුකරන බව මේ වනවිට ප්‍රකාශයට පත්කර ඇත. ආණ්ඩුව එහෙම කීවාට මෙම සංශෝධනය පාර්ලිමේන්තුවේ ඡන්දය සඳහා මෙදිනටම ගන්නවාද යන්න ස්ථිරවම කිව නොහැකිය. එසේ වන්නේ…

‘මැතිවරණ කොමිසම නැති බිල්ලෙක් මවනවා’ ! – රජිත් කීර් ති තෙන්නකෝන්

2021 සැප්තෑම්බර් සිට 2022 ජනවාරි දක්වා ඡන්දය කැඳවීමේ නිත්‍යානුකූල අවස්ථාව අතහැර දැමූ මැතිවරණ කොමිසම ද දැන් නැති බිල්ලෙක් මවන්නහදනවා යැයි ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි. ඔහු එබව සඳහන් කර ඇත්තේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි. එම නිවේදනයේ මෙසේ සඳහන් වේ. ”වත්මන් පළාත් පාලන ආයතන 2023 මාර්තු 20 දින දක්වා විධිමත් හා නිත්‍යානුකූල…

|

මහජන පීඩාව අපරාධමය වරදක් – ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු

  ජනහිතකාමී පොලිස් සේවාවක් ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සිදු කළ යුතු වෙනස්කම් මොනවාදැයි රජයට නිර්දේශ කිරීම සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාව මඟින් ජාතික කතිකාවක් ආරම්භකර තිබේ. මේ කතිකාව, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු, පොලිසියේ උසස් නිලධාරීන් සහ උගත් බුද්ධිමත් පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරේ. මේ පිළිබඳ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති සහ හිටපු පොලිස්පති චන්ද්‍රා…

|

අනවශ්‍ය වියදම් වලට ජනතාව පිට බදු පැටවීම – සුභාෂිණී අබේසිංහ

  ‘‘බදු’’ දැන් රටේ තියුණු සංවාදයකට ලක්ව තිබෙන මාතෘකාවකි. මෙම ලිපිය ඒ පිළිබඳව අප කළ සංවාදයක ප්‍රතිඵලයකි. අප ඒ සංවාදය කළේ වෙරිටේ රිසර්ච් ආර්ථික පර් යේෂණ ආයතනයේ පර් යේෂණ අධ්‍යක්‍ෂිකා සුභාෂිණී අබේසිංහ සමගය.  කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී සහ ශාස්ත්‍රපති උපාධි දිනාගෙන සිටින ඇය ජාත්‍යන්තර ආර්ථිකය සහ ජාත්‍යන්තර නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය දිනාගෙන තිබෙන්නේ…

ඡන්දයක්ද? ක්‍රම වෙනසක්ද? – ර්බනාඩ්  ප්‍රනාන්දු

  වසර 2023 මාර් තු , අප්‍රේල් මස වනවිට, නියමිත පරිදි ‘පුංචි ඡන්දය’ හෙවත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබුණි. එය පවත්වා 8,600 ක් ඉක්මවමින්, අති විශාල සභිකයන් සංඛ්‍යාවක් පත් කිරීමට සිදුවී, රුපියල් මිලියන 4,000ක් පමණ වැය බරක් දැරූ බවත්, මෙවර ඒ වැය බර දෙගුණ වී රුපියල් මිලියන…

මිථ්‍යාදෘෂ්ටික වාමවාදයට පිළිතුරක් – සී.ජේ.අමරතුංග

(‘මට සිහිනයක් ඇත’ සාමූහිකය විසින් ඔක්තෝබර් 6 දින මහජන පුස්තකාලයේදී සංවිධානය කරන ලද ප්‍රසිද්ධ දේශනයක් ඇසුරෙන් සකස් කරන ලදී.) “ඔබ වඩාත් උග්‍ර විප්ලවවාදියා ගෙන ඔහුට නිරපේක්ෂ බලය පැවරුවහොත්, වසරක් ඇතුළත ඔහු සාර්ට වඩා නරක වනු ඇත.” – මීහයිල් බකුනින් (රාජ්‍යවාදය සහ අරාජිකවාදය) සමාජවාදය වෙනුවෙන් නැතහොත් වාමාංශික දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින බව ප්‍රකාශ කරන නමුත් එම…

මං දැන් පොහොට්ටුවෙද? – අජිත් පැරකුම් ජයසිංහ

 පිළිතුර පිළිතුර ඔව් සහ නැහැ. ඒ වගේම, ඔව්ත් නැහැ නැහැත් නැහැ. එහෙම කියන්නෙ ඇයි? විස්තරේ පොඩ්ඩක් දිගයි. බනින්න පෙර කියවා බලනු! රාජපක්ෂලාට උපරිම රැලි නිර් මානය වුණ 2005දිත්, යුද්දෙන් පස්සෙ 2010දිත්, 2019දිත් මං විවෘතවම රාජපක්ෂලාගේ දේශපාලනයට විරුද්ධ වුණා. මං විරුද්ධ වුණේ පෞද්ගලිකව රාජපක්ෂලාට නෙමෙයි. රාජපක්ෂලා මහජන මුදල් හොරකම් කරන බව මං විශ්වාස කරනවා. හැබැයි, නිසි…

ලිංමැඩි වම්මුන්ගේ හොරා පොලිස් චින්තනය –  ප්‍රියශාන්ත රාජපක්ෂ

  මේ මොහොතේ වමේ ව්‍යාරවල මෙන්ම අරගලකාරීන් තුලද පවතින ජනප්‍රිවාදී අදහස වන්නේ රාජපක්ෂලව අල්ලා හිරේ දමා ඔවුන් විසින් හොරාකෑ ධනය නැවත පවරාගෙන ඒ හරහා වර්තමාන ආර්ථික ර්අබූදය ජයගන්නවා යැයි කියන ව්කාර අදහසයි. ඇත්තෙන්ම මේ අදහස මහද්වීපික ආර් ථිකය ගැන මෙලෝ අවබෝධයක් නැති මෙතෙක් පැවති සාම්ප්‍රදායික ජාතිකවාදී චින්තනයේම පුනරාවර්තනයකි… මේ මොහොතේ වමේ ව්‍යාරවල මෙන්ම අරගලකාරීන් තුලද…

|

මොනවද බදුගෙවන මට රජයෙන් ලැබිල තියෙන්නෙ? – අජිත් පැරකුම් ජයසිංහ

  රජය තමයි අපි පාවිච්චි කරන මේ ඉන්ටනෙට් යටිතලය සංවර්ධනය කළේ හා කළමනාකරණය. රජය තමයි රටේ විද්‍යුත් චුම්බක තරංග පරාසය කළමනාකරණය කරන්නෙ. සිරස පවා ඒකෙන් කොටසක් අයථා ලෙස අල්ලගෙන සිටින ආයතනයක්. රජය තමයි නොමිලේ අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව දෙන්නෙ. රජය තමයි විදේශගත වෙන්න අවශ්‍ය පාස්පෝට් එක දෙන්නෙ. ඊට කලින් අපව ලියාපදිංචි කරලා උප්පැන්න, මරණ, විවාහ ආදි…

|

ඉටු නොවන සිහිනයක්ද? පුරවැසි මූලික, විවෘත සහ වගවන රාජ්‍ය සේවයක් – නිශාන්ත කමලදාස

වරින් වර රාජ්‍ය සේවය ගැන කතා කිරීමට සිදු ව තිබේ. අද මේ සටහන ඉදිරිපත් කරන්නේ රාජ්‍ය සේවය ප්‍රතිසංවිධානය ගැන සාකච්ඡාවක් නැවත ආරම්භ වී ඇති නිසාත් ප්‍රාග්ධන හා ප්‍රතිපාදන සීමා නිසා බහුතරයක් ආයතනවල වැඩ ප්‍රමාණාත්මක ව අඩු වී තිබීම නිසා ප්‍රතිසංවිධානයන් කිරීමේ ඉඩ හසර ද ඒ සමග ම විවෘත ව ඇති නිසාත් ය. ඊට අමතරව ආර්ථික…

ධනවත් වසල පැළැන්තිය හා බදු – අජිත් පැරකුම් ජයසිංහ

රජය ආදායම් වැඩිකරගත්විට රජයේ ණයගැනීම් හා මුදල් මුද්‍රණය අවම වේ. එවිට බැංකු පොළී අනුපාතික පහළ යයි. එය ව්‍යපාරවලට හොඳය. උද්ධමනය අඩු වේ. එය පාරිභෝගිකයන්ට හොඳය. නැතිනම්, බදු වැඩි නොකර මුදල් අච්චු ගැසිය හැකිය. රජයට විදේශ ණය ගත නොහැකි නිසා දේශීය වශයෙන් තව තවත් ණය ගත හැකිය. එය ස්ථාවර විසඳුමක් නොවේ. ආර්ථිකය දිගටම කඩාවැටේ. බංකොලොත්භාවයෙන් ගොඩඒමක්…