සමගියෙන් සමගිය නසා ගැනීම – එම්.එස්.එම්. අයුබ්

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව ගුරු වෘත්තීය සමිති හා දේශපාලන කණ්ඩායම් විසින් පසුගිය 8 වැනිදා පාර්ලිමේන්තු වටරවුමේ දී පවත්වන ලද උද්ඝෝෂණය හේතුවෙන් ගුරු වෘත්තීය සමිති නායකයන් පිරිසක් හා දේශපාලන ක්‍රියාකාරීකයන් පිරිසක් අත්අඩංගුවට ගනු ලැබූහ. එදිනම ඔවුන් අධිකරණය විසින් ඇප පිට නිදහස් කරනු ලැබීමෙන් පසු පොලීසිය ඔවුන් බලහත්කාරයෙන් නිරෝධායනයට යොමු කළේය….

මිත්‍යාව හා විද්‍යාව – විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

විද්‍යාව සහ මිත්‍යාව යන මාතෘකාව අතිශයින්ම සංකීර්ණයි. ලොව විවිධ දාර්ශනිකයින් මෙම මාතෘකාව ගැන විවිධ මත පලකොට තිබෙනවා. මෙම කරුණ ගැන සාකච්ඡා කිරීමේදී මම එම මත උපයෝගී කරගත්තත් මෙහිදී මම මට ආවේනික වූ මතයන්ද මෙහිදී පල කරනවා. මෙය මා බොහෝ උගතුන් සමඟ සාකච්චා කොට සකස් කරගත්තක් වුවත්, එම අදහස් වලට එකඟ නොවීමට ඔබට අයිතියක් තිබෙනවා ….

මිලිටරීකරණය පිළිබඳ අවුල නිරවුල් කිරීම – නිශාන්ත කමලදාස

සරසවි අධ්‍යාපනය මිලිටරීකරණ කිරීමේ ක්‍රියාවලියට විරුද්ධ අය පවා කොතලාවල විශ්ව විද්‍යාලය තුළ මිලිටරීකරණයක් ඇතැයි පිලි ගන්නේ නැත. ඒ නිසා අධ්‍යාපනයේ මිලිටරීකරණයෙන් අදහස් වන්නේ කුමක් ද යන්න ගැන හරවත් සංවාදයක් සිදු විය යුතු ය. මේ ඊට ප්‍රවේශයක් පමණ ය. මිලිටරීකරණය කියන වචනය තේරුම් ගැනීමෙන් තොරව මේ සංවාදය සිදු කළ නොහැකි ය. එයින් අප අදහස් කරන්නේ දැඩි විනයක්…

කොතලාවල ද ? රාජ්‍ය විශ්ව විද්‍යාල ද? – නිශාන්ත කමලදාස

කොතලාවල පීඨය හා රාජ්‍ය විශ්ව විද්‍යාල ආකෘති වලින් වඩාත් සාධනීය කුමක් ද යන්න ගැන සංවාදයක් අද රටේ පවතියි. ඒ සංවාදය මට පරණ සංසිද්ධියක් සිහිපත් කළේ ය. “රෑට කන්න මොනව හරි ගේන්න”. “සර්, බුරියානි ද ෆ්රයිඩ් රයිස් ද? “ මට තිබුනේ දෙකෙන් එකක් තෝරා ගැනීමට ය. වෙන විකල්පයක් නැත. රෑට මා වඩා කැමති සැහැල්ලු ආහාරයකට ය….

පරිවර්තනීය ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයක් සඳහා – ජයදේව උයන්ගොඩ

ලංකාවේ දේශපාලනයෙහි පසුගිය සති කිහිපය තුළ ප්‍රකාශයට පත්වෙමින් තිබෙන එක් නව ප්‍රවණතාවක් වන්නේ ‘ආණ්ඩුව’ සහ ‘මහජනතාව’ යනුවෙන් හැඳින්විය හැකි කඳවුරු දෙකකට සමාජය බෙදීයාමයි. දෙපැත්තකට ධ්‍රැවීකරණය වීමයි. මෙය වනාහි දේශපාලන වශයෙන් නව විභවතාද විවෘත කරන අවකාශයක්ද නිර්මාණය කරනු ඇති තත්වයක් බවද පෙනේ. එම අවකාශයේ වැදගත්කමද, එහි සීමාවන්ද හඳුනාගැනීම අප රටේ ප්‍රගතිශීලී දේශපාලනයේ යෙදෙන සහ ප්‍රගතිශීලීව දේශපාලනය…

ශ්‍රීලනිපයේ අඬන බබාලා – අනුර සූරියබණ්ඩාර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමැතිවරු , රාජ්‍ය ඇමැතිවරු , මන්ත්‍රීවරු කන්කෙඳිරි ගාන්නට පටන්ගෙන තිබේ . අයෙක් කියන්නේ තමන්ට ලැබී ඇත්තේ වැඩකට නැති අමාත්‍යාංශ බවය . තවෙකෙක් කියන්නේ ආණ්ඩුව තමන්ට පල නොකියා පලා බෙදමින් සිටින බවය .ඒ අතර පොදුජන පෙරමුණෙහි ඇතැමුන් කප්පම් ගැනීමෙහි නිරත වන බවටද චෝදනා නගනු පෙනේ .ඒ අතර ඔවුහු ආණ්ඩුවේ තුනෙන්…

|

තේ වගාවේ අනාගතය කොයිබටද – දැවෝරා තේ කම්හල් සමූහයේ සභාපති ආචාර්ය නිශාන්ත නානායක්කාර

රසායනික පොහොර හිටි හැටියේ නැතහොත් හදිසියේ තහනම් කිරීම පුද්ගලයකුගේ නහය හා කට වසා හුස්ම ගන්නැයි අණ කිරීමක් බදු ක්‍රියාවකි. මම එසේ කියන්නේ ඇයි දැයි මතුවට විස්තර කරමි. පළමුව බැලිය යුත්තේ ආණ්ඩුව මේ තීරණය ගැනීමට බලපෑ එහෙත් ආණ්ඩුව එළිපිට නොකියන ඇත්ත හේතුව ගැනය. විදේශ රැකියා, සංචාරක කර්මාන්තය සහ අපනයන අප රටට විදේශ විනිමය ලැබුණු ප්‍රධාන මාර්ග…

ජේ ආර් “මළේ” නැත, අදට ද ඔහු ජීවමාන ය – නිශාන්ත කමලදාස

මිය ගිය, අතීතයට අයත්, අය ගැන කතා කිරීම සමහරු සළකන්නේ කාලය නාස්ති කිරීමක් ලෙස ය. සමරු උත්සවයකට සීමා විය යුතු වැඩක් ලෙස ය. ජීවත් ව සිටින, අතිශයියන් ක්‍රියාකාරී, තීරණාත්මක නායකයින් ඉන්නා සමයක, ඔවුන් ගැන කතා කිරිම පැත්තකින් තබා, මැරුණු, කල්ඉකුත් වී ගිය, කෙනෙකු ගැන කතා කිරීම කාලෝචිත වැඩක් නොවේ යැයි ද කෙනෙකුට තර්ක කළ හැකි…

|

ආර්ථික වින්නැහියේ උරුමකරුවෝ – පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික සහ සංඛ්‍යාන විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ

ඕනෑම රටක ආර්ථික ස්ථාවරත්වය ඉතාම වැදගත් සාධකයකි. ආර්ථික මෙහෙයවන නායකයන් ප්‍රමුඛත්වය දියයුතු වැදගත්ම කාරණය වන්නේ ආර්ථික ස්ථාවරත්වයයි. ආර්ථික ස්ථාවරත්වය බාහිර සහ අභ්‍යන්තර වශයෙන් කොටස් දෙකකි. අභ්‍යන්තර ආර්ථික ස්ථාවරත්වය කෙරේ මුලින්ම අවධානය යොමු කරමු. අභ්‍යන්තර ආර්ථික ස්ථාවරත්වය සම්පූර්ණයෙන්ම පාහේ ඇතිකර ගැනීමට උත්සාහ කරන්නේ රාජ්‍ය අයවැය සහ ඊට අදාළ ප්‍රතිපත්ති සම්පාදනය තුළය. විශේෂයෙන් 2000 සිට 2011 දක්වා…

දක්‍ෂිණාංශික විකල්ප සහ ප්‍රජාතන්ත්‍රවාදී විකල්ප  – ජයදේව උයන්ගොඩ

ලෝකයේ මෙතෙක් බිහිවී ඇති සහ තවමත් පවතින දේශපාලන දෘෂ්ටිවාද අතරින්, මනුෂ්‍යයන්ගේ සමාජ-දේශපාලන විමුක්තිය සිය ඉලක්කය කරගත්, දෘෂ්ටිවාද තිබෙන්නේ තුනකි. සමාජවාදය සහ ලිබරල්වාදය අතර ‘නිදහස’ සහ ‘අයිතිවාසිකම්’ යන තේමා ආශ්‍රය කරගෙන ‘සංවාදයක’ යෝග්‍යතාව ගැන පසුගිය ලිපිවලින් යෝජනා කිරීමේදී ‘සංවාදය’ යන වචනය මා භාවිත කෙළේ සංකේතාර්ථයකිනි. ‘සංවාදය’ යනු පාර්ශ්ව දෙකක් එකිනෙකා සතුරන් ලෙස සලකමින් සිදුවන සහ ප්‍රතිවිරෝධතා…

|

උපක්‍රම තියාගෙන අපි පස්සට යනවා : ලෝකය ඇවිත් තියෙන්නෙ අලුත් යුගයකට – ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු

ශ්‍රී ලංකාවට භාණ්ඩ ආනයනය තවදුරටත් සීමා කළහොත් රටේ ආර්ථිකය සංකෝචනය විය හැකි බවත්, එමගින් දරුණු ආර්ථික පසුබෑමකට රට ලක්විය හැකි බවත් ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේය. රටේ ආර්ථික තත්වය සම්බන්ධයෙන් MediaLK සමග අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ මේ වන විට රට මුහුණ දෙමින් සිටින ආර්ථික තත්ත්වයෙන් ගොඩඒමට නම් ආර්ථික ප්‍රතිසංස්කරණ වෙත…

|

රාජ්‍ය ආයතන කාර්යක්ෂම කිරීම හරහා ආර්ථික සටන ජයගත හැකිද? – කීර්ති ගොඩිගමුව

පුන්‍ය ආයතන හා ලාබ නොලබන ආයතන හැර අනෙක් සියලු වාණිජ ව්‍යාපාර ආයතන ලාබ ලබාගැනීමේ පරමාර්ථයෙන් පිහිටුවාගනු ලැබූ ආයතන වේ. මේ හැර යම් සේවාවක් සැපයීමට අරමුණු කරගෙන රජය විසින් පිහිටවනු ලැබූ ආයතන පවා  වාණිජ පදනමක් මත පිහිටුවා තිබීමෙන් පෙනී යන්නේ, ලාබ ලබාගැනීමේ හෝ අඩුතරමින් වියදම පියවා ගැනීමේ අරමුණ මෙහි ගැබ්ව ඇති බවයි. සෑම ව්‍යාපාරික ආයතනයකට ම,…