ජනතා විමුක්ති පෙරමුණේ අරගලය බහුතර කම්කරු ජනතාවගේ සහභාගිත්වය නොමැති රහස් කුමන්ත්‍රණයක හැඩරුව ගත්තා – ලයනල් බෝපගේ

හෙන්රි වර්ණකුලසූරියගේ ‘නාඳුනන තුවක්කුකරුවාගේ කතාව, කෘතිය පසුගිය දා මහවැලි කේන්ද්‍රෙය දී ජනගත කෙරිණි. එහි දී ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රධාන ලේකම්, වත්මන් නිදහස් මතධාරියෙක් වන ලයනල් බෝපගේ විසින් කරන ලද කතාව. මෙම ලිපියේ මුල් කොටස මීට පෙර (10) පළ විය. 2 වන කොටස 1971 දී අපේ දිගු කාලීන උත්සාහය වී තිබුනේ පක්ෂය විසින් ජනතාව වෙනුවෙන්…

මහජනයා ඉල්ලුවේ ඉතා ශක්තිමත් යහ පාළනයක් – ආපු වෙලාවේ ඉඳලා කළේ රාජ්‍ය දුර්වල කිරීම – සිවිල් සංවිධාන එකමුතුවේ පූජ්‍ය දඹර අමිල හිමි

බොදු බලසේනාවේ මතවාදය වලක්වලා රාජපක්ෂලගෙ මතවාද වලක්වලා මේ රටේ මධ්‍යස්ථ ජනතාවගේ සහභාගීත්වයෙන් මේ රටට නියම පාළන තන්ත්‍රයක් ගෙනල්ලා කීවේ, මෛත්‍රිපාල සිරිසේනට ඒක හරියට කරනවා කියලා. අපි අරයගෙන් ගලවලා එයාට රට බාර දුන්නේ රට ගෙන යමු හරි මගක කියලා. ගෝඨාභයලා, මහින්ද රාජපක්ෂලා කරගෙන ගියපු වහාබ් අන්තවාදය හා මුස්ලිම් අන්තවාදයට අවශ්‍ය සරුපස හැදීමේ දෙවන කොටස එයත් පටන්…

කාටහරි බොලේ පාස් කරල තමන් බේරෙන්නයි හුඟක් අය උත්සාහ කරන්නේ – සිවිල් සංවිධාන හා වෘත්තිය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය

ආරක්ෂක අංශ කියන විදිහට මේකෙ ගැටළුව දැන් හුඟක් අඩුයි. මාසතුනක් ඇතුළත හරියට කළමණාකරනය කරයි. ඊට පස්සේ මේ තව්හිද් ජමාත් කියන මතවාදය මොළයට දාගත්ත යම්කිසි පිරිසක් ඉන්නවා. ඒක මාස තුනකින් නතර කරන්න හම්බවෙන්නේ නැහැ. ඒකට වසරක් දෙකක් යයි. ඒක හරි කළමණාකරනයකින් කළොත් නතර කළ හැකියි කියන කාරණය අපි දන්නවා. ඒ වගේම ජන ජීවිතය යථාතත්ත්වයට පත් කරන…

විප්ලවය යනු පක්ෂය වැඩ කරන ජනතාව වෙනුවෙන් රාජ්‍ය බලය අල්ලා ගැනීම නොවන බව අප ලැබූ අත්දැකීම් තුළින් සාක්ෂාත් කර ගත යුතු වැදගත් කාරණාවක් – ලයනල් බෝපගේ

හෙන්රි වර්ණකුලසූරියගේ ‘නාඳුනන තුවක්කුකරුවාගේ කතාව, කෘතිය පසුගිය දා මහවැලි කේන්ද්‍රෙය දී ජනගත කෙරිණි. එහි දී ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රධාන ලේකම්, වත්මන් නිදහස් මතධාරියකු වන ලයනල් බෝපගේ විසින් කරන ලද කතාව.   1927 දී චීන කොමියුනිස්ට් පක්ෂයේ හදිසි රැස්වීමකදි මාඕ සේතුං සහෝදරයා පළමු වරට කරපු ප්‍රකාශයක් හැට හැත්තෑ ගණන්වල අපේ ජනප්‍රිය උධෘත පාඨයක් බවට පත්…

ගෝඨාභය රාජපක්ෂ ඉස්ලාමීය ත්‍රස්තවාදයට පිළිතුරක් නොව ඉස්ලාමීය අන්තවාදයේ කොටස් කරුවෙක් – සිවිල් සංවිධාන එකමුතුවේ පූජ්‍ය දඹර අමිල හිමි

21 වන පාස්කු ඉරිදා ප්‍රහාරයට හවුල් කණ්ඩායම් දෙකක් ඉන්න බව ඉතා පැහැදිලිව පෙනෙනවා. වෙච්චි සිදුවීම් දිහා බලපුවාම පෙනෙනවා කණ්ඩයම් දෙකක් මේකෙ චූදිතයන් විදිහට ඉන්නවා. එක කණ්ඩායමක් තමයි මේ අන්තවාදීන්ට පෝෂණය වීමට සරුපසක් නිර්මාණය කරපු කණ්ඩායම. ජත්‍යන්තරයට අවශ්‍ය විදිහට කුමන්ත්‍රණවලට අසුවෙමින් ක්‍රියාකරල තියෙන කණ්ඩායමක් තමයි එක කණ්ඩායමක්. අනිත් කණ්ඩායම තමය මේ මරාගෙන මැරුණු බෝම්බකරුවන්. මේකේ හේතුව…

රාජ්‍ය ක්‍රියාකාරිත්වය අක්‍රියකරල දේශපාලන වාසි ලබාගැනීමට පිරිසක් උත්සාහ කරනව – සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කාර මණ්ඩල සභික පිලිප් දිසානායක

පසුගිය 21 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අපි කම්පනයට පත්වුණා. භීතියට පත් වුණා. නමුත් අපි සිහි බුද්ධියෙන් මේ අවස්ථාවේ කටයුතු කිරීම නිසා ත්‍රස්තවාදීන් බලාපොරොත්තු වුණු තවත් විශාල විනාශයක් වැළකුණා. මේකෙ ගොදුරු බවට පාත්‍ර වුණු පාර්ශ්වකරුවන්, මේකෙ ප්‍රහාර එල්ල කළ පාර්ශ්ව කරුවන් වෙත එල්ලකරයි බලාපොරොත්තු වෙච්ච ප්‍රතිප්‍රහාරය සිදුවූයේ නෑ. මේ අද දක්වාම සතිතුනක පමණ කාලයක බරපතළ සිදුවීමක්, මිනී…

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පාර්ලිමේන්තු තේරීම් කාරකසභාවක් ඕනෑ – සිවිල් සංවිධාන හා වෘත්තිය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය

අප්‍රේල් 21 පාස්කු ඉරිදා රටේ ඇති වුණු ත්‍රස්තවාදී ප්‍රහාරය සැලකිය යුතු ප්‍රමාණයකට ආණ්ඩුව විසින් කළමණාකරනය කරල තියෙනව. ඒ ගැන ධනාත්මක අදහසක් අපිට තියෙනව. එදා ඉඳන් මේ දක්වා සැලකියයුතු පිරිසක් අත්අඩංගුවට අරගෙන තියෙනව, ඒ වගේම විශාල ආයුධ ප්‍රමාණයක්, උපකරණ අත්අඩංගුවට ගනිමින් තියෙනව. අපි දැක්කා ඊයේ ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු ප්‍රකාශයේ දී ඒ බව තහවුරු කළා. ඒ වගේම හමුදාපතිවරයා…

|

මහ නා හිමිවරු හමු වී අගමැති කී කතාව

ත්‍රස්තවාදය මර්දනය කිරීමේ කටයුතු ඉතා සංවිධානාත්මකව හා වේගයෙන් ආරක්ෂක අංශ විසින් සිදුකරද්දී අගමැති හා ආණ්ඩුව පැත්තෙන් ඊට අදාල සියළු දිරි දීම් හා මගපෙන්වීම් ඉතා හොදින් සිදුවෙන බව බොහෝ දෙනාගේ පිළිගැනීමය. එහෙත් ඇතැම් ජනමාධ්‍ය හා විපක්ෂ දේශපාලඥයන් මෙන්ම එම කඳවුරේ භික්ෂූන් වහන්සේලා ඊට එරෙහි විවිධ මතවාද පතුරවන පසුබිමක්ද පවතී. එහෙයින් අගමැතිවරයා බ්‍රහස්පතින්දා උදයේම මහනුවරට ගියේ ත්‍රෛනිකායික…

සුජාත ඇමරිකා පුත්‍රයා : රොබට් බ්ලේක් කියන – අපේ ගැළවුම්කාරයා !

ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙරට බුද්ධි අංශ පවත්වාගෙන ගිය ක්‍රමවේදය යළි ස්ථාපිත කළ යුතු බව අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ හිටපු සහකාර රාජ්‍ය ලේකම් රොබට් ඕ බ්ලේක් පවසා ඇත. ශ්‍රී ලංකාවේ හිටපු අමෙරිකානු තානාපතිවරයෙකු ද වන බ්ලේක් මේ බව පැවසුවේ, කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී දේශනයක් පවත්වමිනි. නමුත් ඒ දේශනය…

ත්‍රස්ත ප්‍රහාරය ගැන ජනාධිපතිතුමාව 15 වතාවකට වඩා දැනුවත් කරලා – ෆොන්සේකා

හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (08) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් පාස්කු ප්‍රහාරයෙන් පසු හා පෙර ජනාධිපතිවරයා හැසිරුණු ආකාරය දැඩි විවේචනයකට ලක් කළේය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම පොලිස්පතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා මත පටවා ඔවුන් දෙදෙනා ගෙදර යැවීම පිළිගත නොහැකි අතර මෙම අවධානම ගැන ආරක්ෂක මණ්ඩලයේදී ජනාධිපතිවරයා දැනුවත්කිරීමට නිලධාරීන් කටයුතු කර තිබුණද ඉදිරි ක්‍රියාත්මක වීම…

නඩුත් ජනාධිපතිගෙ – බඩුත් ජනාධිපතිගෙ – සම්පත් අමරසිංහ

හොරාගෙ අම්මගෙන් පේන අහනවා යැයි කියාමනක් තිබේ. ඉන් කියැවෙන්නේ වැරැද්දක්, සොරකමක් කළ අයෙකු ගැන සොයා ගැනීමට සොරකම කළ අයගෙන්ම තොරතුරු විමසීම පිළිබඳවය. ඉහත කියමන මෑත ඉතිහාසයේදී අපට සිහියට නැඟෙන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව වගකීම් පැහැර හැරි අය පිළිබඳ සොයා බලා නිර්දේශ ඉදිරිපත් කරන්නට ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් පත් කරන්නට…

ඥානසාරගේ සැබෑ සාරය – අනුර සූරියබණ්ඩාර

බන්ධනාගාරයේදී ගලගොඩඅත්තේ ඥානසාර හිමි හමුවී CIDය අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ තැනැත්තන් පිලිබඳ තොරතුරු විමසූ බව පසුගිය දිනක පුවත්පතක සඳහන් වී තිබුණි. ඒ අතරවාරයේ අප්‍රේල් 21 ප්‍රහාරයට මුවාවී ගලගොඩ අත්තේ හිමි (ඔහුට හිමි යන යෙදුම කොතරම් දුරට ගැලපේද යන සැකය මෙහිදී මතුවන නමුත් සිවුරක් දරමින් සිටින බැවින් ඒ වෙනුවට භාවිතා කළ හැකි වෙනත් යෙදුමක් සොයාගැනීමට අපහසුය.)…