ෆැසිස්ට් කුමන්ත්රණයක්! – භාතිය බරුකන්ද
ගිය කාලය තුළ අඛණ්ඩව අවධාරණය කළ කරුණක් වූයේ පරාජිත රෙජිමයේ සැලසුම වන්නේ ආණ්ඩුව අර්බුදයකට ලක් කොට බලය අල්ලා ගැනීම වෙනුවට ‘‘රාජ්ය අර්බුදයකට ලක්කර බලය අල්ලා ගැනීම’’ බවයි. මැකිවරණයක් මගින් සිදුවන හුදු බල හුවමාරුවකට වඩා ඔවුන්ගේ අපේක්ෂාව වන්නේ ආණ්ඩු මාරුවෙන් ඔබ්බට ගිය බලාධිපත්යක් යළි රට තුළ තහවුරු කිරීම බවයි අපට පැහැදිලිව පෙනී යන්නේ. මේ තත්ත්වය අපට…
