දේශීය ණය ප්රතිව්යුහගත කිරීමෙන් අපට හොඳක් වෙනවා -ඇඩ්වොකාටා ආර්ථික පර්යේෂණ ආයතනයේ ප්රධාන විධායක නිලධාරි ධනනාත් ප්රනාන්දු
දින පහක බැංකු නිවාඩුවේ අරමුණ දේශිය ණය ප්රතිව්යූහගත කිරීම බව මහ බැංකු අධිපතිවරයා ප්රකාශ කර ඇත. ආගන්තුක අත්දැකීමක් වන ණය ප්රතිව්යූහගත කිරීම ගැන විවිධ වැරැදි මතද සමාජගත වී තිබේ. මේ නිසා ණය බර අඩු වන බවත්, පොලී අනුපාතය පහළ ගොස් ආර්ථිකය සක්රිය වන බවත් ඇඩ්වොකාටා ආර්ථික පර්යේෂණ ආයතනයේ ප්රධාන විධායක නිලධාරි ධනනාත් ප්රනාන්දු මෙසේ…
