ශ්රමය සූරාකෑම වෙනුවෙන් සමාජවාදය ! – ඉකොනොමැට්ටා ( LNW )
ධනවාදයට විසඳුම් දිය නොහැකි, මාක්ස්වාදයට විසඳුම් දිය හැකි ප්රශ්න මොනවාද කියන එකට තවමත් කිසිවකුගෙන් කිසිම පිළිතුරක් ඉදිරිපත් වී නැහැ. මෙය විවෘත ප්රශ්නයක්. පෞද්ගලික ප්රාග්ධනය තිබියදී නොවිසඳෙන එහෙත් පෞද්ගලික ප්රාග්ධනයේ අයිතිය නැති කර ප්රාග්ධනයේ අයිතිය නිර්ධන පංති ආඥාදායකත්වයක ඒකාධිකාරයකට හෙවත් රාජ්ය ඒකාධිකාරයකට යටත් කළ විට විසඳෙන ගැටළුව කුමක්ද? එම ගැටලුව පෞද්ගලික ප්රාග්ධනය තිබියදී නොවිසඳන්නේ හා…
