ඇල්පිටිය පූර්ව මැතිවරණ ප්‍රතිඵල සංඛ්‍යාලේඛන – නීතීඥ අථිල අතාවුද

මහ මැතිවරණය 1965 බෙන්තර-ඇල්පිටිය ආසනය එජාප 22085 ශ්‍රීලනිප 21084 මහ මැතිවරණය 1970 බෙන්තර-ඇල්පිටිය ආසනය එජාප 22709 ශ්‍රීලනිප 29801 මහ මැතිවරණය 1989 බෙන්තර-ඇල්පිටිය ආසනය එජාප 18482 (46.12%) ශ්‍රීලනිප 15849 (41.26%) සමස්ථ දිවයිනේ ජය – එජාප මහ මැතිවරණය 1994 බෙන්තර-ඇල්පිටිය ආසනය එජාප 22059 (40.5%) පොඑපෙ 31222 (57.3%) සමස්ථ දිවයිනේ ජය – පොඑපෙ මහ මැතිවරණය 2000 බෙන්තර-ඇල්පිටිය ආසනය…

මෙතෙක් බිහිවූ සුපිරිසුදුම ආණ්ඩුව පිහිටුවනවා – ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස

මෙතෙක් බිහි වූ සුපිරිසුදුම ආණ්ඩුව පිහිටුවන බව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ (10) කොළඹ ගාලු මුවදොර පිටියේ දී පැවැති ජන රැලිය අමතමිනි. පවුල්වාදය, අන්තවාදය, ගෝත්‍රික වාදය, මිලිටරිවාදය කර පින්නාගත් නායකත්වයක් ශ්‍රී ලංකාවට සුදුසු නොවන බව කී ඇමැතිවරයා ලෝකයේ නොම්බර එකේ රට…

සජිත් ජනතාව අතරින් මතු වූ ජන දුක හඳුනන නායකයෙක් – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

සජිත් ජනතාව අතරින් බිහිවූ ජනහිතවාදී නායකයකු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. රටේ ජනාධිපතිවිය යුත්තේ ජනතා නායකයෙක් ද?, ජනතා ඝාතකයෙක්ද? කියා ජනතාව හොදින් සිතා බලා නොවැම්බර් 16 දින ජනහිතවාදී නායකයෙකු ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත්කරගතයුතු බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (10) ගාලු මුවදොර පිටියේ…

බැසිල්ගේ 2017 ගෝල්ෆේස් වාර්තාව සජිත් කුඩේ කුඩු කරයි

බැසිල්ගේ 2017 ගෝල්ෆේස් වාර්තාව සජිත් කුඩේ කුඩු කරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2017 වසරේ මැයි දින රැළිය පැවැත්වූයේ කොළඹ ගාලුමුවදොර ක්‍රීඩාංගනයේදීය. ඒ සඳහා පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් විශාල ප්‍රමාණයක් සහභාගි විය. පොදුජන පෙරමුණ ප්‍රකාශ කළේ එය මෙරට ඉතිහාසයේ පැවති දැවැන්තම දේශපාලන රැළිය බවයි. එම සාර්ථක දේශපාලන රැළිය පිටුපස සිටියේ බැසිල් රාජපක්ෂ මහතාය. ඒ බව හොඳින්ම පෙනුනේ ඉන්පසු බැසිල් නොමැතිව නාමල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් පොදුජන…

සජිත්ගේ ආණ්ඩුවක ජාතික ආරක්ෂාව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට.

අද විශාල ප්‍රශ්නයක් වී තිබෙන රටේ ජාතික ආරක්ෂාව තමා ජනාධිපතිවීමෙන් පසු ඒ සඳහා කළ පුරුද්ධ, පළ පුරුද්ද ඇති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට බාර දෙන බව සජිත් ප්‍රේමදාස මහතා අද ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඉදිරියේ පොරොන්දු විය. කුරිරු යුද්දය අවසන් කිරීමට නායකත්වය දී, රට වෙනුවෙන් ලේ මස් පූජා කළ, රට බේරා ගැනීම වෙනුවෙන් හිර බත් කන්නට සිදු…

|

සජිත්ට ජයපිරිත කී හාමුදුරුවන්ට දාපු ලෙඩේ ; සජිත් වෙනුවෙන් රනිල් නොකරන දේ ; පොහොට්ටුවට යන ශ්‍රීලනිප හාදයන්ගේ ඉරණම

ජනාධිපති අපේක්ෂක සජිත් හා අගමැති රනිල් යනු මේ වන විට දෙදෙනෙකු නොව එකම සටනක් වෙනුවෙන් සතුරන්ට එරෙහිව උඩුගම් බලා පිහිනන එකම පොදියකට බැඳුණු චරිත වී හමාරය. විපක්ෂයේ බොහෝ දෙනෙකු අපේක්ෂා කළ පරිදි දෙදෙනා අතර කකුල් මාට්ටු හා සීතල අරගල වෙනුවට ඉහත කී නව ප්‍රවණතාව ඇතිවීම ගැන එජාප අභ්‍යන්තරය තුල මෙන්ම පාක්ෂිකයා අතර පවතින්නේ දැඩි සොම්නසකි….

පසුගිය වසර පහ තුළ සිදුකරන ලද ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තවදුරටත් තහවුරු කිරීමට සජිත් ජයග්‍රහණය කරවන්න – අගමැති

පසුගිය වසර පහ තුළ විනිවිද පෙනෙන පාලනයක් ඔස්සේ සිදුකරන ලද ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තවදුරටත් තහවුරු කරලමින් ඉදිරියට ගෙන යාම සඳහා ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් පේ‍ර්මදාස මහතා ජයග්‍රහණය කරවන ලෙසත්, ඉන් පසුව පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණට බහුතර බලයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ඒ ඔස්සේ ව්‍යවස්ථාව ඇතුළු සියලූ ප්‍රතිසංස්කරණයන් සිදුකරමින් ශ්‍රී ලංකාව…

හැදෙන ගස දෙපෙත්තෙන් දැනේ – සම්පත් අමරසිංහ

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය ප්‍රශ්න කරමින් මහාචාර්ය තේනුවර සහ ගාමිණී වියන්ගොඩ මහත්වරුන් ඉදිරිපත් කර තිබූ පෙත්සම් විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණු මොහොතේ ගෝඨාභයවාදී කණ්ඩායම උසාවිය තුළ ප්‍රීති ඝෝෂා කළ බවත්, ඒ ගැන එම කණ්ඩායමට අවවාද කිරීම්ට සභාපති විනිසුරුවරයා පියවර ගත් බවත් පැවසේ. එපමනක් නොව එසේ ප්‍රීති ඝෝෂා කළ තැනැත්තන් අතර නීතිඥ පිරිස් සිටියේ ද…

|

නොපෙනෙන දෙවියන් හා පෙනෙන දෙවියන් – නිශාන්ත කමලදාස

දේශපාලන දෙවියන්“ අපට සරණ වූවාට ඔවුන් ද සරණ පතා ඇතැම් විට යන්නේ අප සරණ පතන අතීත දෙවියන් ළඟට ම ය. නොපෙනෙන දෙවියන් ළඟට ම ය. ඇතැම් විට ශ්‍රීපති කෝවිලට ය. සමහර විට කතරගම දෙවොලට ය. නැතිනම් රත්නපුරේ මහ සමන් දේවාලයට ය. විෂ්ණු කෝවිලට ය. කන්දේ දේවාලයට ය. එහෙම බැලුවහම තාමත් හැබෑ වැඩකාරයා වන්නේ මේ නොපෙනෙන…

ජී.එල්. ඔයා ‘උත්තරීතර’ කියවන්න – අනුර සූරියබණ්ඩාර

අගවිනිසුරුවරයකුගේ කාර්යභාරය කවුරුත් සතුටට පත්කරන එක නෙමෙයි. නීතියයි යුක්තියයි නිවැරදි විදිහට ක්‍රියාත්මක කිරීමයි චන්ද්‍රගුප්ත තේනුවර  සහ ගාමිණී වියන්ගොඩ මහත්වරුන් විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ද්විත්ව පුරවැසිභාවය ලබාගත් ආකාරය ප්‍රශ්න කරමින් අධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සම නිශ්ප්‍රභා කරන්නට යෙදුණි. එම ප්‍රතික්ෂේපය තුළ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිබව තහවුරු වී තිබේය යන්නක් සමාජ ගතකිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ…

ගෝඨා දිනුවහම 18 වෙනිදට අපිත් ඇමතිලා – SB

ජනාධිපතිවරණය වෙනුවෙන් සංවිධානය කරන ලද ජන හමුවකදී නොවැම්බර් මස 16 වෙනිදා පවත්වනු ලබන ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵල 17 වනදා ප්‍රකාශ වනවාත් සමඟම ඉතා වැඩි ඡන්ද ප්‍රමාණයකින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීමට තමන්ට ඇතුළු කණ්ඩායමට හැකි බව SB දිසානායක මහතා පවසන ලදී. එම ජයග්‍රහණයෙන් පසුව 18 වෙනිදා තමන්ද අමාත්‍ය ධූරයකට පත් වන බවත් හිටපු අමාත්‍ය SB දිසානායක…

ගෝඨාභයගේ පුරවැසි ප්‍රශ්නය එලියට දැම්මේ මැදමුලනෙන්

පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පුරවැසි ප්‍රශ්නය මතුවීමේ ආරම්භය සිදුව ඇත්තේ රාජපක්ෂ පවුල අභ්‍යන්තරයෙන්ම බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග තහවුරු කර සිටියි. මිට අදාල මුලික ඉගියක් ලබාදී ඇත්තේ මහින්ද රාජපක්ෂගේ උපදෙස් මතය එක්සත් ජාතික පක්ෂය සමග මෙන්ම හිටපු ජනපතිනි චනද්‍රිකා බණ්ඩාරනායක සමගද සමීපව කටයුතු කරන මහින්ද රාජපක්ෂගේ පැරණි මිත්‍රයෙකු හරහා මිට අදාල මුලික…