|

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් අපට හොඳක් වෙනවා -ඇඩ්වොකාටා ආර්ථික පර්යේෂණ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ධනනාත් ප්‍රනාන්දු

  දින පහක බැංකු නිවාඩුවේ අරමුණ දේශිය ණය ප්‍රතිව්‍යූහගත කිරීම බව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර ඇත. ආගන්තුක අත්දැකීමක් වන ණය ප්‍රතිව්‍යූහගත කිරීම ගැන විවිධ වැරැදි මතද සමාජගත වී තිබේ. මේ නිසා ණය බර අඩු වන බවත්, පොලී අනුපාතය පහළ ගොස් ආර්ථිකය සක්‍රිය වන බවත් ඇඩ්වොකාටා ආර්ථික පර්යේෂණ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ධනනාත් ප්‍රනාන්දු මෙසේ…

|

උද්ධමනය සැබෑවටම අඩු වෙලාද? – සුනන්ද මද්දුම බණ්ඩාර

    රටේ ආර්ථිකයට සම්බන්ධ සමහර වැඩි වීම් පිළිබඳව මෙන්ම සමහර අඩුවීම් පිළිබඳව ද කතා කිරීම සඳහා දැන් නිතර නිතර අවස්ථා සැලසෙන බවක් පෙනෙන්නට තිබේ. එම අඩු වැඩි වීම් සමහර විට ජන ජීවිතයට විශාල බලපෑමක් කිරීමට ඉඩ ඇති නිසා ඒ පිළිබඳව නිරන්තරයෙන්ම මහජනතාවගේ අවධානය යොමු වන බවක් ද පෙනේ. ඒ නිසාම සමාජ මාධ්‍ය ජාලාවල ඒවා…

|

මේ මොහොතේ ඇතැම් දේශපාලඥයින්ගේ හැසිරීම වගකීම් විරහිතයි – ජයන්ත කෝවිලගොඩගේ – ශ්‍රී ලංකා බිස්නස් ටී වී

  ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් මේ මොහොතේ ඇතැම් දේශපාලඥයින් කරන ප්‍රකාශ ඉතා ම වගකීම් විරහිත බව විශේෂ වීඩියෝවක් අන්තර් ජලයට මුදා හරිමින් ශ්‍රී ලංකා බිස්නස් ටී වී ආර්ථික විශ්ලේෂක ජයන්ත කොවිලගොඩගේ මහතා ප්‍රකාශ කරයි. මෙම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම නොකළ හැකිව තිබු බවට කරන ප්‍රකශ බොරු බවත්, එය මගහැර නොහැකි බවත් ඒ…

වාම දේශපාලනය තුල පංකජයෝ නොවෙති ! – ප්‍රියශාන්ත රාජපක්ෂ

මඩේ උපන් නෙළුම මඩට සම්බන්ද නැත.එහි මඩ තැවරී නැත.එබැවින් එය පංකජ නම් වෙයි..එය සාහිත්‍ය ලෝකයට අදාල ප්‍රබන්දයකි..නමුත් මජර සමාජයේ උපන් කැරළිකරුවා හෝ අරගල කරුවා මජර සමාජයට අන්තර් සම්බන්ද නැතැයි කිව නොහැකිය. මන්ද ඔහූ හැදී වැඩුන තාමත් ජීවත්වන ඔහුගේ අධ්‍යාත්මය තුල මජර සමාජයේ බොහෝ දැ පැවතීම අනිවාර්ය සහ සාමාන්‍ය තත්වයකි…කැරළිකරුවන්ට පමණක් නොව දේශපාලන ව්‍යාපාර වලටද මෙකී…

|

ඩොලර් බිලියන හතකින් ණය වැඩි වෙලාද? – ඉකොනොමැට්ටා

    මුදල් අමාත්‍යංශය විසින් දැන් පෙර යුග වලට සාපේක්ෂව වැඩි පාරදෘශ්‍යතාවයකින් යුතුව කටයුතු කරනවා. එක පැත්තකින් එහෙම කරන්න වෙලා තියෙනවා කියන්නත් පුළුවන්. ණයහිමියන් ඇතුළු විදේශ පාර්ශ්ව විසින් එවැනි පාරදෘශ්‍යතාවයක් ඉල්ලා සිටිනවා. ඉහත ප්‍රතිපත්තිය අනුව යමින් මුදල් අමාත්‍යංශය විසින් රජයේ ණය ප්‍රමාණ පිළිබඳ “අලුත්ම” තත්ත්වය ටික දවසකට කලින් වාර්තා කළා. අලුත්ම නොකියා “අලුත්ම” කිවුවේ මේ…

හදිසි ඡන්දෙකින් රටේ ප්‍රශ්න විසඳේද? – සුනන්ද මද්දුම බණ්ඩාර

  ස්ථාවර ආර්ථිකයක් පවත්වාගෙන යාම සඳහා සම්පූර්ණ කළ යුතු මූලික කොන්දේසියක් වන්නේ රටක් දේශපාලන වශයෙන් ස්ථාවර තත්ත්වයක පැවතීමයි. කවර ආකාරයේ ආර්ථික ප්‍රතිපත්ති සකස් කරනු ලැබූව ද ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා කවර ආකාරයේ සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරනු ලැබූව ද දේශපාලන ස්ථාවරත්වයක් නොපවත්නා විට ඒවා සියල්ල බිඳ වැටී ආර්ථික පසුබැස්මකට මුහුණ දීමට සිදු වේ. ශ්‍රී ලංකාව…

|

ආණ්ඩුව ව්‍යාපාර කිරිමේ ආදීනව – ධනනාත් ප්‍රනාන්දු

  පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනෙන් එතරම්ම අවධානයක් යොමු කර නැත. එවැන්නක අවශ්‍යතාව අවධාරණය කර තිබුණ ද මූලික වශයෙන් අවධානය යොමු කර තිබෙන්නේ අය සහ වැය අතර පරතරය පියවා ගන්නේ කෙසේද යන්න පිළිබඳවය. මෙරට වැය පාර්ශ්වය වැඩිවීමට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ ද පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ය. එබැවින් පාඩු ලබන රාජ්‍ය…

|

ඉතිහාසය කියන්නේ රනිල්ට ෆැන්ටසි එකක්. අපිට නිකම්ම ඉතිහාසයක් – ආචාර්ය මහේෂ් හපුගොඩ

Image@Paula Bronstein/Getty Images තිරියාය සහ මුලතිව් පුරාවිද්‍යා භූමි ගැන පුරාවිද්‍යා අධ්‍යක්ෂක සහ ජනාධිපතිවරයා අතර කතාබහේ සම්පුර්ණ වාසිය ගන්නේජනාධිපතිවරයා. ගොඩක් අය හිතනවා ඇති ඒකට හේතුව බලය කියල. බලයත් එක්ක එන සංකේතීය අධිපති අවකාශය කියල. ඒකෙ යම් ඇත්තක් පවතින්න පුළුවන් උනත් ලංකාවේ විශ්ව විද්‍යාලයක මහාචාර්යවරයෙක් ජනාධිපතිවරයාට මුහුණ දුන්න හැටි ගැන මට මෙහෙම හිතුණා. කතාබහේ වාසිය ජනාධිපතිවරයා ගැනීමේ…

|

ටෙලිකොම් පෞද්ගලිකකරණය ජාතික ආරක්ෂාවට තර්ජනයක් ද? – මහාචාර්ය සමරජීවගේ විග්‍රහයක්

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලිකකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොමැති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රොහාන් සමරජීව පවසයි. ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මේ බව සඳහන් කරමින් ප්‍රසිද්ධ කර ඇති වාර්තාව හුදෙක් හිතළු මත පදනම් වී ඇති බව ප්‍රකාශ කළ මහාචාර්ය සමරජීව, ජාතික ආරක්ෂාව කියන වචනය ඔවුන් සටන්…

රනිල්ගේ ඉතිහාස පංතිය – චින්තන ධර්මදාස

රනිල් පුරාවිද්‍යා කොමසාරිස්ව කිච කිරීමේ සිද්දියෙදි කාරණා දෙකක් පැහැදිලි වෙනවා.එකක් රනිල්ගේ ඉතිහාසය සම්බන්ධ දැනුම සහ ඒ විෂයට ඇති ඇල්ම. රනිල් තරම් මේ දැනුම් කලාපය ඇසුරු කරන ජනාධිපති කෙනෙක් අපිට මෑත ඉතිහාසයේ මුනගැහෙන්නෙ නෑ. රාජපක්ෂලාගේ පැත්තෙන් ගත්තොත් දැනුම කියන්නෙ විහිලුවක්. රනිල්ට පස්සෙ අනාගතයේ අපිට නැවත මේ වගේ ඉතිහාසය, රාජ්‍ය තන්ත්‍රය ගැන පුළුල් දැනුමක් ඇති කෙනෙක් පේන…

ජනපතිගේ ‘ඉතිහාස පන්තියට’ මුල්තැන දී යටපත් වුනු උතුරු නැගෙනහිර ඉඩම් කොල්ලය

යුද්ධය නිමා වීමෙන් පසු පුරා විද්‍යා දෙපාර්තමේන්තුව උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ පෞද්ගලික ඉඩම් කොල්ල කෑම මෑත සිට උත්සන්න වී ඇති බවට දෙමළ දේශපාලකයන් හා බහුජන සංවිධාන දිගින් දිගටම කළචෝදනාව සත්‍යයක් බව ජනාධිපතිවරයාට ඒත්තු ගොස් තිබේ.එම ඉඩම් නිදහස් කරන ලෙස ජනාධිපතිවරයා පුරාවිද්‍යා ප්‍රධානියාට නියෝග කර සිව් දිනක් ගතවීමට මත්තෙන් මහාචාර්ය අනුර මනතුංග සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට…

|

මාධ්‍යම පාන්තිකයින්ට සැප දෙන්න ‘ආනයන ලිහිල් කළේ ඇයි?’ – රජිත් කීර්ති තෙන්නකෝන්

රජය ආනයන භාණ්ඩ 300 කට වැඩි ප්‍රමාණයක ආනයන තහනම ඉවත් කිරීමට කටයුතු කර තිබේ.‘මධ්‍යම පාන්තික ජනතාවට සැප විදින්නට රටේ ඩොලර් ටික විදයම් කිරීමට ඉඩදීමක්’ ලෙස සමහරුන් මේ තීරණය හදුන්වා තිබුණා. ලංකාවේ ආර්ථික තත්වය යහපත්වී ඇති බව තවමත් මධ්‍යම පන්තියේ ඇඟට දැනෙන්නේ නැති බව අපි පිළිගත යුතු වේ. රටේ උද්ධමනය පහත වැටෙමින් ඇති නමුත්, බහුතරයක් ඒ…