රාජපක්ෂ රෙජිමය බිල්ලෙක් මවල නැවත බලයට පත්වෙන්න උත්සාහ කරමින් ඉන්නව.- සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය
නව ව්‍යවස්ථාවක් පිළිබඳ තවම තියෙන්නෙ විද්වත් කමිටුවක යෝජනා පමණයි. ඊළඟට කෙටුම්පතක් හදන්න වෙනව. ඊළඟට පාර්ලිමේන්තුවෙ තුනෙන් දෙකකින් ජයග්‍රහණය කරන්න වෙනව. ජයග්‍රහණය කෙරුවොත් හැමෝම එකතුවෙලා ජනමත විචාරණකයට මිනිස්සු අතරට යන්න වෙනව. එතනදි තමයි මිනිස්සුන්ට කියන්න වෙන්නෙ හොඳද නරකද? මේක එපාද? ඕනද? කියල. එතකල් මේ වැඩේ කරගෙන යන්න පුලුවන්. පාර්ලිමේන්තුවට අවස්ථාව තියෙනව. හත්තැහය දෙනෙකුගෙ ඡන්දයෙන් මේක…
