|

සජිත්ගේ උපන්දින තෑගි බෙදීම කල් යයි

පසුගිය සඳුදා දිනය ජනාධිපතිතුමාට විශේෂ දිනයක් වුණා. 2015 ජනවාරි 8වැනිදා ජනාධිපතිවරණය ජයගෙන සිදු වූ පදවි ප්‍රාප්තියට වසර තුනක් ගතවීම එදිනට යෙදී තිබුණා. එමෙන්ම ජනාධිපතිතුමාගේ ජීවිතයේ විශාල සිහිනයක් සැබෑ කරගැනීමටද එදින හැකියාව ලැබුණා. එය නම් මොරගහකන්ද ජලාශයේ එක් රැස්වන ජලයෙන් රජරට ගොවි ජනයාගේ ජල ප්‍රශ්නය විසඳා විශාල ගොවි බිමක් අස්වැද්දීමයි. එදින උදේ ජනාධිපතිතුමා රාජගිරියේ දිගම ගුවන්…

බැඳුම්කරයෙන් පව් සෝදා ගැනීම – භාතිය බරුකන්ද

මහින්ද රාජපක්ෂ මහතා බැඳුම්කර කොමිෂමේ වාර්තාව එනතෙක් ඇඟිලි ගැන්නා සේ ජනතාව ඇඟිලි ගනිමින් සිටින්නේ බරපතළ වංචා ගැන සොයා බැලීමට පත් කළ තවත් කොමිෂන් සභා වාර්තා සේම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, එයාර් ලංකා මිහින් ලංකා, 2008 -2015 බැඳුම්කර ගනුදෙනු, වැලිකඩ රිමාන්ඞ් සිරකරුවන් ඝාතනය කිරීම, වසීම් තාජුඩීන් ඝාතනය ඇතුළු තවත් පරීක්ෂණ කොමිෂන් සභා වාර්තා එන තෙක්ය. ඒවා පිට…

“ඡන්දයට පෙර යහන්ගතවන්න ” – චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

තමන් ලිංගික අල්ලස් නොදුන් නිසා තමාට ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ස ඳ හා නාමයෝජනා ‍‍නොලැබුණු බවට මධූෂා රාමසංහ පසුගිය දා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළාය. මෙරට ලිංගික අල්ලස් කතාවේ අලුත්ම පුපුරායාම ලෙස ඇගේ චෝදනාව සලකන්නට පුළුවන. එය එසේ වන්නේ පළාත් පාලන ආයතන යනු මෙරට ආණ්ඩුකරණයේ පහළම ඒකකය එනම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ මුල්ම පුරුකද වන බැවිනි….

|

යහ පාලනයේ ප්‍රගති වාර්තාව – සී.ජේ.අමරතුංග

 යහපාලනයේ උපන් දිනය පසුගිය දිනවල යෙදී තිබිණි. 2015 ජනවාරි 8 වැනිදා පැවැති මැතිවරණයෙන් ජයගත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දිව්රුම් දී රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්කිරීම සිදුවූයේ ජනවාරි 9 වැනිදාය. එබැවින් මේ දින දෙකම වැදගත්ය. කෙසේ වෙතත් මහජනයා ඡන්දය දී වෙනස සිදු කළේ ජනවාරි 8 දා නිසා එම දිනය යහපාලනයේ උපන් දිනය ලෙස සැලකීම නිවැරදි විය…

අගමැතිට එරෙහි පතාල තර්ජන – බණ්ඩාර උඩුරාවන

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ නායක, ජාතික සහජීවනය සහ සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය, මනෝගනේෂන් මහතාට විශේෂ කාර්ය බලකාය හෙවත් එස්.ටී.එෆ්. ආරක්ෂාව සපයා ඇති බව පසුගිය සතියේ ප්‍රවෘත්ති වලින් කියවිණ. හේතුව ඔහුට පතාල තර්ජන එල්ල වී තිබීමය. ඔහුට තර්ජන එල්ල වී ඇත්තේ උතුරු කොළඹ ආසනයෙන් බවද කියැවේ. එක්සත් ජාතික පක්ෂයේ කොළඹ නගර සභාවේ අපේක්ෂක ලැයිස්තුවට පතාල සම්බන්ධතා…

මහා බැංකු බැදුම්කර ගනුදෙණුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ගෙන් විශේෂ ප්‍රකාශයක්

පසුගිය ආණ්ඩු සමයේදී මෙන් වැරදි අඩුපාඩු සියල්ල පාපිස්සට යට කර, නීතියේ ආධිපත්‍යය පාගා දමන්නට අප සූදානම් නොමැති බවත් සමාජ සාධාරණත්වය වලලා දමන්නට අප සූදානම් නැති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අගමැතිවරයා පාර්ලිමේන්තුව අමත අද(10) කළ විශේෂ ප්‍රකාශයේ මේ බව සදහන් වේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2018 ජනවාරි 10 වන දා පාර්ලිමේන්තුව අමතා කළ විශේෂ ප්‍රකාශය ගරු කතානායකතුමනි, 2015 පෙබරවාරි…

බැඳුම්කර කොමිෂම මෙතැනින් කොතැනටද ? – භාතිය බරුකන්ද

බැඳුම්කර කොමිෂම සම්බන්ධ ක‍්‍රියාවලියේ ප‍්‍රධාන තීරණාත්මක පියවර නිමාවට පත් වුණේ එය එජාපයට එරෙහිව පරමාණු බෝම්බයක් බවට පත්කර ගැනීමට තිබූ අවස්ථාවට සම්පූර්ණයෙන් අවසන් කරමින්. කොමිෂන් සභාවේ වාර්තාව මේ දක්වා සම්පූර්ණයෙන් ප‍්‍රකාශයට පත්ව නැතත් එහි තීරණාත්මක යෝජනා, නිර්දේශ ගැන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය හමුවේ කරුණු දක්වා සිටියා. එහිදී ජනාධිපතිවරයා තමාගේ උධෘතද දැක්වීමට අමතක කළේ නැහැ. එයත්…

ගෝනි බිල්ලා වෙනුවට – නිශාන්ත කමලදාස

  කුඩා ළමයින් ආනන්දනයට පත් කරන චරිතයක් නම් කරන්නට යමෙකුට කීවොත් මේ සමයේ නම් ඉදිරියට එන නම නත්තල් සීයාගේ ය. සැන්ටා ක්ලෝස්ගේ ය. අපේ රටේ කුඩා ළමයින් යහමගට යොමු කිරීම සඳහා සම්ප්‍රදායිකව අප ඉදිරියට ගෙන තිබුණේ මීට වඩා බෙහෙවින් කර්කශ චරිතයකි.ඒ ගෝනි බිල්ලා ය.නරක ළමයින් අල්ලාගෙන යෑමට ගෝනියක් ද රැගෙන ඇවිදින ගෝනි බිල්ලා ය.ඒ බය…

දේශපාලන හන්දි වෙද්දු – එම් ඕ ඒ ද සොයිසා

මේ දිනවල රටේ දේශපාලන ක්ෂේත්‍රය තුළ දැකිය හැකි සුලබ දර්ශනයක් වන්නේ එක් පක්‍ෂයකින් තවත් දේශපාලන පක්‍ෂයකට කරණම් ගසා එසේ කිරීමට බලපෑ හේතු සාධක පිළිබඳව කරන විච්චූර්ණ ප්‍රකාශනයන්ය. මෙසේ කරණම් ගැසීම් බහුල වශයෙන් සිදු වන්නේ දුබල දේශපාලන පක්‍ෂයක සිට ප්‍රබල දේශපාලන පක්‍ෂයකටය. ඉඳහිට ප්‍රබල දේශපාලන පක්‍ෂයක සිට දුබල දේශපාලන පක්‍ෂයකට නැතිනම් දේශපාලන කණ්ඩායමකට කරණම් ගසන ආකාරයද…

පොහොර ප්‍රශ්නය යට මගඩියක් ! – බණ්ඩාර උඩුරාවන

ජනපති ‍මෛත්‍රිපාල සිරිසේන මහතා පකිස්ථාන අග්‍රාමාත්‍ය වරයා සමග කළ දුරකතන සංවාදයක ප්‍රතිඵලයක් වශයෙන් එරටින් මෙරටට පොහොර මෙට්‍රික් ටොන් 40000 ක් ලබාදීමට පොරොන්දු වූ බව ට ප්‍රවෘතියක් පළ වූයේ 2017 දෙසැම්බර් 29 දින දීය. ඒහා සමගම පොහොර සමාගමක ලොක්කකු කීවේ වරායට ලොරි යවා වහාම අවශ්‍ය ප්‍රදේශවලට පොහොර යැවීමට කටයුතු කරන බවයි. මෙරට වී වගාවට යට වන…

මහින්දගේ වැදි බණ – අනුර සූරියබණ්ඩාර

මෙවර පළාත් පාලන මැතිවරණයට පොහොට්ටුවෙන් තරඟ කරන අපේක්ෂකයන් අමතා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතා කියා තිබුණේ, තෝරාපත්වන මන්ත්‍රින් පළාත් පලන ආයතන වල කොන්ත්‍රාත් ගැනීමෙන් වැළකිය යුතු බවය. ඔහු තවදුරටත් කියා තිබුණේ හරිහම්බ කර ගැනීම වෙනුවට පළාත් පාලන මන්ත්‍රිවරු ප්‍රදේශයේ ජනතාවට සේවය කිරීමට ඉටා ගතයුතු බවය. ජේ.ආර්. ජයවර්ධනගෙන් පසුව මෙරට බිහිවූ බලවත්ම පාලකයා මහින්ද…

|

බැඳුම්කර කොමිසම ගැන අජීත් පී ගෙන් පැමිණිල්ලක්

පසුගිය සති අන්තයේ පොළොන්නරුව ප්‍රදේශයේ පැවති ජනහමු ගණනාවකට ජනාධිපතිතුමා සහභාගි වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන දිවියේදී දිගු කාලයක් තිස්සේ ආධාර කළ හොඳින් දන්නා හඳුනන පිරිසක් පොළොන්නරුව නැඟෙනහිර පළුගස්දමන එක්සත් මරණාධාර සමිති ශාලාවේ පැවැති ජනහමුවට එක්ව සිටියා. එම පිරිස ඇමතූ ජනාධිපතිතුමා ඔවුන්ට අතීතයේ පැවැති තත්ත්වය මතක් කර දුන්නා. ගමේ කොට්ඨාස ක්‍රමයට පැවැති මැතිවරණයක් අවසන් වරට…