මෛත්රි දැන් ආණ්ඩුවේද, විපක්ෂයේද? – රටේ රාළ
ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් අයින් කරපු නිමල් සිරිපාල,මහින්ද අමරවීර ඇතුළු කණ්ඩායම ආයෙත් ශ්රිලනිපයට අරන්.එයාලා කලින් දරපු තනතුරුත් දීලා.ඒ තීරණය අරගත්තේ පහුගිය 15 වෙනිදා තිබුණ ශ්රිලනිප සමස්ථ ලංකා කාරක සභාවේදී.සමස්ථ ලංකා කාරක සහාවට නිමල් සිරිපාල, අමරවීර,දුමින්ද,ලසන්ත අලගියවන්න ඇතුළු කණ්ඩායමත් සහභාගී වෙලා හිටියා.එයාලගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටෙව්වට පස්සේ නිමල් සිරිපාල ඒ තීරණය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණයට ගියා. අභියාචනාධිකරණයෙන් එයාලාගේ…
