රජයේ උසස් තනතුරුවලට පත් කිරීමේ නිශ්චිත අවශ්‍ය නැද්ද? – නිශාන්ත කමලදාස

රජයේ උසස් තනතුරු වලට පත් කිරීම සම්බන්ධයෙන් සංවාදයක් මේ දිනවල සිදු වේ. ඒ මෑතක දී සිදු කරන ලද පත් වීම් කීපයක් නිසා ය. පළමුවැනි පත්වීම නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස දුමින්ද සිල්වා පත් කිරීම සම්බන්ධයෙනි. දෙවැන්න මහ බැංකුවේ අධිපති ලෙස අජිත් නිව්රාඩ් කබ්රාල් පත් කිරීම සම්බන්ධයෙනි. පළමු පත් වීම පිලිබඳ ආන්දෝලනයක් මතු වූයේ පත් කරන ලද…

|

මරණ තුනක් නැති මීපැණි කන ආර්ථිකයක්! – ධනනාත් ප්‍රනාන්දු

මරණ තුනක් නැති මීපැණි කන ආර්ථිකයක්! මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස පනත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන පැහැදිලි කිරීමට කවියක් ඉදිරිපත් කළා. ශ්‍රී ලංකාවට ඇති ආර්ථික අර්බුදය සහ අපට තිබෙන පිළිතුරු එතුමාගේ කවියෙන්ම සොයා ගැනීමයි අප උත්සාහ කරන්නේ. එතුමා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ ගැඹුර ඉතාම මැනවින් පැහැදිලි කළා. එතුමා…

|

වී වගාවේ දැක්මක් නැති පෝර විප්ලවය – බතලගොඩ වී පර්යේෂණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ආචාර්ය එම් පී ධනපාල

වග විභාගයක් නැතිව කෘෂි රසායන ද්‍රව්‍ය භාවිත කිරීම නිසා නූතන කෘෂිකාර්මික නිෂ්පාදන විෂ සහිත තත්ත්වයකට පත්ව ඇතැයි විද්වතුන් සතුව ඇති මතයට අනුකූලව ලද උපදෙස්වලට අනුව, රසායනික පොහොර ද ඇතුළත් කෘෂි රසායනික ද්‍රව්‍ය, විෂ රහිත කාබනික පොහොර හා වෙනත් පරිසර මිතුරු නිපැයුම් මගින් විස්ථාපනය කිරීමේ අවස්ථාවකට අප එළැඹ තිබේ. මේ වෙනුවෙන් බහුල ලෙස උදාහරණක් වශයෙන් ගෙනහැරපාන්නේ…

කර්තෘ අඥාත බාර් ඇරිල්ල – අනුර කේ එදිරිසූරිය 

දින තුනක් තිස්සේ මත්පැන් හල් හෙවත් ” බාර් ” විවෘතව පවතී . විමතියට කරුණ සුරාසල්  ඇරිල්ලට නියෝගය දුන් කෙනෙක් සොයාගත නොහැකි වීමය.රජයේ වෛද්‍ය නිලධාරියකු කියන ආකාරයට බාර් ඇරිල්ල ජනාධිපතිවරයා දන්නේ නැත. අගමැතිවරයාද දන්නේ නැත. මුදල් ඇමැතිවරයා දන්වාද නොදන්නවාද යනවගක් හෙතෙම කීවේද නැත. සුරාබදු ⁣දෙපාර්තමේන්තුව අයත් වන්නේනම් මුදල් අමාත්‍යංශයටය.  ජනාධිපතිවරයා සහ අගමැතිවරයා රටෙන් පිටව සිටින විට…

රාජ්‍ය සේවය :  දෙකට නැමෙන්නන්ට පමණයි! –  අනුර සූරියබණ්ඩාර

ගෙවුණු දින කිහිපයේ ඉල්ලා අස්වීම් කිහිපයක්ම සිදුවිය. ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඉෂිණි වික්‍රමසිංහ  එසේ ඉල්ලා අස්වූ අය අතරින් කෙනෙකි. ඉෂිණි වික්‍රමසිංහ මහත්මියගේ ඉල්ලා අස්වීමට බලපෑ හේතුව වශයෙන් සඳහන් වූයේ , රජය බාරයේ රඳවා සිටි අලි ඇතුන් පිරිසක් ඔවුන්ගේ මුල් හිමිකරුවන් යැයි කියැවෙන පිරිසකට නැවත බාරදීමට ගත් පියවරය. අලි ඇතුන් ඇතුළු වන සතුන් යනු රජය…

|

ආණ්ඩුවේ අත්‍යවශ්‍ය නොවන ලැයිස්තුව සහ අපේ යථාර්ථය – මහාචාර්ය රොහාන් සමරජීව

2021 සැප්තැම්බර් 8 වැනි දින නිකුත් කරන ලද 2021 අංක 12 දරන බැංකු පනත යටතේ කරන ලද නියෝගය අනුව, අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන ලෙස ආණ්ඩුව සලකන භාණ්ඩ 623 ක් ආනයනය අධෛර්යමත් කිරීමට මහා බැංකුව උත්සාහ දරයි. අතීතයේ ද මෙවන් උත්සාහයන් තිබී ඇත. 2006 ඔක්තෝබරයේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මුදල් ඇමතිවරයා වශයෙන් ලැයිස්තු ගත භාණ්ඩ…

|

බැරි වෙලාවත් අශෝක රජතුමා මුස්ලිම් ආගම වැළඳ ගත්තා නම් – නිශාන්ත කමලදාස

අපි ඉන්නේ කෝවිඩ් ඇරෙන්නට වෙන අනම් මනම් කතා කිරීමට බැරි තරමේ අවස්ථාවක ය. එහෙත් කොතෙක් කතා කළත් ඒ සඳහා ලැබෙන උත්තරයක් නැති නිසා වෙන දෙයක් කතා කර හිතට සහනයක් ලබා ගැනීමටත් ඒ අතරවාරයේ අපේ සිතීමේ වපසරිය ටිකක් පළල් කර ගැනීමටත් පුංචි උත්සහ කරමු. ඉතිහාසය තුළ බොහෝ දේ අහම්බෙන් සිදු වේ. එහෙත් එවැන්නකට පසු දිග හැරෙන…

වත්මන් කොවිඩ් වසංගතයේ සැබෑ තත්ත්වය සහ එහි අනාගත අභියෝගයන් – විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

ලෝකයේ මේ වගේ වසංගත තත්ත්වයන් විවිධ කාලවල ඇති වෙලා තිබෙනවා. පසුගිය දශකය තුළ ඇති වූ සාස්, එම්.ආර්.එස්.ඒ වයිරසයන් ලෝකය පුරා පැතිරිය හැකි ආකාරයේ වසංගත තත්ත්වයන් ඇතිකල හැකි ඒවා. එනමුත්, එම වසංගතයන් රටවල් කිහිපයක ව්‍යාප්තියෙන් පසුව නතර වුනා. නමුත්, මෙම කෝවිඩ් වසංගතය ඇති වු අවස්ථාවේ සිටම විශේෂඥ වෛද්‍යවරුන් පැවසුවා, මෙම වයිරසය දැඩි ලෙස ශීඝ්‍රයෙන් ලෝකය පුරා…

|

අත්‍යාවශ්‍ය භාන්ඩවල මිල වැඩිවීම හේතුපල දහමින් තේරුම් ගනිමු – ධනනාත් ප්‍රනාන්දු

මේ දිනවල වැඩියෙන්ම කතාබහට ලක්වෙන්නේ ඇයි මේ භාණ්ඩවල මිල එක පාරටම වැඩි වෙන්නෙ කියල. සුපුරුදු විදියටම ඉතිං භාණ්ඩවල මිල වැඩි වෙනවා කියන්නෙ පවතින රජය සෑහෙන්න බැනුම් අහන වැඩක්. ඒනිසා වැඩි වෙන බඩු මිලට එක එක හේතු පැහැදිලි කරනවා. ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ බඩු මිල වැඩි වෙන්නේ වෙළෙඳුන් බඩු හංගගෙන වැඩි ලාභ උපයාගන්න කරන…

සීනි පෝළිමෙන් ටයර් පෝළිමටද ? – අනුර කේ එදිරිසූරිය .

  අත්‍යවශ්‍ය නොවන ( බව මහ බැංකුව කියන) භාණ්ඩ රැසක ආනයනය සීමා කිරීමේ පිළිවෙතකට මුලපුරමින්  ශ්‍රී ලංකා මහ බැංකුව , එකී භාණ්ඩ ආනයනයේදී ණයවර ලිපි නිකුත්කිරීම සඳහා ආන්තික මුදල් තැන්පතු අවශ්‍ය බවට තීරණය කර තිබේ . අත්‍යවශ්‍ය නොවන්නේ යැයි මහ බැංකුව කියන භාණ්ඩ අතරට රෙදිපිළි , ජංගම දුරකතන , ස්ථාවර දුරකතන , පරිගණක , රූපවාහිනී…

බෙදී​මේ වෙන්වීමේ ආනිසංස – ආචාර්ය ප්‍රියංග දුනුසිංහ

රටක් වසා තැබීම යනු රටක ආර්ථිකය වසා තැබීමය. රට වසාගෙන නොහැකිය යන තර්කයට ආණ්ඩුව හේතු ලෙස ඉදිරිපත් කරන්නේ අපනයන ආදායම් කඩාවැටුණොත් රටට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ලබාගත නොහැකි වීම හා මෙයින් දැඩිව පීඩාවට පත්වන්නේ සමාජයේ පහළ ජන තීරුවය යන්නයි. සැබැවින්ම මේ හේතු දෙකම සත්‍යය. මෙයින් වඩාත් දැඩි පීඩාවට පත්වන්නේ සමාජයේ පහළ තීරුවයි. නොඑසේව දෛනික ආදායම් උපයා…

|

යුද්ධය දිනාගෙන – ආර්ථික යුද්ධය ඇන ගැනීම – නිශාන්ත කමලදාස

මොන කටයුත්තේ දී පසුබෑවත් යුද්ධය නිමා කිරීමේ කටයුත්තේ දී ශ්‍රී ලංකාව අනුගමනය කළ උපාය මාර්ගය ඵල දැරූ බව යුද්ධයේ විවේචකයන්ගේ පවා පිළිගැනීම ය. එහි දී සිදු වූයේ අභියෝග රැසක් තිබිය දී ද පසුබැසීමට තීරණය නොකර ආක්‍රමණශීලී උපාය මාර්ගය ම තෝරා ගැනීම ය. යුද්ධයක් තුළ තාවකාලික පසුබැසීම් කළ යුතු වුව ද හැම විටම මානසිකත්වය ආක්‍රමණශීලී මට්ටමක පවත්වා…