සමගියෙන් සමගිය නසා ගැනීම – එම්.එස්.එම්. අයුබ්
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව ගුරු වෘත්තීය සමිති හා දේශපාලන කණ්ඩායම් විසින් පසුගිය 8 වැනිදා පාර්ලිමේන්තු වටරවුමේ දී පවත්වන ලද උද්ඝෝෂණය හේතුවෙන් ගුරු වෘත්තීය සමිති නායකයන් පිරිසක් හා දේශපාලන ක්රියාකාරීකයන් පිරිසක් අත්අඩංගුවට ගනු ලැබූහ. එදිනම ඔවුන් අධිකරණය විසින් ඇප පිට නිදහස් කරනු ලැබීමෙන් පසු පොලීසිය ඔවුන් බලහත්කාරයෙන් නිරෝධායනයට යොමු කළේය….
