අගමැතිගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් 2017/11/30

අගමැතිගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් 2017/11/30

රටේ පවතින වර්ෂාව, අධික සුළං හා කුණාටු තත්ත්වය පාර්ලිමේන්තු සංකීර්ණය පිහිටි දියවන්නා ඔය ප්‍රදේශයේ දක්නට ලැබිණි. නමුත් එමඟින් පාර්ලිමේන්තු සංකීර්ණයට කිසිදු බලපෑමක් නොවූ අතර සුපුරුදු පරිදි ඊයේ (30දා) දින උදෑසන 9.30ට පාර්ලිමේන්තුව රැස්වූයේ කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි. අයහපත් කාලගුණ තත්ත්වයක් තිබුණද ඊයේ දින පාර්ලිමේන්තුවට ජනතා නියෝජිතයන්ගේ පැමිණීම ඉහළ මට්ටමක පැවැතිණි. එසේ වැඩිපුර පැමිණ සිටියේ…

සිංහල බෞද්ධ ජාතිකවාදය බිඳිය නොහැකියි – මහාචාර්ය අර්ජුන පරාක්‍රම

නිර්මාල් කියූ දේවල් ඊට වඩා හොඳට කියන්න බැහැ, පැහැදිළිව ප්‍රකාශ කරන්න බැහැ. මම පටන් ගත්තේ ප්‍රස්තුත දෙකකින්. එකක් තමයි විශ්ව විද්‍යාලයක් කියන්නේ කුමක්ද? මම කියන්න යන දේ හිත් අමනාපවීම් වලට, මතභේදයන්ට හේතු වෙන්න පුළුවන්.ඒක ගැටළුවක් නොවේය කියන එක අවධාරණය කරන්න ඕනේ. මන්ද ඒ හිත් අමනාපකම් නොතිබ්බා නම් මේ කතාවෙන් වැඩක් නෑ කියලා හිතෙන නිසා. මම…

පුංචි ඡන්දයේ ලොකු බල පොරය – සී. ජේ. අමරතුංග

පළාත් පාලන ඡන්දය කල්යාම දැන් දේශපාලන අර්බුදයක් වන තරමට වර්ධනය වී ඇත. ඡන්දය පැවැත්වීම සඳහා කලින් තිබුණේ සීමා නිර්ණයේ ප්‍රශ්න ගණනාවකි. ඒවා විසඳීමද සිදුවුණේ අවස්ථා ගණනාවකදීය. එක ප්‍රශ්නයක් විසඳනවිට වෙනත් ප්‍රශ්නයක් මතුවන බවත් පෙනෙන්නට තිබිණි. අවසානයේ සියල්ල හරි කියා ගැසට් නිවේදනයක්ද නිකුත් කරනු ලැබීය. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කී‍ෙව් දැන් මැච් එක ගහන්න…

සුජීව සේනසිංහ සහ යහපාලන අපේක්ෂා – චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

‘උඩ බලාගෙන කෙල ගහගන්නවා, යනුවෙන් කියමනක් ජන වහරේ තිබේ. ඉන් කියැවෙන්නේ අවසානයේ තමාටම අපහාස වන යමක් තමන් විසින්ම කරගන්නවා යන්නයි. ඉහත කියුම මතකයට නැගුණේ, පසුගිය 21දා එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය, සිරිකොත හි දී රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා කළ ප්‍රකාශයක් ‍හේතුවෙනි. දිනපතා පුවත්පතක් ‍සේනසිංහමහතා‍ගේ ප්‍රකාශය වාර්තාකර තිබු‍ණේ ‘‘බැදුම්කර කොමිසම එක්සත් ජාතික පක්ෂයට එ‍රෙහි කුමන්ත්‍රණයක්. ජනපති…

ගින්තොට මනියතෝට්ටම් සහ ජාතික කොඩිය – බණ්ඩාර උඩුරාවන

පසුගිය සතියේ මෙරට ජනවර්ග අතර ප්‍රශ්නය පිළිබිඹු කරන සිද්ධින් තුනක් ඇතිවිය. ඉන් එකක් වන්නේ උතුරු පළාත් අධ්‍යාපන ඇමතිවරයා පාසලක පැවති උත්සවයකදී ජාතික කොඩිය එසවීම පුතික්ෂේප කිරීමකි. දෙවැන්න ගිංතොට මුස්ලිම් සිංහල ගැටුමයි. තෙවැන්න මනියතෝට්ටම්හි වෙඩි තැබීමකින් දෙමළ තරුණයෙකු මියයාමයි. පළමු කී සිද්ධීන් දෙකට මෙරට ජනමාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රචාරයක් ලැබුණ නමුත් අවසනට කී යාපනයේ වෙඩිතැබීම පිළිබද දකුණේ…

එකිනෙකින් ඈත්වන බුද්ධාගම හා බුද්ධ දර්ශනය – නිශාන්ත කමලදාස

බුද්ධාගම මේ රටේ බහුතර ජනතාවක් අදහන ආගම ය. හොඳට හෝ නරකට මෙය, බෞද්ධයන්ගේ ජීවිත වලට පමණක් නොව, මුළු රටටම බල පා ඇති බව නොපිළිගන්නා කෙනෙක් නැතැයි අපේ හැගීම ය. ප්‍රශ්නය මෙහි බල පෑම සාධනීය ද නිශේධනීය ද යන්න ය. උත්තරය ඇතැම් කාරණා සම්බන්ධයෙන් එය සාධනීය වී ඇති අතර ඇතැම් කාරණා සම්බන්ධයෙන් එහි බලපෑම නිශේධනීය යන්න…

ශක්තිමත් සමාජයක් නැති තැන කිසිදෙයක් හරියාකාරව කෙරෙන්නෙ නෑ – මානව හිමිකම් කොමිසමේ සභාපතිනී ආචාර්ය දීපිකා උඩගම

  පසුගිය දා ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ පැවති නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ 25 වන සංවත්සරයේ දී  මානව හිමිකම් කොමිසමේ සභාපතිනී ආචාර්ය දීපිකා උඩගම විසින් කළ කතාව. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ 25 වන සංවත්සරයේ දී මා හිසනමා ආචාර කරන්න කැමතියි. මාධ්‍ය නිදහස පතා කරන සටනෙදී ඉතාමත් පූරෝගාමි මෙහෙවරක් කරන සංවිධානයක්. ඔබ විශාල ගෞරවයක් ලබාගත්තු සංවිධානයක්. ඔබට තවත් ශක්තිය ධෛර්ය…

මේරි අම්මා සහ තවත් අම්මලා – අනුර සූරියබණ්ඩාර

මරණ දැන්වීමෙහි ඇගේ නම සඳහන්ව තිබුණේ ආර්.පී. මේරි යනුවෙනි. මියගිය දිනය 2017.11.13 ය. මරණය ළිඳකට පැන දිවි නසා ගැනීමකි. එවැනි මරණ අද කොතෙකුත් සිදුවන නමුත් ‍මේරි මහත්මියගේ මරණයට පුවත්පත් දෙකක් විශේෂ වැදගත්දමක් දී තිබුණි. හේතුව ඇය නාවික හමුදාවේ නැගෙනහිර බුද්ධි ප්‍රධානි සුමිත් රණසිංහගේ නැන්දණිය වීමය. සුමිත් රණසිංහ යනු බුද්ධි අංශ නිලධාරියකු බව කියන්නට හේතු රැසක්…

‍තෝමස් හොබ්ස් රාජපක්ෂ – එම් ඕ ඒ ද සොයිසා

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සම්බන්ධයෙන් එයට පක්‍ෂව අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ධූර දරද්දී ආචාර්ය විජේදාස රාජපක්‍ෂ ඇමතිතුමා ප්‍රකාශ කළ ප්‍රතිජානාත්මක අදහස් සහ අමාත්‍ය තනතුරු වලින් ඉවත් කිරීමෙන් පසුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට විරුද්ධව ආචාර්ය විජේදාස රාජපක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන ප්‍රතිශේධාත්මක අදහස් බලන විට නිතැතින්ම සිහියට නැඟෙන්නේ ක්‍රි. ව. 1588 = 1679 කාලය…

බොන්ඩ් සහ මිස්ටර් ක්ලීන් – සී. ජේ. අමරතුංග

 බොන්ඩ් කියා මහජනයා කලින් දැන සිටියේ ජේම්ස් බොන්ඩ් ගැන පමණක් විය හැකිය. ජේම්ස් බොන්ඩ් යනු නවකතා හා චිත්‍රපට රාශියක කතා නායකයා වූ කල්පිත චරිතයකි. රහස් ඔත්තුසේවා නිලධාරියෙකි. එම කතාවලදී නිතරම කුතුහලය පැවති අතර අරුම පුදුම දේ හෙළිදරව් විය. ඒ සියල්ල කුතුහ‍ලයෙන් කියැවිය හැකි කතන්දරයි. දැන් අපට බොන්ඩ් කියා දැනගන්නට ලැබෙන්නේ බැඳුම්කර පිළිබඳවය. භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනුවක…

බය නැති අගමැති – භාතිය බරුකන්ද

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මහ බංකු බැඳුම්කර කොමිෂම හමුවේ සාක්ෂි ලබාදීමට පැමිණීම රාජපක්ෂික මාධ්‍යවලට වගේම ඒකාබද්ධ විපක්ෂයට රජ මඟුල් වැඩක් වුණා. ඒ ‘‘ඔන්න බැදුම්කර වංචාවට රනිලූත් හවුල් ’’ කියලා කියන්න පුළුවන් වෙන නිසා. ඒ නිසා මේ කල්ලිය අගමැතිවරයා කොමිෂම හමුවේ සාක්ෂි දෙනවා දකින්න පුල පුලා බලාගෙන හිටියා. ‘‘දැන් ඉතිං රනිල් ඇණ ගනියි’’ ‘‘මිස්ටර් ක්ලීන්ගේ ක්ලීන්…

බුද්ධ ටැටූ කතාවේ නොදකින පැත්ත – නිශාන්ත කමලදාස

 බුද්ධ රූපයකට සමාන රූපයක් ටැටූ එකක් ලෙස අතේ කොටා ගත් විදේශ කාන්තාවක් පොලීසිය විසින් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ රටෙන් පිටුවහල් කරනු ලැබී ය. ඇය එම තීරණයට විරුද්ධව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ අතර එහි තීන්දුව අනුව ඇයගෙන් සමාව ගැනීමටත් ඇයට වන්දි ගෙවීමටත් නියම විය. ඒ ගැන ආරංචිය සමග, විමසන මනසකට ප්‍රශ්න කීපයක් ඇති වීම…