|

පෝර අර්බුද සත්‍යයේ විකෘතිය – කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් රෝහණ පුෂ්පකුමාර

පුරවැසියකු ලෙස මා මේ අදහස් ඉදිරිපත් කරන්නේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තුන් වැනි පරිච්ඡේදයේ 14 වැනි ව්‍යවස්ථාව මගින් සලසා ඇති භාෂණයේ නිදහස මා වෙතද ඒ ආකාරයෙන්ම අදාළ වෙතැයි විශ්වාස කරන බැවිනි. ලංකාවේ දැනට ක්‍රියාත්මක වන කාබනික පොහොර ප්‍රතිපත්තිය හේතුවෙන් නුදුරු අනාගතයේදී අපේ රටේ ආහාර අර්බුදයක් නිර්මාණය විය හැකි බවට විවිධ අංශවලින් අදහස් ප්‍රකාශ වෙයි. කෘෂිකර්ම…

|

භූමිපුත්‍ර සංකල්පය දේපළ අයිතිය සහ ‘දේශප්‍රේමී’ දේශපාලනය – කීර්ති ගොඩිගමුව

  භූමිපුත්‍ර සංකල්පය යනු යම් දේශයක උරුමක්කරුවන් වශයෙන් පෙනී සිටිය හැකි අය අන් අයගෙන් වෙන්කොට හඳුනා ගැනීම සඳහා භාවිත වෙන සංකල්පයකි. එහෙත් මෙය බොහෝ  අවස්ථාවල එක් රටක් තුළ යම් වාර්ගික ජන කොටසක් සුපිරි කණ්ඩායමක් ලෙස පෙන්නුම් කිරීම සඳහා දේශපාලනික වශයෙන් අවභාවිත කරන වචනයක් බවට ද පත්ව ඇත. දේපළ අයිතිය යන්න මූලිකව භෞතික  වශයෙන් පවතින හෝ…

|

විදුලියේ අඳුරු පැත්ත – ආචාර්ය තිලක් සියඹලාපිටිය

බලශක්තිය ලෙස හැඳින්වෙන්නේ විදුලිය, පෙට්‍රෝලියම් ඉන්ධන සහ දැව ඉන්ධන යන ඒවා ය. විදුලිය අර්බුදයක් යන්න අර්ථ දැක්විය හැක්කේ ඉල්ලුමේ ප්‍රමාණයට සරිලන පරිදි සැපයුම සහතික කළ නොහැකි තත්ත්වයකට ය. සැපයුම ප්‍රමාණාත්මකව කළ හැකි වුවද විදුලිය සපයන ආයතනවල මුල්‍ය ගැටලු තිබෙන්නේ නම් එවැනි තත්ත්වයක්ද මම විදුලි අර්බුදයක් ලෙස හඳුන්වමි. අපේ විදුලි සැපයුමෙහි මේ අර්බුද දෙකම 1992 වසරේ…

|

ආර්ථික ගිනිකන්ද පිපිරේද? – තෙන්නකෝන් රුසිරුපාල

ආර්ථිකය යළිත් යථා තත්ත්වයට පත් කරන්නේ කෙසේද යන්න අද බොහෝ දෙනා උණුසුම් අයුරින් සාකච්ඡාවට ගන්නා මාතෘකාව බවට පත්ව තිබේ. අප මෙම විෂය පිළිබඳව සාකච්ඡාවට ගැනීමට පෙර 2021 ඔක්තෝබර් 7 වැනිදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලෝක බැංකුව පළ කළ යාවත්කාලීන දළ විමර්ශන වාර්තාව දෙස බැලීම විචක්ෂණශීලී ක්‍රියාවක් වනු ඇත. එයින් උපුටාගත් කොටසක් පහත දැක්වේ.  ‘2021 දී සියයට…

අලුත් තාලයේ “නිදහස්” අධ්‍යාපන ක්‍රමයක් රටට අවශ්‍ය ය – නිශාන්ත කමලදාස

ලංකාවේ බොහෝ ප්‍රශ්න වල කොනක ඇත්තේ අධ්‍යාපනය ය. දෙමාපියන්ගේ රිස්ස යන්නේ ද මෙන්න මේ කියන එක දරුවන්ට ලබා දීමට වෙහෙස වීම නිසා ය. කොළඹ රථවාහන තදබදය සම්බන්ධයෙන් ද වැඩිපුර වගකිව යුත්තේ මේ අධ්‍යාපන ක්‍රමය ය. දරුවන්ගේ පමණක් නොව දෙමාපියන්ගේ ද මානසික ආතතියට වැඩිපුර ම වගකිව යුත්තේ මේ අටමගලය ය. ළමුන්ගේ අධ්‍යාපනයට කැප වෙනවා විනා ව්‍යායාමයක්…

|

හොඳටම සහනාධාර දෙන්නේ කොහොමද? – ධනනාත් ප්‍රනාන්දු

අපි අදහන හැම ආගමකම දානය ගැන කියල තියනවා. බුදු දහමේ දානය හෙවත් දන් දීම නිතරම අගය කරනවා. කතෝලික ආගමේ කියන්නේ එක අතකින් දෙන දෙයක් අනෙක් අතට නොදැනෙන්න දෙන්න කියල. මුස්ලිම් ආගමෙත් නැති බැරි අයට දීම ගැන සදහන් වෙනවා. මේ අතර වාරයේදි තමයි මුදල් අමාත්‍යතුමා මේ දින වල ඉහළ යන ජීවන වියදම සැළකිල්ලට අරගෙන රජයේ සේවකයන්ට…

හූවෙන් ලැබුණු සහන මල්ලේ හූ කියන්න බැරි හෙළුව – ජයවීර සෙනෙවිරත්න

ජනතාව දැන් කියන්නේ මොනවා හෝ සහනයක් ලැබෙන්නටත් හූවක් හෝ කීම අවශ්‍ය බව යි. ඒකත් ලපයි සිපයි ට හූ කියා හරියන්නේ නැත. මැති ඇමතිවරුන්ට හූ කීම ද ප්‍රමාණවත් නැත. රජ පවුලේ උදවියට ම හූ කීම අවශ්‍ය ය. මැති ඇමතිවරුන්ට නොව ප්‍රධාන බලවතුන්ට ම හූ කීම අවශ්‍ය ය. සොච්චමක හෝ සහනයක් ලැබෙන්නේ එවිට ය. එසේ වුව ද,…

|

සැබෑ ආර්ථික අර්බුදය යනු මේ නගන අඳෝනාව නොවේ – ධනනාත් ප්‍රනාන්දු

Port City Party එකේ tickets sold out. One Galle Face එකේ මිනිස්සු පොරකති. Super market වල මිනිස්සු පොරමින් බඩු ගනිති. ඉදින් මොන ආර්ථික අවපාතද? මිනිසුන් සන්තෝසයෙන්. මේ දිනවල බොහෝ දෙනා කියන කතාවකි මෙය. මගේ ගම දෙණියාය වුවද බොහෝ කාලෙක සිට පදිංචිය මොරටුවේය. මටත් මේ දිනවල නිතරම කෑම වේල්, නත්තල් සාද සහ අලුත් අවුරුදු සාදවලට ඇරයුම්ය….

|

කළ යුත්ත නොකළ යුත්ත නොතේරීම – මහාචාර්ය සිරිමල් අබේරත්න

වර්ෂ 2021 දී මෙරටේ ආර්ථික ක්‍රියාකාරීත්වය ගැන සමාලෝචනය කිරීමේදී අංශ කීපයක් කෙරෙහි අවධානය යොමු විය යුතුය. සාර්ව ආර්ථික කළමනාකාරීත්වය හා සංවර්ධන අරමුණු කරා ළඟා වීම යන මූලික ප්‍රස්තුත දෙක මත අපට එම සාකච්ඡාව ඉදිරියට ගෙන යා හැකිය. සාර්ව ආර්ථික කළමනාකාරීත්වය පිළිබඳ අවධානය යොමු කිරීමේදී පැහැදිලිව දැකගත හැකි තත්ත්වය වූයේ පැවති මුදල් හිඟය හේතුවෙන් ආර්ථික කටයුතු…

ප්‍රජාතන්ත්‍රවාදය යනු සියලුදෙනාට භාරගත හැකි තීරණ අරමුණු කරගත් සාකච්ඡාවකි; බහු වරණ ප්‍රශ්න මාලාවක් නොවේ – මහාචාර්ය රොහාන් සමරජීව

  අප විසින් අප පාලනය කරගත යුත්තේ කෙසේද? මෙය නිරන්තරයෙන් අසනු ලබන ප්‍රශ්නයකි. එහෙත්, මේ වර්තමාන දුක්ඛිත හා අවුල් සහගත සමයේදී මෙම ප්‍රශ්නයෙහි වැදගත්කම වැඩිවී තිබේ. 2008-2009 ආර්ථික අර්බුද සමයේදී සිදුවූ අන්දමින්ම වර්තමාන ආර්ථික අර්බුදයේදී ද රාජ්‍ය පාලන ක්‍රම පිළිබඳ ප්‍රශ්න කිරීම ලොව පුරාම සිදුවේ. ශ්‍රී ලංකාවේ නිතර නිතර සංශෝධනයට ලක්වන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන්…

|

අඳුරට සාප නොකර පහනක් දල්වමු – නිශාන්ත කමලදාස

  හැම තැනක ම ඇත්තේ නෑ බෑ කියන අඳෝනාම ය. මා කල්පනා කළේ අඳුරට ම සාප කර කර ඉන්නවා වෙනුවට පහනක් දල්වන්නට ය. ගෑස් නැති වුනහම පොසිටිව් මිනිස්සු බැණ බැණ නොඉඳ දර ලිපට යොමු වූවෝය. හෙට අනිද්දා ඩීසල් පැට්‍රල් නැතිවුනොත් “මයි ඩීසල්, මයි පැට්‍රොල්” කියා ආඩම්බර පාන්නට අපට බැරි වන්නේ ය. ඒ නිසා ඒ සඳහා…

|

අර්බුදයට මුහුණ දීමට ජාතික සම්මුතියක් – මහාචාර්ය රොහාන් සමරජීව

  “විශ්වාස කරන්න මහත්මයාණෙනි, සති දෙකක දී තමන් එල්ලා මරණ බව මිනිසකු දැනගත් විට, එමගින් ඔහුගේ මනස පුදුමාකාර ලෙස ඒකාග්‍ර කරනු ලබයි” – සැමුවෙල් ජොන්සන් සති දෙකකින් මේ රටේ ජනතාව එල්ලා මැරීමට නියම වී ඇති අතර ඔවුන්ගේ සිත් ඒකාග්‍රවීම සඳහා පරිනත වී ඇත. අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයට සහ විශාල ලෙස මිල ඉහළ යාමට ඔවුහු මුහුණ දෙමින්…