සජිත්ට සහය දෙන්නේ ඇයි : TNA හේතු පහදයි !
2019 ජනාධිපතිවරණයේ දී නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය දෙන බව දෙමළ ජාතික සන්ධානයට අයත් සියළුම පක්ෂ අද (07) නිවේදනය කළේය. පාර්ලිමේන්තුවේ හිමි ආසන ගණන සහ ඡන්ද ප්‍රමාණය අනුව ශ්‍රී ලංකාවේ තුන්වැනි විශාලතම දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයාට සහය දැක්වීමට ගත් තීරණය ගැන හේතු දක්වමින් නිවේදනයක් නිකුත් කර තිබුණි. පහත දැක්වෙන්නේ එම නිවේදනයෙන් උපුටාගත්…
