මැජික් හා ගුප්ත-විද්‍යා – නිශාන්ත කමලදාස
|

මැජික් හා ගුප්ත-විද්‍යා – නිශාන්ත කමලදාස

මැජික් කියන්නේ ඇස්බැන්දුමකි. ඒ කියන්නේ අප එකකට අවධානය යොමු කරගෙන සිටින විට අපේ ඇස් වසා අපට හොරා තව එකක් කොට මැජික්කරුවන් අප පුදුම කරන නිසා ය. මිනිසුන් අහසේ පා කිරීමටත් කපා වෙන්කර නැවත එක් කිරීමටත් ඔවුන්ට පුළුවන. අප හිතන දේ කීමට ඔවුන්ට පුළුවන. අප නොහිතන දේ කිරීමට ඔවුන්ට පුළුවන. ඔවුන් කර පෙන්වන්නේ අපට කරන්නට බැරි…

පාර්ලිමේන්තුව කැඳෙව්වාම සිදුවෙන්නේ මොකක්ද කියලා බලාගන්න පුළුවන් – ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති

පාර්ලිමේන්තුව කැඳෙව්වාම සිදුවෙන්නේ මොකක්ද කියලා බලාගන්න පුළුවන් – ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති

ඇතිවී තිබෙන මෙම අර්බුදයෙන් මැදිහත්ව සිතන ජනතාවට දේශපාලන දැනුම, අවබෝධය ලබාගැනීමට අවස්ථාව උදාවෙලා තිබෙනවා. රටේ විශාල ආර්ථික අර්බුදයක් තිබුණා. මිල සූත‍්‍රයක් හදලා, මාසෙන් මාසෙට තෙල් මිල ඉහළ දැම්මා. රුපියල බාල්දු වුණා. භාණ්ඩාගාරය ණය ගෙවාගන්න බැරිව අර්බුදයක හිරවෙලා කියලා ආණ්ඩුවම කිව්වා. එසේ තිබියදී පත්වුණා කියන ආණ්ඩුව බලසූදුව පවත්වාගෙන යන්න ජනතාවට කැරට් අල දෙන්න පටන් ගත්තා. තෙල්…

ජනාධිපතිවරයා ව්‍යවස්ථා විරෝධී, සදාචාර විරෝධී හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියක නිරතවෙමින් සිටිනවා.

ජනාධිපතිවරයා ව්‍යවස්ථා විරෝධී, සදාචාර විරෝධී හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියක නිරතවෙමින් සිටිනවා.

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මේ වන විට ව්‍යවස්ථා විරෝධී, සදාචාර විරෝධී හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියක නිරතවෙමින් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. එහිදී අදහස් දැක්වූ විජිත හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ජනවාරි 8 වැනිදා ජනතාව ලබාදුන් ජන වරම මෛත්‍රිපාල ජනාධිපතිවරයා විසින් බිඳ දමා ඇති බවත්  ජනතාව අපේක්ෂා කළ…

පාර්ලිමේන්තුව කැඳවන්න’යි එ.ජා. සංවිධානයෙන් තදබල අවවාදයක්

පාර්ලිමේන්තුව කැඳවන්න’යි එ.ජා. සංවිධානයෙන් තදබල අවවාදයක්

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා පාර්ලිමේන්තුව කැඳවන්නැයි ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අවධාරණය කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් යන මහත්වරුන් අතර පැවැති දුරකතන සංවාදය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒ බව සඳහන් කරයි. මහින්ද රාජපක්ෂ මහතා…

ව්‍යවස්ථාමය අර්බුදය පිළිබඳ ප‍්‍රසිද්ධ ප‍්‍රකාශනය

ව්‍යවස්ථාමය අර්බුදය පිළිබඳ ප‍්‍රසිද්ධ ප‍්‍රකාශනය

ජනාධිපතිවරයා පසුගියදා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාව අගමැතිධූරයෙන් ඉවත් කිරීමට යැයි කියමින් කරන ලද ක‍්‍රියාවන් නිසාද, ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ මහතාව එම අගමැති ධුරයේ පිහිටුවීමට යැයි කියමින් කරන ලද ක‍්‍රියාවන් නිසාද, ව්‍යවස්ථාමය සහ දේශපාලනික අර්බුදයක් රටේ උද්ගතව තිබේ. ව්‍යවස්ථාමය ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගය කරන සහ ආරක්ෂා කරන වෘත්තිකයන් වශයෙන්, මේ කාරණය අරභයා වන නිවැරදි ව්‍යවස්ථාමය තත්වය පුරවැසියන්ට පැහැදිළි…

දෙමළ සන්ධානය විශ්වාසභංගයට සහාය දෙන්න තීරණය කරයි

දෙමළ සන්ධානය විශ්වාසභංගයට සහාය දෙන්න තීරණය කරයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ. ජනාධිපතිවරයා විසින් නව අග්‍රාමාත්‍යවරයෙකු පත්කරන ලද ආකාරය හා ධූරයේ සිටි අග්‍රාමාත්‍යවරයෙකු පහකළ අකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වීමත් එය ප්‍රජාතන්ත්‍රවාදයට හා පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවයට හානි වන ක්‍රියාමාර්ගයක් වීමත් මත මෙම තීරණය ගත්…

රංගේ බණ්ඩාරට අල්ලස් දෙන්න එස්.බී. කතාකළ හඬපට එළියට

රංගේ බණ්ඩාරට අල්ලස් දෙන්න එස්.බී. කතාකළ හඬපට එළියට

කුමන්ත්‍රණ ආණ්ඩුවට සහය ලබාගැනීම සඳහා රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර වෙත මුදල් ලබාදී එක්කර ගන්නට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක සිදුකරන යෝජනාව ඇතුළත් දුරකථන හඬපටය මේ වන විට දෙස් විදෙස් මාධ්‍ය හමුවේ අනාවරණය කර ඇත. අරලියගහ මන්දිරයේ අද (03) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කෙරිණ. දෙස් විදෙස් මාධ්‍යවේදීන් රැසක් මේ අවස්ථාව ආවරණය කිරීමට පැමිණ සිටි…

මෛත්‍රි මහින්ද තමන්ගේම දේශපාලන මිනීවල හාරාගැනීම – සී.ජේ. අමරතුංග
|

මෛත්‍රි මහින්ද තමන්ගේම දේශපාලන මිනීවල හාරාගැනීම – සී.ජේ. අමරතුංග

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ දිව්රුම් දුන් බව පසුගිය සිකුරාදා රාත්‍රියේ නිවේදනය කරන ලද්දේ මෙරට බහුතර ජනතාව වික්ෂිප්ත කරවමිනි. එසේ කිරීමට නීතිමය ප්‍රතිපාදන මෙන්ම සදාචාරාත්මක වශයෙන්ද හැකියාවක් නැති බව බොහෝ දෙනා දැන සිටියහ. එසේ වුවත් යම්කිසි නීතිමය පදනමක හෝ ආණ්ඩුවේ පිරිසක් ඉවත් වී විපක්ෂයට එක්වීමෙන් හෝ සිදුවන්නට ඇතැයි ඇතැම්විට සමහරු සිතන්නට ඇත. ඒ සියල්ල වෙනස්…

මේ අර්බුදය විසඳීමට තිබෙන කෙටිම හා සරලම ක්‍රමය පාර්ලිමේන්තුව කැඳවල පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නෙ කාටද කියල විමසා බැලීමයි – ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

මේ අර්බුදය විසඳීමට තිබෙන කෙටිම හා සරලම ක්‍රමය පාර්ලිමේන්තුව කැඳවල පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නෙ කාටද කියල විමසා බැලීමයි – ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

දැනට රටේ උදාවෙලා ඇති තත්ත්වය කෙටියෙන්ම විග්‍රහ කරන්න පුලුවන් කොයි ආකාරයකටද? මේක ප්‍රතිවිප්ලවකාරී උපයෝගිතාවක් තියන අවස්ථාවක්. ඒ වගේම මේක විසදා ගැනීමට හැකිවෙන්නේ ජනතාවගේ මැදිහත්වීමෙන්ම කියලයි කියන්න ‍පුලුවන්. හිතුවක්කාර ලෙස සම්ප්‍රදායන් කඩල බලය අල්ලා ගැනීමක් මෙතන තියනව. ඒක විසඳා ගැනීම සඳහා පාර්ලිමේන්තුව කැඳවීමටත් ඒ අය කැමති නෑ. ඒ තත්ත්වය යටතේ වීදි සටන් වලට තමයි යන්න වෙන්නෙ….

භීෂණ යුගය ඇරඹේ!

භීෂණ යුගය ඇරඹේ!

පෙරේදා (30) වනදා කොල්ලුපිටිය අරලියගහ මන්දිර පරිශ්‍රය ආශ්‍රිතව පැවති රැස්වීමේ සංවිධාන කටවල නිරතව සිටි නීතිඥ ලිලාන් අමරකෝන් මහතා රැස්වීමේ වැඩ කටයුතු අවසන්ව සිය කිරිබත්ගොඩ පිහිටි නිවසට ගිය විට දකින්නට ලැබී ඇත්තේ විසිදෙනෙකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් නිවසට පැමිණ සිටින බවයි. ඒ අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ මවත් පියාත් දරුදෙදෙනාත් පමණයි. පොලීසියේ මේ හදිසි පැමිණීම නිසා පියා සහ…

19 වන සංශෝධනයෙන් පසුව අගමැතිවරයා හිතුමතේ ඉවත් කරන්න ජනාධිපතිවරයාට බලයක් නෑ.අගමැතිවරයාව ඉවත් කරන්න පුලුවන් පාර්ලිමේන්තුවට පමණයි  ආචාර්ය  ජයම්පති වික්‍රමරත්න

19 වන සංශෝධනයෙන් පසුව අගමැතිවරයා හිතුමතේ ඉවත් කරන්න ජනාධිපතිවරයාට බලයක් නෑ.අගමැතිවරයාව ඉවත් කරන්න පුලුවන් පාර්ලිමේන්තුවට පමණයි ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

ජයම්පති වික්‍රමරත්න මහතා එසේ ප්‍රකාශ කළේ ‘ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වෘත්තිකයෝ’ විසින් සංවිධානය කළ ‘ජනමතයට ගරු කරනු පාර්ලිමේන්තුව වහා කැඳවනු’ යනුවෙන් .  ඊයේ (31) සවස පිටකෝට්ටේ සෝලිස් ශාලාවේ දී පැවැති පැවති සම්මන්ත්‍රණය අමතමිනි. මෙම අවස්ථාවට දඹර අමිල හිමි ඇතුළු වික්‍රමබාහු කරුණාරත්න, මහාචාර්ය එච්. ඩබ්ලිව්. සිරිල් කථිකාචාර්ය චින්තන රණසිංහ, කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ, ප්‍රවීන කලාකරු තේනුවර, සිරිමසිරි හපුආරච්චි, රාජා…

රටේ තත්වය පිළිබඳ තානාපති නිළධාරීන්ගේ කනස්සල්ල

රටේ තත්වය පිළිබඳ තානාපති නිළධාරීන්ගේ කනස්සල්ල

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හැනා සිංගර් මහත්මිය ඇතුළු රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන් පිරිසක් අද (31) පස්වරුවේ කතානායක කරු ජයසූරිය මහතා හමු වී තිබේ. මෙම හමුව පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. මෙම හමුව සඳහා එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත හැනා සින්ගර් (Mrs.Hanna Singer), ‍යුරෝපා සංගම්  තානාපති මාර්ගියු ( HE.Mr.Margue), බ්‍රිතාන්‍ය  මහ කොමසාරිස් ජේම්ස් ඩව්රිස්  (H.E.James Dauris), කැනඩා තානාපති ඩේවිඩ්…