මේ විප්ලවීය මොහොතේ වම බලය නොගන්නේ ඇයි? – අජිත් පැරකුම් ජයසිංහ

  ලංකාවෙ සමාජ දෘෂ්ටිවාදය රාජ්‍ය මූලික ජාතික ධනවාදය. සමාජවාදී රටවල් වුණත් කොමියුනිස්ට්වාදය ඉලක්ක කරගෙන ජාතික සමාජවාදී ප්‍රතිසංස්කරණ කියලා කරගෙන ගියේ ඒවම තමයි. මේකට එරෙහිව ධනේශ්වර විප්ලවය පූර්ණ කිරීම ඔස්සේ දියුණු ධනේශ්වර සමාජයක් හරහා සමාජවාදයට පරිණාමය වීම තමයි විශේෂයෙන්ම වමෙන් කැඩුණු වාමාංශිකයන් ඉන්න ස්ථාවරය. යහපාලනයට උදව් කරපු පැරණි වමේ බලවේගවල තිබුණේ ඒ දැක්ම. හැබැයි, ලංකාවෙ සමාජ…

හානා හීය පානා අඬහැරෙන් දැනේ – වස විස නැති ගොවිතැනේ නොදකින පැති – නිශාන්ත කමලදාස

වස විස නැති ගොවිතැන යහපත් දෙයක් ද? ඔව් වස විස එකතු වෙන්නේ කොහොම ද? ගොවිතැනට යොදන කෘමිනාශක වල් නාශක රසායනික පොහොර වගේ ඒවයෙ අවභාවිතය නිසා. මතක තියා ගන්න භාවිතය නිසාමත් නොවෙයි අවභාවිතය නිසා. කාබනික නිශ්පාදන වල වස විස නෑ නේද? ඒවා ප්‍රකාශිත ආකාරයට ම කාබනික නම් වස විස නැති වීමේ ඉඩකඩ ඉහළයි. ඒ වුනත් වස…

කෘෂිකර්ම ලේකම් රෝහණ ඉල්ලා අස්වූනේ ඇයි? – රජිත් කීර්ති තෙන්නකෝන්

කෘෂිකර්ම ලේකම් තනතුරේ වැඩ කරන්නට බැරි තැන කෘෂිකර්ම ලේකම් එම්.බී.රෝහණ පුෂ්පකුමාර සිය ඉල්ලා අස්වීමේ ලිපිය යවා ඇත. රෝහණ ඉල්ලා අස්වීම මට නම් පුදුමයක් නොවේ. ඔහු ඉල්ලා අස් නොවුණා නම් තමයි පුදුම! රෝහණ ඉල්ලා අස්වීම මට නම් පුදුමයක් නොවේ. ඔහු ඉල්ලා අස් නොවුණා නම් තමයි පුදුම! හිටපු නුවරඑළිය හා වව්නියාව දිසාපතිවරයා ද, අඹගමුව (නුවරඑළිය) ප්‍රා.ලේ. ද…

සංවිධානය විස්ථාපනය කරන පුද්ගල ආගමනය – ඊළගට නාමල්? – නිශාන්ත කමලදාස

  සංවිධානයක් කියන්නේ පුද්ගලයින්ගෙ එකමුතුවක් බව ඇත්ත ය. ඒ පුද්ගලයින් බැඳ තබන එක් ප්‍රධාන සාධකයක් වන්නේ නායකත්වය බව ද ඇත්ත ය. ඒ නිසා ම නායකයෙකුට විශේෂ ස්ථානයක් සංවිධානය ගැන සිහිපත් කරන ඔ්නෑ ම කෙනෙකු තුළ ඇති වීම ද ස්වභාවික ය. එහෙත් සංවිධානයක් විස්ථාපනය කරමින් නායකයෙකුගේ ආගමනය සිදු වීම ඒ තරම් ම සුභදායක නැත. ස්වභාවික ද…

මුහුද වනසා වන්දියට දත නියැවීම සහ අත යට හොර පාරේ යන වන්දි – අනුර සූරියබංඩාර

  සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් ගංවතුරට එක්වූ දැවි තෙල් හෙයියන්තුඩුවේ ජලය දූෂ්‍ය කර ඇත යන්න අලුත්ම පුවතයි . ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති කියන්නේ ,කාන්දුවට හේතුව පෙර සූදානමක් නොමැති වීම සහ නොසැලකිලිමත්කම බවයි . ඛනිජතෙල් බාර ඇමැතිවරයා ඊට දෙන පිළිතුර එය තමාගේ කාලයේ සිදුවූ පළමු වතාව බවය . ඉදිරියට එසේ නොවන්නට කටයුතු කරන බවද හේ කියයි…

|

පොහොර – රසායන ද්‍රව්‍ය තහනම “සිලෝන් ටී” අභිමානවත් නාමය ලෝක ආහාර සංස්කෘතියෙන් තුරන් කරනු ඇත – රජිත් කීර්ති තෙන්නකෝන්

පොහොර – කෘෂි රසායන නැති ‘කාබනික තේ’ ජනප්‍රිය සටන් පාඨයකි.  ප්‍රායෝගිකව කිසි ලෙසකින් හෝ ජය ගත නොහැකි ඉලක්කයකි.  රසායනික පොහාර – කෘමි, දිලීර, වල් නාශක තහනම් කිරීම ශ්‍රී ලංකාව සතු සුවිශේෂතම හා මිල කළ නොහැකි ‘ශ්‍රී ලංකා  තේ සන්නාමය ලෝක ආහාර සංස්කෘතියෙන් අහෝසි කිරීමට හේතු වනු ඇත. ගහෙන් ගෙඩි ඒන්නා සේ එකවරම සියළුම රසායනික පොහොර…

බඩු අරගෙන පයින් යන්න –  අනුර සූරියබණ්ඩාර

මැයි 21 දින පනවන්නට යෙදුණු සංචරණ  තහනම මැයි 25 දින අලුයම 4.00 සිට රාත්‍රි 11.00 දක්වා ලිහිල් කරනු ලැබිණ . සංචරණ සීමා ලිහිල් කිරීම දැනුම්දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැන්වූයේ එම ලිහිල් කිරීම හුදෙක් නිවෙස්වලට  අත්‍යවශ්‍ය දේ මිල දී ගැනීම සඳහා පමණක් බවය . සංචරණ සීමා ලිහිල් කෙරෙන කාලය තුළ නිවෙසින් බැහැරව යා හැකි වන්නේ එක්…

|

කාබනික කෘෂිකර්මාන්තය – හදිස්සි ම නම්, හිමින් යමු – මහාචාර්ය බුද්ධි මාරඹේ

‘පොහොර දියව්’ – මේ පසුගිය දිනවල පුද්ගලික රුපවාහිනී නාලිකා වල ප්‍රවෘත්ති විකාශනයේදී අසන්නට දකින්නට ලැබුණු දෙයකි. මෙය නව සටන් පාඨයක් නොවුවද, මෙවර එය එලි දකින්නේ ශ්‍රී ලංකාවට රසායනික පොහොර සහ පලිබෝධනාශක ආනයනය තහනම් කර ඇති අවධියක දිය. ඒ තහනම දින කිහිපයකට පෙර ගැසට්ටුවක් මගින් පැනවුවා පමණි. ක්ෂේත්‍රයේ පොහොර මාෆියාවක් බිහි වී ඇතැයි දැනගන්නට ඇත. මෑතකදී…

රට වැහුව පළමු දවසේම එළවළු ගොවියෝ අනාථයි – රජිත් කීර්ති තෙන්නකෝන්

රට වැහුව පළමු දවසේම එළවළු ගොවියෝ අනාථයි. තොග වෙළෙන්දාගෙන් සිල්ලර වෙළෙන්දාට – පාරිභෝගිකයාට බඩු යන්න ක්‍රමයක් නෑ. මැනිං වෙළෙදපොලේ බඩු විකුණාගන්න වෙළෙන්දෝ නෑ – එළවළු – පළතුරු සැපයුම් ජාල බිඳවැටීම නැවතත් කොළඹ මැනිං වෙළෙදපොල වෙත උඩරට එළවළු තොග වශයෙන් ලැබී ඇති නමුත් සුළු වෙළෙදුන්හට බලපත් නිකුත් කිරීමේ ගැටළු හේතුවෙන් එළවළු තොග අලෙවි කර ගත නොහැකි…

බොහෝ දෙනා විහිළුවට ගනිද්දීත් යුතුකම ඉටු කළ රනිල් – ගුණදාස රාජපක්ෂ 

රනිල් දැන් නැවත වතාවක් බර පතල අනතුරු ඇගවීමක් කර තිබේ. ආර්ථිකය නැවත ගොඩ ගත හැකි වුවද මියයන මිනිසුන්ට යලි ජීවය දිය නොහැකි බවත් එම නිසා දැන්වත් සෞඛ්‍ය අංශවලට නිසි තීරණ ගැනීමට ඉඩ දෙන්නයි රනිල් රජයෙන් ඉල්ලා තිබේ. කොවිඩ් පැතිරීමේ බර පතලම අනතුර ඇත්තේ මාලු වෙළද සල් එළවලු වෙළද සල් හරහා බව රනිල් කීවේය, එය ඇස්…

වසංගතයක් මැද වෛද්‍ය ක්ෂේත්‍රයේ කැපිලි, කෙටිලි – නිශාන්ත කමලදාස

  වෛද්‍ය සේවයට බැඳීම සඳහා අවශ්‍ය ERPM ලිඛිත විභාගය සමත් විදේශ වෛද්‍ය සිසුන් ගණනාවක් මේ දිනවල එම විභාගයේ දෙවැනි අදියර වන සායනික පරීක්ෂණ සඳහා වසර එක හමාරකට පසුව කැඳවා තිබුණි. පවතින කොරෝනා තත්වය යටතේ ඒ විභාග මේ වන විට කල් දමා ඇත. කළ යුතු ව තිබුනේ විකල්ප පරීක්ෂාවකින් පසු ඔවුන් ඉක්මණින් බඳවා ගැනීම ය. ඒ…

කොරෝනා අනා ගැනීම – අනුර සූරියබණ්ඩාර

පසුගිය දින කිහිපය පුරාම මෙරට දිනකට වාර්තා වන  කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2500 ඉක්මවා තිබිණ .ඒ අතර මැයි 12 දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ රාජ්‍ය අමාත්‍යවරිය ජනතාවගෙන් , විෂේශයෙන්ම කාන්තාවන්ගෙන්  ඉල්ලා සිටියේ කොරෝනා රෝගය නිවෙස් වලට ගෙන යාමෙන් වළකින ලෙසය .ඒ සඳහා මුව ආවණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් තරයේ පළිපදින ලෙස ඇය…