යුරෝපා පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතය: ගෝඨාභය දිනවන්න ගෙනා වාගාලංකාර දැන් පරාජය වෙලා – නීතිඥ සුදර්ශන ගුණවර්ධන
2021 ජුනි මාසේ 10 වැනිදා යුරෝපා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළා ලංකාවේ තත්වය සම්බන්ධයෙන්. එහි වැදගත් කාරණා මොනවාද? එහි ප්‍රධාන අවධානය යොමුවුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන අත්අඩංගුවට ගැනීම් කියන කාරණය. මේක විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් සම්මත වුණා. තවත් කරුණු අතරේ ලංකාවට දැනට ලබාදීලා තිබෙන ජීඑස්පී ප්ලස් සහනය තාවකාලිකව අත්හිටුවීම පිළිබඳවත් එහි සඳහන් කරලා තිබුණා….
