මහ රජා­ණෙනී II – තිස­රණී ගුණ­සේ­කර

‘හොඳට නර­කට දෙකට කට­මය’ යන කිය­මන වඩාත්ම සත්‍ය වනුයේ දේශ­පා­ල­ක­යන් සම්බ­න්ධ­යෙනි. දේශ­පා­ල­ක­යන් කට නිසා කර­දරේ වැටීම පිළි­බඳ නුදු­රුම උදා­හ­ර­ණය එක්සත් ජාතික පෙර­මුණේ ජනා­ධි­පති ධුර අපේ­ක්ෂක සජිත් ප්‍රේම­දාස මහ­තාගේ ‘ශ්‍රී මුඛ’ කථා­වයි. කෙසේ වෙතත් තමාගේ ‘කට’ හඟ­ව­න්නට ‘ශ්‍රී මුඛය’ යැයි කියැ­වීම සම්බ­න්ධ­යෙන් සජිත් ප්‍රේම­දාස මහතා ගාලු මුව­දොර රැලි­යේදී ජාති­යෙන් බැගෑ­පත්ව සමාව ඉල්ලා සිටි­යේය. තමා අතින් වර­දක්…

මේ ආණ්ඩුවට චෝදනා තිබුණත් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තියෙනවා – ජයම්පති වික්‍රමරත්න

ජනාධිපතිවරණය ආසන්න වීමත් සමග පක්ෂ පාට මාරු කිරීම් ද වැඩි වෙමින් පවතී. එවැනි පසුබිමක ජාතික ජනබලවේගය සමග එක්වීමට ජයම්පතී වික්‍රමරත්න මන්ත්‍රීවරයා ද තීරණය කර තිබේ. එම තීරණයට හේතුව ගැනත් වත්මන් දේශපාලන තත්ත්වය ගැනත් පැහැදිලි කරමින් හෙතෙම එහා ඉවුරට එක්වේ. * එජාප ලැයිස්තු මන්ත්‍රීවර‍‍යෙක් ලෙස පාර්ලිමේන්තුවට ගිහින් ඔබ මෙවර ජනපතිවරණයේදී ජාතික ජන බලවේගයේ අපේක්ෂකයාට සහය පළ…

ගෝඨාභය හමුදා සෙබලෙක්ට මැරෙනකම් පයින් ගැහුවා – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

ගෝඨාභය හමුදා සෙබලෙක්ට මැරෙනකම් පයින් ගැහුවා – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

අයිතිවාසිකම්, සෙබළුන්ගෙ සුබසාධනය ගැන කතා කරන හින්දා මං මේක කියන්නෙ.  සෙබළෙක් පොලොන්නරුවෙ සුදුකන්ද කියන්න කැලෑබද දුෂ්කර ප්‍රදේශයේදි පපුව රිදෙනවා කියලා බිම වැටුණම මෙතුමා වෙන සෙබළුන්ට කිව්වා මේ සෙබළා බිමදිගේ ඇදගෙන යන්න කියලා. මෙතුමා සෙබළාට පයින් ගහ ගහා පස්සෙන් ගියා. ටිකක් දුරක් යනකොට සෙබළා මැරුණා.  ඊට පස්සෙ සෙබළු වටවෙලා මෙතුමාට ගැහුවා. මෙතුමා පැනලා ගියා, ගිහිල්ලා මාසයක්…

ගෝඨාබය අත්අඩංගුවට ගැනීම වැළක්වූ බව විජේදාස පිළිගනී!

පසුගිය රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ දී පොලිස් නිලධාරීන්ට හා අධිකරණ සේවයේ නිලධාරීන්ට බාධා පැමිණවූ බවට හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂට ආණ්ඩුව තුළින්ම එල්ලවූ චෝදනා ඔහුගේ මුවින්ම ඊයේ (18) දිනයේදී සනාත විය.  ‘පොහොට්ටු’ පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂට සහය පළ කිරිම සඳහා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අදහස් දැක්වූ විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළේ, ගෝඨාබය…

|

රනිල් – සජිත් ජනපතිවරණ මෙහෙයුම ; රමේෂ් පතිරණගේ ඇල්පිටිය මෙහෙයුම ; ගම්මන්පිල ඉල්ලු වෛද්‍ය සහතිකෙන් ගෝටාට වැටුණු ලෙඩේ

අගමැති රනිල් හා අපේක්ෂක සජිත් අතර ගොඩනැගී ඇති දැවැන්ත සමගිය හා අන්යෝන්‍ය විශ්වාශවන්තකම තුල එජාපෙ සියළු පක්ෂ නායකයන්ගේ දිරිගැන්වීම හා කැපවීම තුල මැතිවරණ ව්‍යාපාරය මේ වන විට උච්චතම ස්ථානයට ලඟා වෙමින් තිබේ. රනිල් සජිත් මෙන්ම පක්ෂ නායකයින්ගේ හමු දිනපතාම වාගේ උදය වරුවේ අරලියගහ මැදුරේදී සිදුවන අතර දිනකට දුරකතන හරහාද හත් අට වතාවක් සබඳතා පවත්වමින් මෙහෙයුම…

අනාගත ජනාධිපතිගේ ඉරණම – එම්.ඕ.ඒ. ද සොයිසා

ජනාධිපතිවරණය එළඹෙන නොවැම්බර් 16 දින පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් දින නියම කර ඇත. මෙවර පැවැත්වීමට නියමිතව ඇත්තේ අටවන ජනාධිපතිවරණයයි. මෙයට පෙර 1982, 1988, 1994, 1999, 2005, 2010 සහ 2015 යන වර්ෂවලදී ජනාධිපති තනතුර සඳහා සුදුස්සකු තෝරා පත්කර ගැනීම පිණිස ජනාධිපතිවරණ හතක් පවත්වා ඇත. එම ජනාධිපතිවරණවලින් ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග, මහින්ද රාජපක්‍ෂ සහ…

විදෙස් මාධ්‍ය හමුවේ ගෝඨාභය රණවිරුවන් පාවා දුන්නා – සජිත්

යුද ක්‍රියාදාමයන් ගැන විදෙස් මාධ්‍යවේදිනිය ඇසූ ප්‍රශ්න හමුවේ පසුබසිමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මුළු හමුදාවම පාවා දුන් බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. වගකීම් භාර ගැනීමට බිය වීම නායකත්වයේ ලක්ෂණයක් නොවන බව පෙන්වා දුන් ප්‍රේමදාස මහතා රටට අවශ්‍ය අයෝමය නායකත්වය භාර ගැනීමට තමා සූදානම් බවද සඳහන් කළේය. යුද්ධය පිළිබඳ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලදී…

ගෝඨාභයගෙ පරාජය සහතිකයි – අමාත්‍ය වජිර අබේවර්ධන

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණ ප්‍රතිඵලයෙන් ගම්‍ය වන කරුණු, උතුරේ තැනකින් ආයුධ හමුවීම සමඟ ජාතික ආරක්ෂාව සම්බන්ධව මතුවන ගැටලු, පොදුජන පෙරමුණ සහ ශ්‍රීලනිපය එක්වීම ජනාධිපතිවරණයට බලපාන අයුරු, ආදිය පිළිබඳ ඇමැති වජිර අබේවර්ධන මෙසේ අදහස් දක්වයි. ජනපතිවරණ සටනේ ප්‍රධාන සටන් පාඨයක් බවට ජාතික ආරක්ෂාව පත්වෙලා නේද? විපක්ෂය ජාතික ආරක්ෂාව කියමින් මැජික් එකක් පෙන්වන්න හදනවා. අවුරුදු 30 ක්…

දිනුවාම උන්: වැරදුණාම අපි – ෆොන්සේකාගෙන් සැර පිළිතුරක්!

යුද්ධයෙහි ජයග්‍රහණය සම්බන්ධ කීර්තිය ලබාගන්නා නමුත් එහි වරදක් ගැන ඇසූ සැණින් එය හමුදාව පිට, තමන් පිට පැටවීමට ගෝඨාභය රාජපක්ෂ මහතා උත්සාහ ගන්නා බවත් රාජපක්ෂලාගේ ක්‍රමවේදයම මෙවැන්නක් බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.  පෙරේදා දිනයේ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී ඔහු කළ ප්‍රකාශයක් විවේචනයකට භාජනය කරමින් ෆොන්සේකා මහතා මේ බව ප්‍රකාශ කළේය. …

මහින්ද රාජපක්ෂ පුද්ගලික තරහකට එමරේට්ස් පවරාගෙන කරපු ධන විනාශයෙන් රටේ තියෙන රජයේ ඉස්පිරිතාල 650කට කෝටි 25 බැගින් දෙන්න තිබුණා – අනුර කුමාර දිසානායක

 මහින්ද රාජපක්ෂ මහත්තයා එංගලන්තේ ගියා. හදිසියේ එන්න වුණා. එයාර් ලංකා එකෙන් ෂීට් ඉල්ලුවා. එතකොට ‘එයාර් ලංකා’ එක පාලනය කළේ ‘එමිරේට්ස්’ ආයතනයෙන්. ඒකේ ප්‍රධානියා කිව්ව ඔබතුමාටයි තව හතර දෙනෙකුටයි ෂීට් දෙන්නම්. ඔක්කෝටම දෙන්න බෑ කියලා. අනෙක් කට්ටිය ඊළඟ ගුවන් යානයේ ගේන්නම් කිව්වා. මහින්ද මහත්තයාට ඒකට හොඳටම කේන්ති ගියා. එයා ලංකාවට ඇවිල්ලා ‘එමිරේට්ස්’ ආයතනයට කිව්වා අර ප්‍රධාන…

යුධ හමුදාවට නායකත්වය දුන්නේ මමවත්, අයියාවත් නෙමෙයි. ඒක අහන්න ඕනේ හමුදාපතිගෙන් – ගෝඨාභය

ශ්‍රී ලංකා ‌පොදුජන ‌පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගීත්වයෙන් පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවක් ‌අද කොළඹ ශැංග්‍රිලා ‌හෝටලයේදි පැවැත් වුනා. එහිදී ශ්‍රී ලංකා ‌පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් හින්දු පුවත් පතේ මාධ්‍යවේදිනියක් වන මීරා ශ්‍රී නිවාසන් විසින් ප්‍රශ්නයක් යොමු කරමින් අසා සිටියේ, “ඔබ විසින් නායකත්වය ලබා දුන් යුද්ධය…

ඇල්පිටියේ පාඩම – අනුර සූරියබණ්ඩාර

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය කෙළවර වූයේ පොහොට්ටු පක්ෂය හෙවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජයග්‍රහණය අත්කර දෙමිනි. එහිදී පොදුජන පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 23,372 කී. එම පක්ෂයට හිමි වූ ආසන සංඛ්‍යාව 17 ක් වේ. එක්සත් ජාතික පක්ෂය ලබාගෙන ඇත්තේ ඡන්ද 10,113 කි. හිමිකරගෙන ඇති ආසන සංඛ්‍යාව 7කි. එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 5273…