රජයේ උසස් තනතුරුවලට පත් කිරීමේ නිශ්චිත අවශ්‍ය නැද්ද? – නිශාන්ත කමලදාස
රජයේ උසස් තනතුරු වලට පත් කිරීම සම්බන්ධයෙන් සංවාදයක් මේ දිනවල සිදු වේ. ඒ මෑතක දී සිදු කරන ලද පත් වීම් කීපයක් නිසා ය. පළමුවැනි පත්වීම නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස දුමින්ද සිල්වා පත් කිරීම සම්බන්ධයෙනි. දෙවැන්න මහ බැංකුවේ අධිපති ලෙස අජිත් නිව්රාඩ් කබ්රාල් පත් කිරීම සම්බන්ධයෙනි. පළමු පත් වීම පිලිබඳ ආන්දෝලනයක් මතු වූයේ පත් කරන ලද…
