අපේ ආර්ථිකය කඩා වැටුණේ වැරදි සුබසාධන ආර්ථික ක්රමයෙන් – ආචාර්ය තිස්ස රවින්ද පෙරේරා
ශ්රී ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳ විවිධ විද්වත්තු විසින් විවිධ මත ඉදිරිපත් කරති. එහිදී එමඟින් එක් පසෙකින් විවිධ පාර්ශ්වයන්ට චෝදනා එල්ල වේ. ඒ අතරම තවත් පසෙකින් අර්බුදයට විසඳුම් යෝජනා ද ගෙන එයි. මේ කරුණු ඔස්සේ ජනතාවගේ නිසි පෙළ ගැස්වීමත්, ඉදිරි මැතිවරණවලදී රටෙහි පාලකයන් බුද්ධිමත්ව තෝරා ගැනීමක් තුළින් රට සංවර්ධිත දේශයක් කරා ගෙන යාමට මාර්ගයක් බිහි වනු…
