රජය කියන්නෙ ර්මදනකාරී ආයතනයක් – චින්තන ධර්මදාස
මේ පාර කල්ට් අතිරේකය වෙන් වෙන්නෙ චන්දන ප්රසන්න ලියපු සටහනකට. මාත් එකග වෙන මේ කාරණා ටක්කෙට තිතට චන්දන විසින් ලියලා තියෙනවා කියල හිතනවා.ඇයි රජය බිස්නස් කරන එක නරක, ඇයි රජය අරව කරන එක නරක, මේව කරන එක නරක කියල කතාබහක් මේ දවස්වල යනව නෙ. ඒ ඒ කාරණාවලට අදාළ ව රජය ඇඟිලිගහන එකෙන් වෙන්නෙ මොකද කියන…
