ආර්ථිකය ස්ථාවර රටක හැමෝම එකතු වෙලා ඡන්දය තියමු – ආචාර් ය අතුලසිරි සමරකෝන්
නිදහසින් පසු ශ්‍රී ලංකා ඉතිහාසයේ ආර්ථිකය ගැඹුරුම ආගාධයට වැටී තිබෙන මේ මොහොතේ රට අර්බුදයෙන් අර්බුදයට ගමන් කරවන්නේ නැතිව රටේ පිළිගත් සියලු දේශපාලන පක්ෂ සහ පුරවැසි කණ්ඩායම් වාද භේද සියල්ල පසෙක තබා ශ්‍රී ලාංකීය රාජ්‍යය ගොඩනැඟීමට පියවර ගත යුතු යැයි නාවල විවෘත විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අතුලසිරි සමරකෝන් මහතා ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාව…
