හත් අට ගුණයක වැඩි-පාඩු ලබන අඩු-පාඩු වෙළඳාම – නිශාන්ත කමලදාස

ඇතැම් තැනක ඇතුළු වීමට පෙර මුට්ටිය ඔබා බලන ආණ්ඩුව, තවත් තැනක හිටිහැටියේ ගැඹුරු වලකට පැන ඉන් පසු පමණක් ගොඩ එන්නට මං සොයන්නේ ඇයි ද යන්න එකවර පැහැදිලි වන්නේ නැත. එය විවරණය කොට සොයා ගත යුතු ය. සමහර ගැසට් රිවර්ස් වූයේ ඒ දමන මුට්ටි වලට වැදුනු පොලු පහරවල් හේතුවෙනි. එහෙත් තවමත් රිවස් නොවන ඒවා දෙක තුනක්…

වසර දෙකක ⁣ශේෂ පත්‍රය – අනුර සූරියබණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ධූර කාලයට වසර දෙක සම්පූර්ණ වූයේ මෙයට දින කිහිපයකට පෙරදී ය. එකී වසර දෙක විමසා බලන්නට මෙය කදිම අවස්ථාවකි. රූපවාහිනී ප්‍රවෘත්ති විකාශවල කියන ආකාරයට මෑත ඉතිහාසයේ වැඩිම එළවළු  මිල ගණන් මේ දිනවල වාර්තා වෙමින් පවතී. එළවළු මිල ඉහළ යාමට හේතු ; එකක්, අයහපත් කාළගුණය වන අතර අනෙක පොහොර හිගය ය. පොහොර…

|

අයවැයෙන් අර්බුදය විසඳේවිද? – මහාචාර්ය ඩැනී අතපත්තු

නොවැම්බර් 12 වැනිදා මුදල් අමාත්‍යවරයා 2022 වර්ෂය සදහා වන අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ලංකා ඉතිහාසයේ කවරදාකවත් නොතිබූ ආර්ථික අර්බුද රැසකට රට මුහුණ දී සිටියදීය. මේ ඒ අයවැය යෝජනා පිළිබඳ දෙස් විදෙස් පතළ ආර්ථික විද්‍යාඥයකු වන මහාචාර්ය ඩැනී අතපත්තු සමඟ කළ සාකච්ඡාවක සටහනකි. මහාචාර්ය අතපත්තු රුහුණු විශ්වවිද්‍යාලයේහි ආර්ථික විද්‍යා අංශ ප්‍රධානී සේම මානව ශාස්ත්‍ර හා…

|

අයවැයේ අපේක්ෂා ඉටුවේද? – ආචාර්ය ප්‍රියංග දුනුසිංහ

  2022 අයවැය ගැන දැනටමත් ආණ්ඩුව පැත්තෙන් දේශපාලන පුරාජේරු ඇසෙමින් තිබේ. එහෙත් ඒ බොහෝමයක් සාහිත්‍ය වාග් පාඨ මිස ආර්ථික විද්‍යාත්මක පැතිකඩකින් කරන විග්‍රහ නොවේ. විශේෂයෙන්ම කලක් තිස්සේ අයහපත් ප්‍රතිපත්තිමය එළඹුම් නිසා කඩාවැටී කොවිඩ් වසංගතය විසින් තවත් පහත හෙළනු ලැබූ ලංකාවේ ආර්ථිකය ගැන එමගින් කතා වෙන්නේම නැත. එනිසා අයවැය ගැන ආර්ථික විද්‍යාත්මක දෘෂ්ටියකින් යථාවාදී මැන බැලීමක්…

අර්බුදයෙන් අර්බුදයට – නිශාන්ත කමලදාස

කෝවිඩ් හමුවේ සෙසු රටවල් අත් නොවිඳි අර්බුදයකට අප රට පත් වුනේ ඇයි ද යන ප්‍රශ්නය බොහෝ දෙනා නගති. ඒ ප්‍රශ්න නගන බොහෝ දෙනෙකු ඒවාට උත්තර ද තම තමන් අසා ඇති පරිදි යෝජනා කරති. එයින් වඩාත් ප්‍රචලිත අදහසක් නම් අප ආහාර වලින් ස්වයං පෝෂිත නොවීම හේතුවෙන් අපට මේ අර්බුදය හටගත් බව ය. ඒ නිසා කළ යුත්තේ…

|

බිල් ගේට්ස්ට අනුව ලංකාව දුප්පත් වෙන්න හේතුව – ධනනාත් ප්‍රනාන්දු

  මෑතකදී මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ නිර්මාතෘ [කලක් මුළු ලෝකයේම ධනවත්ම මිනිසාව සිටි] බිල් ගේට්ස් ඔහුගේ දියණිය පිළිබඳව කළ ප්‍රකාශයක් අන්තර්ජාලයෙන් බොහෝ ජනප්‍රිය විය. එහි සඳහන් වුණු . “මගේ දියණිය කවදාවත් දුප්පත් මනුස්සයෙක් සමග විවාහ වෙන්නේ නෑ” නමැති ශීර්ෂ පාඨයයි. එයට අදාළ පුවත කියවීමේදී දුප්පත්කම සහ ධනවත් බව පිළිබඳව බිල් ගේට්ස් පළ කළ ගැඹුරු අදහසක් එහි…

බලු නොවටින සාක්ෂරතාවය හා උගත්කම – නිශාන්ත කමලදාස

සාක්ෂරතාවය අතින් ලංකාව ලොව ඉහළ ම රටවල් අතර තිබේ. එහෙත් උගත්කම අතින් ද අප ඉහළ බවක් එයින් හැඟවෙන්නේ ද? උගත් කම ලබා ගැනීමට සාක්ෂරතාවය අවශ්‍ය ය. එහෙත් අකුරු කියවීමට ලිවීමට දැනගත් පලියට අප ඒවා යොදා ගෙන උගන්නේ ද යන්න ගම්‍ය නොවේ. සාක්ෂරතාවය අතින් පමණක් නොව අධ්‍යාපන සංඛ්‍යා ලේඛන සමහරක් අතින් ද ලංකාව ඉහළ ය. එයින් පවා…

එකොළොස් දෙනාගේ කල්ලිය – අනුර සූරියබණ්ඩාර 

විමල් , උදය  වාසු ඇතුළු ආණ්ඩුවේ සහායක  පක්ෂ 11ක් පසුගිය දා මහජන මන්ත්‍රණ සභාව යන නමින් රැස්වීමක් සංවිධානය කරමින් කෙරවලපිටිය එල් එන් ජී බලාගාරය සම්බන්ධ ආණ්ඩුවේ තීරණයට විරෝධය පළ කරන බව ප්‍රකාශ ක⁣ළහ. එහිදී වේගවත් කතාවක් කරමින් අමාත්‍ය විමල් වීරවංශ කියා තිබුණේ,ජන වරමට පස්ස පෑ එකාගේ පස්ස රිදෙන්න ගහනවා කියාය. ” ජන මතයට පස්ස පෑ…

|

අගාධයෙන් ගොඩඑන්න උත්තරයක් – ආචාර්ය සරත් කටුකුරුන්ද

විදේශ විනිමය සංචිත හිඟය අද අපේ රට මුහුණ දී සිටින බරපතළ ආර්ථික ප්‍රශ්නයකි. ඒ ආර්ථික ප්‍රශ්නයෙන් දේශපාලන හා සමාජ ප්‍රශ්න ද මතු වෙයි. මේ ලිපිය ඒ පිළිබඳව සාකච්ඡා කෙරෙන්නකි. අප මේ සාකච්ඡාව කරන්නේ රුහුණ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශ ප්‍රධානි, ආචාර්ය සරත් කටුකුරුන්ද සමගය. විදේශ විනිමය සංචිත හිඟ වීමට හේතු සමග ඒවා යළි ඉහළ නංවාගත හැකි…

|

ඩොලර් ගැටලුවට‌ කෙටි පිළිතුරු නැත – ධනනාත් ප්‍රනාන්දු

ඩොල‌‍ර් හිගය දැන් හැමෝටද දැනෙන ගැටලුවකි.  එහි බලපෑම සාමාන්‍ය ජනයාද පෙළන තත්ත්වයට අදවනවිට පත්ව තිබේ.කෙසේ වුවද මෙය විවිධ පාර්ශ්වයන් ඔවුන්ගේ කෝණයන්ගෙන් විග්‍රහ කරනු දැකිය හැකිය. බෝහෝ දෙනෙක් ඩොලර් ප්‍රශ්නය දකිනුයේ ණය ගෙවීමට තරම් ඩොලර් නැති වීමේම ප්‍රශ්නයක් ලෙසිනි. එය ප්‍රශ්නයේ මතුපිට පමණි. එහිදී ඩොලර් නැතිවෙන්නේ ඇයි ද යන්න බොහෝ දෙනාට මගහැරේ. කෙසේ වුවද ඒ ප්‍රශ්නයට…

රාජපක්ෂ පාරාදීසය සුරැකීමේ අලුත් මාර්ග සිතියම – තිසරණී ගුණසේකර

විජ්ජාකාරයාට නැතිවම බැරි මෙවළම ඇස්බැන්දුමයි; නරඹන්නා රැවටීමට ඇති හැකියාවයි. ලෝක ප්‍රකටTin Tin චිත්‍රකතා මාලාවේ The Seven Crystal Balls නම් කතාව ඇරඹෙනුයේ තමන් ලන්ඩන් රඟහලක දුටු විජ්ජාකරුවකු අනුගමනය කරමින් වතුර විස්කි බවට පරිවර්තනය කිරීමට කපිතාන් හැඩොක් දරන උත්සාහයෙනි. කොතෙක් යත්න දැරුවද වතුර විස්කි බවට පත්කිරීමේ ඇස්බැන්දුම සාර්ථකව ග්‍රහණය කරගැනීමට ඔහු අසමත් වේ. රාජපක්ෂ පාලනයද මේ දිනවල…

ඉල් මහ විරුවන් සැමරීම – නිශාන්ත කමලදාස

ඉල් මහ විරු සමරුව බොහෝ ඉහලින් මේ මාසය තුළ පැවැත්වීමට නියමිත ය. ඉල් මහේ රෝහණ විජේවීර ඇතුළු ජවිපෙ නායකයන්ගේ මරණයත් සමග අවසානයට පත් වන්නේ ඒ වන විට වසර දෙකක් තිස්සේ දියත් කෙරෙමින් තිබුණු, පැහැදිලිව ම ත්‍රස්තවාදය මත පදනම් වූ, දේශපාලන ව්‍යාපාරය ය. ඒ ව්‍යාපාරය විසින් දියත් කරන ලද කැරැල්ල ය. එය හිස ඔසවන්නේ ජවිපෙ එජාප රජයේ…