රජය කියන්නෙ ර්මදනකාරී ආයතනයක් – චින්තන ධර්මදාස

මේ පාර කල්ට් අතිරේකය වෙන්‍ වෙන්නෙ චන්දන ප්‍රසන්න ලියපු සටහනකට. මාත් එකග වෙන මේ කාරණා ටක්කෙට තිතට චන්දන විසින් ලියලා තියෙනවා කියල හිතනවා.ඇයි රජය බිස්නස් කරන එක නරක, ඇයි රජය අරව කරන එක නරක, ‍‍මේව කරන එක නරක කියල කතාබහක් මේ දවස්වල යනව නෙ. ඒ ඒ කාරණාවලට අදාළ ව රජය ඇඟිලිගහන එකෙන් වෙන්නෙ මොකද කියන…

රාජ්‍යයක පැවැත්මට අවශ්‍ය ආදායම් ද ලාභදායි ව්‍යාපාර ද ? – චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ආණ්ඩුවට බිස්නස් බැරිද විමසමින් ‘කිවිදා දැක්ම’ ශීර්ෂයෙන් ලංකාදිප පුවත්පතට සැපයූ ලිපියෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිව්‍යුහ කිරීමේ ප්‍රතිපත්තිය දැඩි සේ ප්‍රතික්ෂේප කරන චරිත හේරත් සිය මතය තහවුරු කිරීමට, 1948 සිට පැවැති රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ සුලමුල ගැඹුරෙන් විමසා බලයි.ව්‍යාපාරයක් වසා දැමීමේ හෝ විකිණීමේ තීන්දුව යනු තවදුරටත් පවත්වා ගෙන යා නො හැකි වීම ය. එහිදී අනුගාමිකයන්ට රස්සා දීම, එහෙයියන් සතුටු…

|

50 Years at the Bar : නීතිඥ දිවියට වසර 50ක් – චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයෙකු ලෙස දිවුරුම් දී වසර 50ක් පිරීමේ සංසිද්ධිය දෙසැම්බර් 3 වෙනිදා කොළඹදී උත්සවාකාරයෙන්පැවැත්විණ.කොළඹදී පැවැත්වෙන මෙම උත්සවයට සහභාගි වන්නේ නම් දිනය වෙන් කර ගන්නා ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකුට දුර කතනයෙන් සිහිපත් කළේය. ඒ සමග සාදයට සහභාගි වන්නේ නම් ආරාධනා පත්‍රයක් මිලදි ගත යුතු ය යන පණිවිඩය එකී ජ්‍යෙෂ්ඨ නීතිඥයාට දැනුම් දුන්නේ තරමක දෙගිඩියාවෙනි….

ගෝල්ෆේස් අරගලය යනු නූතන ප්‍රංශ විප්ලවයක්ද ? – ප්‍රියශාන්ත රාජපක්ෂ

මනුෂ්‍යයාගේ මානසික ආතතිය යනු තනි තනි පුත්ගලයාට මෙන්ම පොදුවේ මහා සමාජයකට උවද වැළඳිය හැකි ව්‍යාධිමය තත්වයකි. ඇමරිකාව තුල පොලිස් බටයෙකු විසින් කළු ජාතිකයෙකුගේ ගෙල පාගා මරා දැමීමට එරෙහිව ලැව් ගින්නක්සේ එරට පුරා පැතිරගිය ප්‍රචන්ඩ විරෝධයද කොරෝනා වසංගතය නිසා දීර්ඝ කාලීන ලොක්ඩවුන් එකක සිරවූ සහ ආර්ථික ප්‍රශ්න උඝ්රවූ සමාජයක ආතතිය පුපුරාගිය එක් ආකාරයකි. ඒ සිදුවීම අපට…

මැයි 9 සහ අරගලයේ කතාව සරලව කෙටියෙන් – අජිත් පැරකුම් ජයසිංහ

මැයි 9 ගැන මං එදා සිටම හිතන විදිය මං විවෘතව කියල තියෙනවා. ඒ ගැන අඛණ්ඩව අධ්‍යයනය කිරීමෙන් මං දැන් ඒ චිත්‍රය දකින හැටි මං විවෘතව කියනවා. මේ මගේ සිතීමේ නිදහස. හැමෝම හිතන ජනප්‍රිය විදිවලට මාත් හිතන්න ඕනැ කියල හිතන අය සිතීමේ නිදහසට ගරුකරන්න ඉගෙනගන්න. මැයි 9 වෙනකොට අරගලය දියවෙලා තිබුණෙ. හැබැයි, ආර්ථික අර්බුදය හා දේශපාලන…

|

සංචාරක ව්‍යාපාරයේ ආදායම් ඉහළ යයි

  සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාව ලබන ආදායම් පසුගිය නොවැම්බර් මාසය වනවිට ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා හෙළිදරව් කරයි. මෙම වසරේ ජනවාරි මස සිට නොවැම්බර් මස දක්වා මාස 11 ක කාලය තුළ ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1129.4 ක මුදලක් උපයා ඇතැයි ද නොවැම්බර් මාසය තුළ පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන…

|

ආර් ථික ප්‍රතිසංස්කරණවලට එරෙහි බොරු ර්තක  – සී ජේ අමරතුංග

    අද මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන සාකච්ඡාව බොහෝ දුරට සිදුවන්නේ ප්‍රායෝගික වශයෙන් හඳුනාගත් ප්‍රශ්න සහ ඒවාට පිළියම් යෝජනා ආකාරයෙනි. එමෙන් ම අනෙක් අතින් සාකච්ඡාවට ලක්ව ඇත්තේ ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ බෙදීයාමේ පවතින විෂමතා අවම කිරීම සහ වත්මන් අර්බුදය තුළ විශාල ලෙස පීඩාවට ලක්වන අඩු ආදායම් ලබන ජන කොටස් සඳහා ආරක්ෂණ ජාලයක් පිළිබඳව ය. මෙම ප්‍රශ්න…

එව, බලව! – චින්තන ධර්මදාස

ලංකාවෙ යූටියුබ් මාධ්‍යවේදීන් ගත්තොත් මේ අය යැපෙන්නෙ ප්‍රධාන කාරණා දෙකක් මතයි.එකක් කාට හෝ දොස් පැවරීම. විකල්ප සහ මාර ජනමාධ්‍යවේදය විදිහට ලංකාවෙ පිළිගන්නෙ මේකයි. කාව හෝ තමන්ට උවමනා හැටියකට වරදකරුවෙක් කරමින් අපහාස කරමින්, දුෂ්ටයන් මවමින් මේ යූටියුබ්කරුවන් ක්‍රියාත්මක වෙනවා. මේ වර්ගයේ බොහෝ මාධ්‍යවේදීන් කියන අය කරමින් ඉන්නෙ ඇත්තටම ත්‍රස්තවාදයක්. රාජපක්ෂලාගෙ කාලෙදි ජාතිවාදී ආගම්වාදී ඉරාජ් පන්නයේ පිරිස්…

ජනාධිපති 226 වෙනියා වී පුර වැසියා යථාර් ථවාදි වීම – චන්ද්‍රසිරි සෙනෙවිරත්න

සිව් සාලිස් වසරක් පුරා විධායක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉහළින්  දිළිසෙමින් තිබිණ. රටේ  මිනිසුන් ආණ්ඩුවේ බෙල්ලේ එල්ලී සිටියා මිස, රටේ ආර්ථිකය පිළිබඳ අවබෝධයෙන් තම දරුමුණුපුරන්ගේ අනාගතය වෙනුවෙන් හෝ කිසිදු කැප කිරීමක් කළේ නැත.අද විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දෙසිය විසි හය වෙනියා වෙමින් දෛනිකව පාර්ලිමේන්තුවට උත්තර බඳිමින් සිටීමත් දැඩි ආර්ථික අපහසුතා මැද සාමාන්‍ය ජනතාව තම වත්කම් සමබර…

|

ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර

(වියට්නාමයේ ක්වාන් ඩක් හිමි සිරුරට ගිනි තබාගත් අවස්ථාව)     1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂූන් සහ භික්ෂුනීන් වහන්සේලා පෙරටුකරගත් පෙරහැරක් පැමිණියේය. ක්වාන් ඩක් හිමියන් මුලින්ම මෝටර් රථයෙන්  බිමට බට අතර තවත් හිමි නමක් මෝටර් රථයෙන් බිමට බැස…

|

අය-වැය අධීක්ෂණ කාර් යාංශයක් පිහිටුවීම ධනාත්මක දෙයක් – ධනනාත් ප්‍රනාන්දු

  රජයේ සමාගම් ලාභ ලැබුවට කාර්යක්ෂම නැහැ රාජ්‍ය සේවකයන්ට ස්වේච්ඡා විශ්‍රාම ක්‍රමයක් දිය යුතුයි නිදහස් වෙළෙද ගිවිසුම් යෝජනාව කාලීනයි හණමිටි කම්කරු නීති වෙනස් කරන්න ඕනෑ මහ බැංකුව අනවශ්‍ය විදියට රජයට ණය දුන්නොත් අමාරුවෙ වැටෙන්න පුළුවන් ණය අර්බුදයෙන් ගොඩ ඒමට අය වැයෙන් යෝජනා කර ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන හා ස්ථාවර ආර්ථිකයක් ඇති කිරීමට උද්ධමනය, පොලී අනුපාතය…

සැබෑ විකෘතිය ඇත්තේ කොතැනද? – කුලසිරි ලියනගේ

  “සැබවින්ම රට අරාජික කරන අත්තනෝමතික ප්‍රචණ්ඩත්වයට; 88-89 ප්‍රචණ්ඩත්වයට ආර්. ප්‍රේමදාස ජනාධිපති බිය වුණේ නැත. ජවිපෙ සිදු කළ අවි ගත් කැරැල්ලට මුහුණ දීමට තරම් ධෛර්යයක් එදා ආර්. ප්‍රේමදාස ජනාධිපතිට තිබිණ. එහෙත් ඔහුගේ ජීව විද්‍යාත්මක උරුමය පමණක් ඇති සජිත්, අද එහි ප්‍රතිවිරෝධය බවට පත්ව ඇත.” “කිසිදු ජනතා කැමැත්තකින් තොරව පස්සා දොරෙන් බලයට පත්ව ආර්ථික ඝාතකයන් රැළකගේ…