ගෝඨා යටතේ තිබුණු ආයතන සියල්ලම දැවැන්ත පාඩු ලබන ආයතන බවට පත්වුණා , ඔන්න රට හදන්න එන වැඩකාරයන්ගේ හැටි – ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත
‘එමිරේට්ස්’ ගුවන් සේවය කාලයක් ලාභ ලබමින් ගියා. රාජපක්ෂලාට ඕන වුණා තමන්ට අවශ්‍ය වෙලාවට එහෙ-මෙහෙ යන්න ගුවන් යානයක්. අන්තිමට රාජපක්ෂලාගේ කරදරය නිසා එම ආයතනය රටින් ගියා. ඊට පස්සේ භාරගත්තේ කවුද? ගෝඨාභය යටතට තමයි ඒක ගත්තේ. ඒ ආයතනය දිගින් දිගටම පාඩු ලැබුවා. ‘එමිරේට්ස්’ එක ‘එයාර් ලංකා’ ලෙස තමයි ගෝඨලා පවත්වාගෙන ගියේ. එයාල බලය දාලා යනකොටත් එයාර් ලංකා…
