|

ලංකාවේ ආර්ථික ර්අබුදය – carbonnews විග්‍රහයක්

ලංකාවේ ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් ලෙස ඉස්මතු කිරීම පසුගිය කාලය පුරාම දකින්නට ලැබුනු තත්ත්වයක් වූ අතර ඒ නිසාම සිදුවූ සාධනීය දේවල් ද තිබේ.නමුත් එම සාධනීය දේවල් මත පරායත්තව ආර්ථික අර්බුදය කෙරෙහි බර තබා ක්‍රියා නොකරන පාර්ශවවලට දේශපාලන බලය හුවමාරු කිරීම රටක් වශයෙන් විනාශකාරී ය.  කෙසේ නමුත් ලංකාවේ මෙම ආර්ථික අර්බුදය සමග ලෝක බලවතුන්ගේ සිය බල…

නායකයෙකුට හැංගෙන්නට බැරි ද? පසු බසින්නට බැරි ද? – නිශාන්ත කමලදාස

මෙම සටහන දේශපාලන සංසිද්ධියක් පසුබිම් කර ගෙන ලියන්නේ වුව ද මෙයින් මතු කරන්නට හදන්නේ කළමනාකරුවෙකුට, සමාජ විද්‍යාව හදාරන්නෙකුට හා සාමාන්‍ය පුරවැසියන්ට ද වැදගත් විය හැකි කරුණු කාරණා ය. මේ දිනවල මුහුණු පොත රත් වී තිබේ. ඒ අනුර කුමාර ප්‍රහාරයෙන් බේරීමට සැඟවුනාය යන ප්‍රවෘත්තිය සමගින් ය. ජාජබ ට විරුද්ධ පාර්ශව එය අනුරට ද ජාජබ ට ද…

නිදහසේ මහ දෙවොලේත් උද්ඝෝෂණවලට නීති තියෙනවා – නීතිඥ ප්‍රතිභා මහානාමහේවා හිටපු මහාචාර්ය, ජැමෙයිකා තාක්ෂණ විශ්වවිද්‍යාලය

    පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය කල් යාමත් සමඟ විපක්ෂ දේශපාලන පක්ෂ රට තුළ නැවත උද්ඝෝෂණ රැල්ලක් ඇති කිරීමට උත්සාහ ගනිමින් සිටී. දේශපාලන අරමුණු මත රට තුළ නැවත අස්ථාවර තත්ත්වයක් ඇති කිරීමට උත්සාහ කිරීම සහ මැතිවරණ දිනය පිළිබඳ ඇතිව තිබෙන තත්ත්වය ගැනත් ජැමෙයිකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය, නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා සමඟ සිදු කළ…

|

ඉන්ධන ගෙන්වීමට සමාගම් තුනකට පැවරීමේ තීන්දුව – දැඩි තීන්දුගෙන ඒවා ක්‍රියාත්මක කිරීම හැර වෙනත් විකල්පයක් අපට ඉතිරි වී නැත – ලංකාදීප කතුවැකිය

  මෙරටට ඉන්ධන ගෙන්වා බෙදාහැරීම සඳහා සමාගම් තුනක් තෝරාගෙන ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් ප්‍රකාශයට පත් වී තිබේ. බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියකු අපගේ ලංකාදීප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ එම සමාගම් තුනට ඉන්ධන ගෙන්වා බෙදාහැරීමේ අනුමැතිය ලබාගැනීම සඳහා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවය. එම අනුමැතිය ලබාගැනීම ප්‍රමාදයකින් තොරව සිදුවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. ඉන්ධන ආනයනය…

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ පැටිකිරිය – carbonnews.lk

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ සංගමය විසින්, විදුලිබිල සංශෝධනය කිරීමත් සමගම තමන්ගේ දීමනා සහ අනිකුත් වරප්‍රසාද ඉල්ලා සිටින බව විදුලිබල අමාත්‍ය කාංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලා.මෙම ඉල්ලීම් රජය මගින් ඉටු නොකළොත් දේශපාලන අධිකාරිය විසින් ගන්නා තීන්දු තීරණ වලදී ඒවාට අවනත නොවන බවයි මේ ඉංජිනේරුවරුන්ගේ වෘත්තීය සමිතියේ සභාපති විසින් ලිපියක් මගින් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට දන්වා ඇත්තේ.රාජ්‍ය සේවය යනු…

|

රජයට මුදල් තිබේ ද? – මහාචාර් ය රොහාන් සමරජීව

මැතිවරණ කොමිසමේ මෙහෙයුම් කටයුතු සඳහා පුනරාවර්තන වියදම් ලෙස රුපියල් බිලියන 10.9 ක් සහ ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් මිලියන 86ක් පාර්ලිමේන්තුවේ අනුමත කළ 2023 විසර්ජන පනත මගින් වෙන් කොට ඇත. 2023 දී මැතිවරණ පැවැත්වීමට ආණ්ඩුවට මුදල් තිබේ ද? යන ප්‍රශ්නයට සරල පිළිතුරක් මෙමගින් ලැබිය යුතුව තිබිණි.පළාත් පාලන මැතිවරණ පැවැත්වීම සඳහා මෙය ප්‍රමාණවත්ය. පිළිගත නොහැකි ලෙස ප්‍රමාද…

පළමුව බාටා දෙවනුව පාසල් හෙවත් පළමුව විනය දෙවනුව ආර්ථීකය -නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ඡායා : Shehan Gunasekara පෙබරවාරි 18 වෙනි සෙනසුරාදා ටාජ් සමුද්‍ර හෝටලයේදී රොටරි සමාජයේ 32 වන දිස්ත්‍රික් සමුළුව ඇමතූ ජනාධිපති වික්‍රමසිංහ, පළමුවත් දෙවනුවත් තෙවනුවත් රටේ බිඳ වැටුණ ආර්ථිකය ශක්තිමත් කිරීමට සහතික වෙමින් ආර්ථික වශයෙන් අස්ථාවරවූ රටක ප්‍රජාතන්ත්‍රවාදය තබා නීතිය හා සාමය හෝ ආරක්ෂා නොවන බව අවධාරණය කළේය.  එසේම “මේ වසර අවසන් වීමට පෙර රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය…

|

උත්සව ආර්ථිකයට රැස්වීම් තල්ලුව – අජිත් පැරකුම් ජයසිංහ

ජනරජ පෙරහැර ගැන කියන්න තියෙන්නෙ මෙච්චරයි. ලංකාවෙ ඇතුළෙ මොන ගැටලු තිබුණත්, ලංකාවට සංචාරකයන්, ආයෝජකයන් ආකර්ශනය කරගන්නට අවශ්‍ය නම් ලංකාව ගැන පුළුවන් තරම් හොඳ චිත්‍රයක් නිර්මාණය කරන්නට ඕනැ. මේක බිස්නස් ගැන දන්න අයට නම් හරි සරල කාරණයක්. වහන්න තියෙන කඩේක බඩු ටික සේල් දැම්මත්, ඒක කරන්න ඕනැ ව්‍යාපාරික විදියට මිසක් හිඟන විදියට නෙමෙයි. නිදහස් දින සැමරුම…

|

හැම පාරිශුද්ධබවක්ම මනුස්ස පැවැත්මට එරෙහියි! – චින්තන ර්ධමදාස

මේ කාලෙ තමයි දේශපාලන වශයෙන් ආතල්ජනකම කියල මට හිතෙන්නෙ. ‍සුවිශේෂ ආකාරයකින් මේ මොහොතෙ වැදගත්ම පෙනී සිටීම වෙන්නෙ නරක වෙනුවෙන් පෙනී සිටීමයි.ඒ තරමට බහුතරය හොඳ වෙනුවෙන් පෙනී ඉන්න පටන් අරගෙන තියෙනවා. දේශපාලන කන්‍යාභාවයක්, පාරිශුද්ධභාවයක් අධිනිශ්චය වෙමින් තියෙනවා. නිවැරදිභාවයක රෝගයක් විසින් සමාජය ආක්‍රමණය කරමින් තියෙනවා. ඒ මොහොතේ වැදගත්ම පෙනී සිටීම පවතින්නෙ වැරදිකාර පක්ෂයෙයි.දේශපාලන නිවැරදිභාවයේ පෙනී සිටීම සහ…

|

හැත්තෑ පස් වසරක සාපය ද දෙතුන් වසරක ඉතිරිය ද? – නිශාන්ත කමලදාස

  හැත්තෑ පස් වසර තුළ (අවසන් වසර තුන හතර හැරුණු විට) අපේ රට ගමන් මග විමසීමේ පෙනී යන්නේ ඒ තුළ කොතෙක් පසුබෑම් අනාථ වීම් අතරමං වීම් තිබුන ද ඉදිරියට ගිය වගකි. ඒ සඳහා ආර්ථික සංඛ්‍යා ලේඛන පිරික්සීම ප්‍රමාණවත් ය. හැත්තෑ පස් වසර තුළ (අවසන් වසර තුන හතර හැරුණු විට) අපේ රට ගමන් මග විමසීමේ පෙනී…

අද අවශ්‍ය ඡන්දයද? ආර්ථිකයද? – හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර් ය සුනන්ද මද්දුමබණ්ඩාර

මාර්තු මස 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රාදේශීය සභා සහ නගර සභා ඡන්දය එදිනට පැවැත්වීමට නොහැකි වී ඇති බව මැතිවරණ කොමිසම විසින් සඳහන් කර ඇතැයි මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි. මීට පෙර පැවති අවසන් මැතිවරණය වූ 2020 පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳ සිදුවීම් මගේ මතකයට නැගේ. එම වසරේ මාර්තු මස 19 වැනි දින නාමයෝජනා භාර ගෙන අප්‍රේල්…

සජබ ට බලපාන සජිත් නොදන්න ප්‍රතිවිරෝධතා ! – carbonnews.lk

පහුගිය 20 වෙනිදා කොළඹදී පැවති සමගි ජන බලවේගයේ විරෝධතා පාගමනට පොලීසිය විසින් පෑවේ ප්‍රබල ප්‍රතිරෝධයක්.ලැබෙන අභ්‍යන්තර ආරංචි මාර්ග වලට අනුව ඒ සදහා බස්නාහිර පළාතට පිටතින් පවා පොලිසිය කැදවා තිබුනා. පොලීසිය විසින් මෙන පාගමනේ ඇතුලත් නොවිය යුතු මාර්ග ලෙස දක්වා අධිකරණ නියෝගයක්ද ලබාගෙන තිබූ අතර, ඒ අනුව සිය බලය මේ සදහා යෙදවීම යුක්තිසහගත කිරීමේ හැකියාව ලබා…