ටෙලිකොම් සමාගමේ අබලි තඹ කේබල්, හොර පාරෙන් ත්‍රස්ත ප්‍රහාරකයින්ට දීලා. ඒ ගැන හෙළිදරව් කල නෙත් නිවුස් වෙබ් අඩවිය වරණයක
පාස්කු ඉරිදා දිවයිනේ ස්ථාන කිහිපයක් ඉලක්ක කරගනිමින් බෝම්බ එල්ල කිරීමට පැමිණි ත්රස්තවාදීන් සමඟ ජනාධිපති සිරිසේනගේ සහෝදරයා වන කුමාරසිරි සිරිසේනගේ සම්බන්ධතාවයක් ඇති බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇත. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ විසින් මුල්වරට ඒ පිළිබඳ කරුණු අනාවරණය කළ අතර එම තොරතුරු ජනතාව හමුවේ අනාවරණය…
