|

අපේ ආර්ථිකය කඩා වැටුණේ වැරදි සුබසාධන ආර්ථික ක්‍රමයෙන් – ආචාර්ය තිස්ස රවින්ද පෙරේරා

    ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳ විවිධ විද්වත්තු විසින් විවිධ මත ඉදිරිපත් කරති. එහිදී එමඟින් එක් පසෙකින් විවිධ පාර්ශ්වයන්ට චෝදනා එල්ල වේ. ඒ අතරම තවත් පසෙකින් අර්බුදයට විසඳුම් යෝජනා ද ගෙන එයි. මේ කරුණු ඔස්සේ ජනතාවගේ නිසි පෙළ ගැස්වීමත්, ඉදිරි මැතිවරණවලදී රටෙහි පාලකයන් බුද්ධිමත්ව තෝරා ගැනීමක් තුළින් රට සංවර්ධිත දේශයක් කරා ගෙන යාමට මාර්ගයක් බිහි වනු…

රනිල්ට සහයදීමේ සජබ යෝජනාව සූදානම් ? – රටේ රාළ

රටේ රාළ දිගටම කිව්වේ සජබය දවසින් දවස දුර්වල වෙන දේශපාලන පක්ෂයක් කියලයි. සජබය සහ ජාජබයට තිබුණ රැල්ල නැතිවීමත් එක්ක වේගයෙන් සජබය ඛාදනය වෙන්න පටන් අරන්.ජාජබයට රැල්ලක් නැති උනත් එයාලාට ජනතාව අතර හැදුනු ප්‍රසාදය තවමත් අකාමකා ගිහින් නෑ.උදාහරණයක් ගත්තොත් මේ දවස්වල රටේ තියන සමුපකාර ඡන්දවල ජයග්‍රහණය වැඩියෙන් එන්නේ ජාජබ කණ්ඩායමට. සමුපකාර ඡන්දයක් දිහා බලලා රටක දේශපාලන…

|

ණය ප්‍රතිව්‍යුහගතකරණයේ බිල්ලා සහ අනුර කුමාරගේ ‘සිම්පල්’ කතා – සී ජේ අමරතුංග 

  දැන් කතාව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරණය සම්බන්ධයෙනි . ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය එය කළ යුතු සහ කළ හැකි ලෙස දකින අතර තවත් පිරිසක් කියන්න හදන්නේ මෙය මහා විපතක් විය හැකි බව ය. ඇතැමුන් කියන්නේ බය හිතෙන කතා ය. ඒ සියල්ල කියන්නේ ආණ්ඩුවට බෑ කියන්නට සහ මෙම වැඩ පිළිවෙළ අසාර්ථක බව කියන්නට…

අපේ අවිඥාණික ප්‍රශ්නවලට සුද්ද පලි නැහැ බ්‍රෝ – මහේෂ් හපුගොඩ

ආයෙත් කට්ටිය අහනවා දැන් සුද්දා අපේ රජ්ජුරුවෝ අකුලලා දැම්මට උන්ගේ රජ්ජුරුවෝ තාමත් ඉන්නවා නේද කියල.ඔව්, ඒ කතාව ඇත්ත. උන් අපිව වැඩවසම් රාජ්‍යත්වයෙන් නිදහස් කළාට උන්ට ඒකෙන් සම්පුර්ණයෙන් නිදහස් වෙන්න බැරිවුණා තමයි. චාල්ස්ගේ කොරනේෂන් එකෙන් පෙන්නේ උන් නිදහස් නැහැ කියන එක. ඒ අතින් උන් බයියෝ. අපිට ටොයි වෙන්න දුන්නට උන්ට බයි වටිනාකම් වලින් සම්පුර්ණයෙන් ඉවත් වෙන්න…

දන්සල් ඉන්ධන පෝලිම් – මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර

  වෙසක් දින මුහුණු පොතේ තැබූ සටහනක මෙසේ සඳහන් වී තිබුණි. ˝ ‘‘අද පාරවල් ඇහිරිල තිබුණෙ දන්සැල් නිසාමත් නෙවෙයි, ඒවට ආපු තඩි කාර්වලින්.’’˝ අල් ජසීරා හෝ බීබීසී මාධ්‍යවේදියකු  මෙම තත්ත්වය දුටුවේ නම් ඔවුන් තම නාලිකාවලට යවන වාර්තා මෙයට වඩා බොහෝ වෙනස් වනු ඇත. දන්සැල් අසල වටිනා වාහන නවතා පුද්ගලයන් පෝලිම් ගැසී සිටිනු දැක ශ්‍රී ලංකාවේ…

|

රජය ව්‍යාපාර කළ යුතුද?

  ‘ව්‍යාපාර අංශ තුළ රජයට කරන්න රාජකාරියක් නෑ’ යනු නොබෝදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කී කතාව නිදහස් වෙළඳපොළ ආර්ථිකය කෙරේ විශ්වාසය තබන්නවුන්ගේ කනට ඇසෙන මිහිරි සංගීතයක්ම විය. කෙසේ වුවද එම කතාව වාමාශිකයන්ගේ වෘත්තිය සමිති ආදියේ තවමත් සමාජවාදී මතවාදයේ ඇලී ගැලී සිටින ආදානග්‍රාහී බුද්ධිමතුන් අතලොස්සකගේ මෙන්ම ජනමාධ්‍යවේදීන් ස්වල්ප දෙනකුගේද කෝපය  ඇවිස්සීමට සමත්වී තිබේ.     කෙසේ වුව…

කොරනේෂන් එක මට ෆැන්ටසි එකක්….! – මහේෂ් හපුගොඩ

  චාල්ස් රජ්ජුවරන්ගේ රාජාභිෂේකයෙන් පස්සේ සමහරු අහනවා ඉතින් ඔය අධිරාජ්‍යවාදීන් කරේ අපේ රට මංකොල්ල කාපු එක නේද වෙන මොනවද වෙච්ච යහපත කියල. ගොඩක් වෙලාවට ඒවා අහන්නේ ඉංග්‍රීසියෙන්. එයාලට තේරෙන්නේ නැහැ ඕකුන් නාවානම් අපි තාම ශ්‍රී වික්‍රම හරි මොකෙක් හරි රජෙක්ට ඕනි විදියට මේකේ දෙකට නැමිලා ඉන්නවා කියන එක. ඒ රජා හිතුවොත් මේ ගැත්තන්ට ජිවිත දානය…

|

මානීගේ තීරුව : විපක්ෂෙ අතුරුදහන් ? – සුන්දර නිහතමානි ද මැල්

ගෙදර අයිතිකාරයා සේ කවුදෝ දොරට තට්ටු කළේය. මම කේන්තියෙන් දොර ඇරියෙමි.   හොඳට දැකපුරුදු, රෙදි බැනියම් හැඳගත්, මිටි වුවත් ප්‍රතාපවත් මනුස්සයෙක් සිනා පොදක්වත් මුව නැතුව දොරකඩ හිටගෙන සිටියේය . “මම ආර්.ප්‍රේමදාස ” “ඒක වෙන්න බෑනෙ. ඔහේ මැරුණනෙ” මම ක්ෂණිකව කියා සිටියෙමි. “අද ඔහේගෙ තිස්වෙනි මරණ සංවත්සරය කියලත් ප්‍රවෘත්තිවලට කිව්වනෙ” “මම මළා තමයි “අමුත්තා ප්‍රකාශ කළේය….

ජනාධිපති වික්‍රමසිංහට තුන්වෙනි චාල්ස් රජු හමුවීම – චන්ද්‍රසිරි සෙනෙවිරත්න

සිය රාජාභිෂේක මංගල්‍ය අතර ලංකාවේ නවවෙනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එංගලන්තයේ තුන්වෙනි චල්ස් රජු සමග කෙරෙන සුහද සතුටු සාමීචිය මාධ්‍ය හරහා දක්නට ලැබිණ.ලෝකයට නො ඇසුණ රනිල් චාල්ස් දෙදෙනා අතර සිදුවූ කතාබහ මා තුළ ගුලි ගැසී සිටින මාධ්‍යවේදියාට පැහැදිලිව ඇසිණ.තුන්වෙනි චාල්ස් සිනාසෙමින් රනිල් ගෙන් මෙසේ අසයි.  ‘‘හලෝ රනිල්, ඔබ ඇත්තටම ලංකාවේ විධායක ජනාධිපති ද? පත්…

|

සමෘද්ධි ක්‍රියාවලියම නතර කර දැමිය යුත්තේ ඇයි? – අජිත් පැරකුම් ජයසිංහ

සමෘද්ධි ක්‍රියාවලිය කියන්නෙම ඉතා විකෘති දිළිඳු සහනාධාර ක්‍රමවේදයක්.  මූලිකම ගැටලුව සමෘද්ධිය නඩත්තු කිරීම සඳහා දිළිඳු සහනාධාර වෙනුවෙන් වෙන්කරන මුදලින් හතරෙන් පංගුවක් විතර වැය වෙනවා.   ඊළඟට, සමෘද්ධිය ඉතාම දේශපාලනීකරණය වුණ වැඩසටහනක්. සමෘද්ධිය සම්බන්ධ නිලධාරීන් අතරින් අති විශාල පිරිසක් දේශපාලනික පත්වීම් ලබපු අය. ඔවුන් කාලාන්තරයක් තිස්සේම රජයේ රැකියාව හා රාජ්‍ය සම්පත් දේශපාලනය වෙනුවෙන් අවභාවිතා කිරීම පුරුද්දක්…

මහින්ද බැසිලගේ අත්තඩංගුවේද? – රටේ රාළ.

රටේ රාළ මැයි දිනය ගැන ලිපි දෙකකින් කතා කළා.ඒත් ආයෙත් පොහොට්ටුවේ මැයි දිනය ගැන කතා කරන්න වෙලා.ඒ මාතෘකාව ආයෙත් කරලියට ගෙනාවේ පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර. මහාචාර්ය රංජිත් වහෙන් ඔරෝ හාෂාවෙන් කියන කතාව රටේ රාළට කෙලින්ම කියන්න හිතුනා. ඔයාලට මතක ඇති පහුගිය සිංහල, දෙමල අලුත් අවුරුද්දට ඉස්සෙල්ලා ඔය මහාචාර්ය බණ්ඩාරම කිව්වා හිසතෙල් ගාන සුභ…

හිට්ලර් ගැන දන්නවා වුනාට ලෙනින් ගැන දන්නෙ නෑ නේද? – චින්තන ධර්මදාස

ගුලාග් ගැන අහලා තියෙනව ද?   1917 රුසියානු විප්ලවයෙන් පස්සෙ ව්ලැද්මීර් ලෙනින්, එයා තමයි රුසියානු කොමිනිස්ට් පක්සෙ නිර්මාතෘ, රුසියාවෙ පාලනය අතට ගන්නවා. ගුලාග් කියන රැඳවුම් කඳවුරු සිස්ටම් එක 1919 පටන් ගන්නෙ ලෙනින්. 1921 වෙද්දි කඳවුරු 84ක් හදනවා. ගුලාග් කියන්නෙ මේ සිරකඳවුරු පාලන අධිකාරිය. මේ ගුලාග් කඳවුරුවලට දාන්නෙ ඉතා සරුවට තමන්ගේ ගොවිබිම් කරපු ගොවියන්. ඒ අයට…