|

සේපාල් ද හයිජැකර් – ආචාර්ය මහේෂ් හපුගොඩ

Image@7 Days in Entebbe ඔය සේපාල් කියන මිනිහගේ ප්‍රකාශ හෝ යූබටේ තියන ඒවා ගැන මෙලෝ රහක් මට නැති උනාට මෙහෙම එකක් මෙතන තියනවා. එකක් තමයි මිනිහත් කතා කරන්නේ සෑහෙන ලොකු ෆෑන් බේස් එකකට කියන එක. එහෙම ෆෑන් බේස් එකක් හැදෙන්න හෝ හදාගන්න මිහිහට හැකිවෙලා තියනවා. ඒ කියන්නේ මිනිහ කියන දේවල් මට රහක් නැති උනාට ඒවා…

|

සුනඛ අනුරාගය – Faculty of Sex

සැබෑ විපරීතය පවතින්නේ ආශු මාරසිංහගේ නිදන කාමරයේ නොව ප්‍රසිද්ධීයේ ෆේස්බුකියේය. ආශු මාරසිංහ ගැන අපට කිසිදු අදාලත්වයක් නැත. නමුත් පුද්ගලයෙක් සමග ඇති දේශපාලන වෛරයකට, පලිගැනීමකට ලිංගික සංස්කෘතියක්, තෝරාගැනීමක් භාවිතා කිරීම බලු වැඩකි. ආශු මාරසිංහගේ ඇනිමල් පෝර්න් එකක් විදිහට ෂෙයාර් වෙන වීඩියෝවේ ෆැකල්ටි ඔෆ් සෙක්ස් අපට අනුව Bestality or Zoophilia නැත. ඒ කුඩා කොටසින් පේන්නේ තව කවුරුන්…

රන් බණ්ඩා සෙනෙවිරත්න : නුවරකලාවියේ උපන් ගමේ බයියා

(රන් බණ්ඩා සෙනෙවිරත්නයන් අපි අතුරින් වියෝවී 2022 දෙසැම්බර් 05 දිනට වසර විසි එකකි) වෘත්තියෙන් නීතීඥයකු වුණු රන් බණ්ඩා සෙනෙවිරත්නව මම මුලින්ම හඳුනා ගන්නේ ගුණදාස කපුගේ ට “ දවසක් පැල නැති හේනේ” ගීතය ලියපු ගී පද රචකයා විදිහට. මගේ පාසල් කාලයේ, ඒ කියන්නේ ආසන්න වශයෙන් 2006-07 කාලයේ දී තමයි මම මුලින්ම “ දවසක් පැල නැති හේනේ…

|

50 Years at the Bar : නීතිඥ දිවියට වසර 50ක් – චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයෙකු ලෙස දිවුරුම් දී වසර 50ක් පිරීමේ සංසිද්ධිය දෙසැම්බර් 3 වෙනිදා කොළඹදී උත්සවාකාරයෙන්පැවැත්විණ.කොළඹදී පැවැත්වෙන මෙම උත්සවයට සහභාගි වන්නේ නම් දිනය වෙන් කර ගන්නා ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකුට දුර කතනයෙන් සිහිපත් කළේය. ඒ සමග සාදයට සහභාගි වන්නේ නම් ආරාධනා පත්‍රයක් මිලදි ගත යුතු ය යන පණිවිඩය එකී ජ්‍යෙෂ්ඨ නීතිඥයාට දැනුම් දුන්නේ තරමක දෙගිඩියාවෙනි….

පැහැනද පහන් – සුනන්ද කරුණාරත්න කාව්‍ය නිර් මාණය – නිශාන්ත කමලදාස

    මිදුල වතුරින් පිරී ගලා යන සැඩ පහරවල් මතු ව අමුතුම ලෝකයක් කුඩා අප ඉදිරියේ මවන වැස්ස අපට අපූර්ව අත්දැකීමකට මග සලසන්නේ ය. එවන් දිනක කඩදාසි ඔරු හදා පා කර ඒවායේ ගමන් මග දෙස නෙත් අයාගෙන බලමින් අපූරු සිහින ලොවකට පිවිසුනේ නැති කුඩා ළමයෙකු සොයා ගැනීමට අපහසු ය. ඒ සඳහා කුඩා අපව මුලින් පොළඹවන්නේ…

|

ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර

(වියට්නාමයේ ක්වාන් ඩක් හිමි සිරුරට ගිනි තබාගත් අවස්ථාව)     1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂූන් සහ භික්ෂුනීන් වහන්සේලා පෙරටුකරගත් පෙරහැරක් පැමිණියේය. ක්වාන් ඩක් හිමියන් මුලින්ම මෝටර් රථයෙන්  බිමට බට අතර තවත් හිමි නමක් මෝටර් රථයෙන් බිමට බැස…

|

ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්තවාදය ශ්‍රි ලංකාවට බලපාන්නේ කෙසේ ද ? – නොරගල් දස්නී ලක්මාලි හේමචන්ද්‍ර  

  ත්‍රස්තවාදය යනු කුමක්ද යන්නට මෙතෙක් නිශ්චිත අර්ථකථනයක් දී නොමැත. එයට හේතුව වන්නේ එක්  පුද්ගලයකුට ත්‍රස්තවාදියකු වන තැනැත්තෙක් තව පුද්ගලයකුට ඔවුන්ගේ අයිතීන් දිනා ගැනීමට සටන් වදිනු ලබන විමුත්තිකාමියකු වන බැවිනි (Van der Wilt and Paulussen 2019,P.319). එනමුත් නොයෙකුත් පනත්වල ත්‍රස්තවාදී ක්‍රියා හෝ ත්‍රස්තවාදින්ට අරමුදල් සැපයීම කුමක්ද යන්න එම පනතේ පරමාර්ථයන්ට අනුකූලව අර්ථ දක්වා ඇත. මෙහිදී පැන නගින…

|

“අවශ්‍ය දේශපාලනය” ඇත්තේ “පක්ෂ දේශපාලන”යෙන් ඔබ්බෙහි ය – නිශාන්ත කමලදාස

  දේශපාලනය අපේ ජීවිතයට එහි සෑම අංශයකට ම සම්බන්ධ ය. අද අප මුහුණ දෙන අර්බුදය ප්‍රමාණවත් දේශපාලනයක අප නොයෙදීම නිසා ඇති වූවක් ලෙස ද සැලකිය හැකි ය. ඒත් බොහෝ දෙනෙකු දේශපාලනය කරනවා යන්නෙන් අදහස් කරන්නේ නායකයෙකු හෝ පක්ෂයක් තෝරාගෙන කඩේ යන එකට ය. ඒ නිසා දේශපාලන මැදිහත් වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක් දැයි තෝරා බේරා…

|

අල්මේදාගේ හත් දවස – නිශාන්ත කමලදාස

    මේ පොතේ කතාව කියන්නේ ද එහි කතානායක අල්මේදා ය. ඒ නිසා මේ පොතින් කතුවරයා (Shehan Karunathilaka) කරන්නේ අපට අල්මේදාගේ කෝණයෙන් ලෝකය දෙස බලන්නට ඇරයුමකි. ඒ සඳහා අප පළමුව අල්මේදාව තෝරා බේරා ගත යුතු ය. ඔහු ඡයාරූප ශිල්පියෙකි. ඔහු ඡයාරූප ශිල්පියෙකු හැටියට හමුදාවට ද කලක් සේවය කරයි. ජාත්‍යන්තර සංවිධාන වලට ද ජාත්‍යන්තර මාධ්‍ය ආයතන…

පත්තර නොකියන තමන්ගේ ඇත්ත – දිවන්ත යාලේගම 

  කොවිඩ් වසංගත සමයේ නිරෝධායන ඇදිරි නිතිය හේතුවෙන් කඩා වැටීම ආරම්භ වූ ශ්‍රී ලංකාවේ පුවත්පත් කර්මාන්තය, යළි හිස එසවීමට නොහැකි මට්ටමට පත්ව ඇතැයි වාර්තාවේ. ඇතිවී තිබෙන ආර්ථික අවපාතය හමුවේ, කඩදාසි මිළ සිඝ්‍රයෙන් ඉහළ යෑම, ඒ හේතුවෙන් පුවත්පතක මිළ ජනතාව වෙත දරා ගත නොහැකි තත්ත්වයකට පත්වීම, දැන්වීම් ලබාදිය නොහැකි මට්ටමකට ප්‍රධාන වාණිජ ආයතන සහ බැංකු ආදියේ…

|

මහජන පීඩාව අපරාධමය වරදක් – ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු

  ජනහිතකාමී පොලිස් සේවාවක් ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සිදු කළ යුතු වෙනස්කම් මොනවාදැයි රජයට නිර්දේශ කිරීම සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාව මඟින් ජාතික කතිකාවක් ආරම්භකර තිබේ. මේ කතිකාව, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු, පොලිසියේ උසස් නිලධාරීන් සහ උගත් බුද්ධිමත් පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරේ. මේ පිළිබඳ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති සහ හිටපු පොලිස්පති චන්ද්‍රා…

|

ඉටු නොවන සිහිනයක්ද? පුරවැසි මූලික, විවෘත සහ වගවන රාජ්‍ය සේවයක් – නිශාන්ත කමලදාස

වරින් වර රාජ්‍ය සේවය ගැන කතා කිරීමට සිදු ව තිබේ. අද මේ සටහන ඉදිරිපත් කරන්නේ රාජ්‍ය සේවය ප්‍රතිසංවිධානය ගැන සාකච්ඡාවක් නැවත ආරම්භ වී ඇති නිසාත් ප්‍රාග්ධන හා ප්‍රතිපාදන සීමා නිසා බහුතරයක් ආයතනවල වැඩ ප්‍රමාණාත්මක ව අඩු වී තිබීම නිසා ප්‍රතිසංවිධානයන් කිරීමේ ඉඩ හසර ද ඒ සමග ම විවෘත ව ඇති නිසාත් ය. ඊට අමතරව ආර්ථික…