|

විමල් බුදු බණ මොඩ් කරයි – විනය පිටකය අලුතෙන් ලියයි – කන්ඩසූත්තරය වදාරයි

එදින නිවසට ගිය සැනින් බිරිය විමල්ගෙන් ඇසුවේ ‘ඇයි අනේ ඔයා ව්‍යවස්ථා සම්පාදන වැඩෙන් අයින් වුණේ? කියාය. .විමල් ගත්කටටම කීවේ තෛනිකායික ස්වාමීන් වහන්සේලා එපා කියන වැඩකට සම්මාදම් වී ආනන්තර්ය පාපකර්මයකට කරගහන්නට බැරි බැවින් අයින් වූවා කියාය. ආනන්තර්ය පාප කර්ම කියා දහම් පාසැලේත්, පාසැලේත් උගැන්වූයේ, මව මැරීම, පියා මැරීම, සංඝ භේදය, බුදු සිරුරෙන් ලේ සෙලවීම බවත්, ආණ්ඩුකම…

ජොති කැමතිම ගීය ලියූ තිස්ස ඩයස් සමග කතාබහක්

ජනකාන්ත ගායක එච්.ආර්. ජෝතිපාල තමන් ගැයූ ගී අතරින් වඩාත්ම ප‍්‍රිය කළ ගීතය වන ‘මේ නොනිමෙන දිවි ගමනේ…’ ගීතය ලියූ ගීත රචක තිස්ස ඩයස් සමග මේ සාකච්ඡුාව කරන්නේ එච්. ආර්. ජෝතිපාලයන්ගේ 30 වන ගුණ සැමරුම වෙනුවෙනි. මේ ලිපියෙන් තිස්ස ජෝතිගේ ජීවිතයේ අප‍්‍රකට තොරතුරු පිළිබඳව හෙළිකරයි. ඔබ ජොතිපාල නම් අසාහය ගායකයාට ගීත කොපමණ සංඛ්‍යාවක් ලියල තියෙනවද? ඒ…

දරුවන් කෙරෙහි අවධානය නොමැති වීමත්, සමාජ සම්බන්ධාතාවලින් ඈත් විමත් සියදිවි නසා ගැනීමට හේතුවක්. – මනෝවිද්‍යාඥ අරුන්දතී අබේපාල

තරුණ පරපුරේ සාමාජිකයින් සියදිවි නාසාගැනීමේ ප‍්‍රවනතාවක් පෙන්නුම් කරනවා. ඒකට බලපාන යම් විශේෂ සාමාජික හා මානසික ගැටළුවක් තියෙනවද? සමාජ හා මානසික ගැටළු කියපුවම ඉතාම පුළුල් සන්දර්භයක් ගන්නවා. සාමාජ කියන කොටස තිබියදී මානසික කියන කොටස අපි මුලින්ම සාකච්ඡුා කරමු. මානසික තත්ත්වයන් කියපුවම අපි ජීවිතයේ නොයෙකුත් උස් පහත් වීම් හරහා ගමන් කරනවා. හැමෝටම එකම විදිහට, හැම තිස්සෙම ප‍්‍රශ්නවලට…

අපේ සටන හොරු අරගෙන ගියෝයා

අපට අන්තිමට මේ හරියෙන්වත් වාඩි වෙන්නට ආසනයක් ලැබුණේ නැත. අප හිටියේ නන්නත්තාර වෙලා ය. මහින්ද පන්නන එකටවත් සෙට් නො වී අප හිතාගෙන හිටියේ මහින්ද තුන්වෙනි පාරටත් ඇවිත් කෙළිනකොට අපට චාන්සෙකක් එනවා ඇති ය කියා ය. ඒ වුණාට මුන් කොහොම හරි මහින්දව පැන්නුවෝ ය. අප තව තවත් නන්නත්තාර වුණා ය. සයිටං කේස්සෙක ආවේ අප වැලේ වැල්…

කරුමය පඩිසන් දෙයි ද? අහෝසි වෙයි ද? – නිශාන්ත කමලදාස

කරුමය කියන්නේ පඩිසන් දෙන එකකට ය. නිව්ටන්ගේ තුන්වෙනි නියමය මෙන්ම එයින් කියන්නේද හැම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් ඇති බව ය. පොඩි පරහකට ඇත්තේ තුන්වෙනි නියමයේ මෙන් ප්‍රතික්‍රියාව එකවරම ඇති නොවීමට ඉඩ හසර තිබීම ය. කරුමය සම්බන්ධයෙන් ඉතාම අසාධාරණ කාරණය ද ඒක ය. පහුවී ක්‍රියාත්මක වන එක ය. 999 ක් මැරූ එකට පඩිසන් දෙන්නට වෙන්නේ අංගුලිමාල නම් මිනීමරුවාට…

මහාවංශයේ කුමන්ත්‍රණය – නිශාන්ත කමලදාස

මහාවංශයට අනුව බුදුන් වහන්සේ තුන් වරක්ම මේ ධර්මද්වීපයට වැඩියෝ ය. වෙනකක් තබා තම ශ්‍රී පාද ලාංචනය ද රත්නපුරේ පැත්තේ කන්දක තබා ගියෝ ය. එහෙත් ඒ එක ද වතාවකවත් බුදු සසුන පිහිටුවීමට උන්වහන්සේට බැරි විය. බුදුන් වහන්සේට කළ නොහැකි වූ ඒ කටයුත්ත කිරීමට සිදු වූයේ අනුබුදු හිමි ලෙස කීර්තියට පත් මහින්ද තෙරුන් වහන්සේට ය. එහෙම බැලුවහම…

සංවර්ධන නිර්ණායකය විය යුත්තේ – ධනය ද සතුට ද? – නිශාන්ත කමලදාස

රටක සංවර්ධනය ගැන එක් එක් අයගේ සිහින වෙනස් ය. ඔවුන් සංවර්ධනය දකින්නේ විවිධ ආකාර වලට ය. සමහරු සංවර්ධනය ආර්ථික සංවර්ධනයට ලඝු කෙරෙති. එහි ප්‍රතිපක්ෂය ආර්ථික සංවර්ධනය යන නිර්ණායක මග හැර වෙන අනම් මනම් දොඩති. දෙවැනි පාර්ශවයට අයිති එක් උප කුලකයකට අනුව රටක් සංවර්ධනය වනවා යනු ඒ රටේ මිනිසුන්ගේ සංතෘෂ්ඨිය සංවර්ධනය වීම ය. ආර්ථික සංවර්ධනය ඉලක්කම්…

දේශපේ‍්‍රමය – තක්කඩියෙකුගේ අවසාන රැකවරණය

දේශපේ‍්‍රමයේ ජාතිපේ‍්‍රමයේ ආගමේ හා මතවාදයන්ගේ පෙනෙන්නට තිබෙන යහපත් දේ මොනවාද! ඒවා ප‍්‍රශ්න කිරීමකට භාජනය වනු ඇත්තේ කවදාද?  අපගේ ජීවිත රැදී පවත්නා සදාකාලික සත්‍යයන් ඒවා බව පෙනේ.  එසේ වුවද වරදවා තේරුම් ගත් විට වාර්ගික අරගල, ආගමික ගැටුම්, ප‍්‍රාදේශ්‍රීය හා ජාතිවාදී සටන් හා ජාත්‍යන්තර යුද්ධ ඇති කරන ප‍්‍රධාන මූලයන් බවට ඒවා පත්වේ. ඔබ හොදින් නැවත සිතා බැලුවහොත් පුද්ගලයෙකු…

හැටේ දශකයේ සංචාරක නාට්‍ය කණ්ඩායම්, ප්‍රේක්‍ෂකයන්, සමාජ වටාපිටාව සහ අද. – මනෝජ් රූපසිංහ

රූපවාහිනියත්, අන්තර්ජාල භාවිතයත් අපේ රස මනස ගිල නොගත් හැටේ දශකය තෙක් පැවති  ඉහළම විනෝද මාධ්‍යය සිනමාවය. එය හැත්තෑව දශකයේ අවසානය තෙක්ම පැවතුනි. එකල සිනමා පටයක් ප‍්‍රක්‍ෂේපනය කිරීම හැඳින් වූයේ බයිස්කෝප් එකක් පෙන්වනවා යනුවෙනි. පේ‍්‍රක්‍ෂකයන්ට චිත‍්‍රපට නැරඹීමට සිනමා ශාලා තිබුණේ අල්ප වශයෙනි. ඒ ප‍්‍රධාන නගරයකට එකක් හෝ දෙකක් බැගිනි. මා මෙම ලිපියට පදනම් කරගන්නේ මා හැදුණු…

බෞද්ධ සාහිත්‍ය නිර්මාණය කළ ලේඛක තුමන් වෙතටයි – නිශාන්ත කමලදාස

බෞද්ධ සාහිත්‍ය නිර්මාණය කළ ලේඛක තුමනි, ඔබගේ සාහිත්‍ය චාරිකාව තුළ වටිනා බොහෝ දේ මුණ ගැහෙන බව හැබෑ ය. එහෙත් සමහර දේ අතිශෝක්තියට නංවන්නට ගොස් ඔබට වැරදී තිබෙන බව ද නොකියා බැරි ය. විශේෂයෙන් අසාමාන්‍ය පෞර්ෂයක් හා බුද්ධියක් තිබූ මිනිසෙකු හාස්කම් වලින් හෙබි දෙවියෙකු කරන්නට ගත් වෑයමෙන් ඔබ ඇති වෙන්නට අනා ගෙන තිබේ. ඉන් නොනැවතී නා…

අච්චු කන්තෝරුකාරයෝ හෙවත් ප්‍රාදේශීය මාධ්‍ය‘වේදියෝ’ – අජිත් පැරකුම් ජයසිංහ

හම්බන්තොට වරායෙහිදී නාවික හමුදාපතිගේ ප්‍රහාරයට ලක් වූ රොෂාන් ගුණසේකර යනු දිවයින, දි අයිලන්ඩ් පුවත්පත්වල හා හිරු පුවත්පතේ සූරියවැව ප්‍රාදේශීය වාර්තාකරු ය. ඔහුගේ නම මත්තල රොෂාන් දිලිප් කුමාර ලෙස ද පළ වේ. ඔහු විසින් මේ වසරේ ලංකාදීප පුවත්පතට ද වාර්තා සපයා ඇති බව මෙම වාර්තාවෙන් පෙනේ. අප මේ බව පෙන්වා දුන්නේ ප්‍රාදේශීය වාර්තාකරුවන් මුහුණ දෙන ගැටලු…

දෙව්දත්ට ලියුමක් – නිශාන්ත කමලදාස

පළමුවෙන්ම ඔබට ආමන්ත්‍රණය කළ යුත්තේ කෙසේ දැයි නොදැන මා අතරමං ව සිිටි බව කිව යුතු ය. ඒ ගැටළුව ඇති වූයේ දේවදත්ත කුමාරයා ලෙස ද දෙව්දත් හිමියන් ලෙස ද දේවදත්තයා ලෙස ද ඔබව දක්වා ඇති නිසා ය. සසර පුරා ඇදී ගිය ඔබගේ පාපතර දිවිය නිසා ගරු නම්බු දීමට බැරි ය. ආනන්තරීය පාපකර්මයක් කර ආපායේ ගිය නමුදු…