|

හැම පාරිශුද්ධබවක්ම මනුස්ස පැවැත්මට එරෙහියි! – චින්තන ර්ධමදාස

මේ කාලෙ තමයි දේශපාලන වශයෙන් ආතල්ජනකම කියල මට හිතෙන්නෙ. ‍සුවිශේෂ ආකාරයකින් මේ මොහොතෙ වැදගත්ම පෙනී සිටීම වෙන්නෙ නරක වෙනුවෙන් පෙනී සිටීමයි.ඒ තරමට බහුතරය හොඳ වෙනුවෙන් පෙනී ඉන්න පටන් අරගෙන තියෙනවා. දේශපාලන කන්‍යාභාවයක්, පාරිශුද්ධභාවයක් අධිනිශ්චය වෙමින් තියෙනවා. නිවැරදිභාවයක රෝගයක් විසින් සමාජය ආක්‍රමණය කරමින් තියෙනවා. ඒ මොහොතේ වැදගත්ම පෙනී සිටීම පවතින්නෙ වැරදිකාර පක්ෂයෙයි.දේශපාලන නිවැරදිභාවයේ පෙනී සිටීම සහ…

|

ආගම්වාදී සංස්කෘතියක පැටළුන ලාංකීය පරිසරවාදය සහ කෘෂිකර්මය – ප්‍රියශාන්ත රාජපක්ෂ

ලංකාවේ “පරිසර වාදය” කියන අදහස  පවා පවතින්නේ ආගමික දෘෂඨිවාදයක් හා පැටළුන සංකල්පයක් විදියටයි. මේ කාරණාව විග්‍රහ කරගන්ට අපට ගත හැකි හොඳම උදාහරණය තමා කොළඹ නුවර හයිවේ එක අතර මැද තිබූ “පනු කරඳ” ශාඛය සම්බන්දව ඇතිවූ කලබැගෑනිය. ජාතික ධනය  ප්‍රකොටි ගානක් වියඳම් කරලා සෑහෙන දුරකට අවසන් කරපු අධිවේගී මාර්ගය මැද තිබුන පනු කරඳ ගස බේරාගැනීම වෙනුවෙන්…

|

ශක්තිමත්ම ආදරයකට පවා නිවාඩුවක් අවශ්‍ය ය -ආචාර්ය මහේෂ් හපුගොඩ

ජසින්ඩා ආර්ඩන්. නවසීලන්තය මෑතකාලයේ තෝරාගත්ත ජනප්‍රියම අගමැති කෙනෙක්. ප්‍රජාතන්ත්‍රවාදීන් විසින් ගොඩක් අගය කරපු කෙනෙක්. ලේබර් පක්ෂේ අපේක්ෂිකාව හැටියට දැනටත් එයාගේ ජනප්‍රිය බව එතරම් අඩුවෙලා නැහැ. හැබැයි ජනප්‍රිය බව ඒ විදියටම තියෙද්දී එයා අගමැතිකමට සමුදෙන්න තමයි දැන් සුදානම. පෙබරවාරි මාසේ 7 වැනිදා එයා ඒ තනතුරට සමුදීල අළුත් කෙනෙකුට ඒ වගකීම් බාරදෙන්න තමයි ලෑස්තිය. එයා මෙහෙම කියනවා….

|

කාන්තාව විෂයයෙහි අපගේ හැසිරීමට බෞද්ධ සාහිත්‍ය කොතෙක් දුරට බලපා තිබේ ද? – නිශාන්ත කමලදාස

  අතිශය කෘර ලෙස සිය පෙම්වතිය මහ දවල් මරා දැමූ ‌පුවතක් මේ දවස් වල බොහෝ ‌තැනක මාතෘකා වෙයි. සමහරු කියන්නේ ගුණ ධර්ම පුරුදු පුහුණු කර තිබුණේ නම් මෙවැන්නක් සිදු නොවනු ඇති බව ය. මේ කියන බොහෝ දෙනෙක් ගුණ ධර්ම පුහුණු කිරීම සඳහා හැරෙන්නේ ආගමට ය. එහෙත් ආගම ඒ ලා සමත් වන්නේ ද? ඇත්තට ම නම්…

|

සෙක්ස් වෙනස් වෙන්නෙ නැතුව – රට වෙනස් වෙන්නෙ නෑ’ – චින්තන ර්ධමදාස

අද අපේ ජිම් එකට අවුරුදු හැටක විතර සුද්දෙක් ආවා (සුද්දා කියන්නෙම අන්තිම වර්ණවාදී යෙදුමක්.ඒත් ඒක නැතුව කතාව කියන්න බෑ) සුද්දා එක්ක අවුරුදු විසිපහක විතර අර ලාල්කාන්ත කියනවා වගේ අනුරාගී කෙල්ලෙක් ආවා. එයා නර්ස් කෙනෙක් නෙමෙයි හැබැයි එයා ලංකාවෙ කෙනෙක්. එතකොටම මගේ ළගට ජිම් එකේ යාලුවෙක් ආවා. ඌ ජිම් එකේම ජීවත් වෙන එකෙක්. පොලේ කඩයක් කරන…

මරන්න එපා යකුනේ – මහේෂ් හපුගොඩ

  යාළු වෙච්ච කෙල්ල දාල ගියත්, වෙන එකෙක් එක්ක යාළු වුනත්, ඊටත් වඩා සිත් වේදනාවක් ගෙනෙන දෙයක් කරත්, මරන්න එපා යකුනේ. ආර්ථික ප්‍රශ්න, සමාජීය ප්‍රශ්න, දේශපාලන අර්බුද එක්ක අපි හැමෝම කරන්නේ අරගලයක්. හැම තැනම ගේම්. මනුෂ්‍ය සම්බන්ධතා වුණත් මේ වෙද්දී ගේමක්. ගොඩක් වෙලාවට වෙන්වීම දරාගන්න අමාරුයි තමයි. ඉතින් ඒ වෙලාවට අපේ සංස්කෘතිය ඇතුලේ තියනවා නේද…

|

විශ්වවිද්‍යාල සිසුවියන් ඝාතනය හා නීතිය ක්‍රියාත්මක වන හැටි – අජිත් පැරකුම් ජයසිංහ

  “මගේ ආදරණීය මධූ අක්කේ, මට දුකක් දෙන්න එපා, මාව අමතක කරන්න එපා. මට විභාගය හොඳටම ළඟයි. මට හිත හදාගෙන පාඩම් කරන්න බැහැ. ඇයි මට මෙහෙම වද දෙන්නෙ ඔයාට මාව එපාම නම් කැම්පස් එකෙන් අපි පිටවෙලා ගියාම මා අමතක කරන්න. මගේ අධ්‍යාපන කටයුතු විනාශ කරන්න එපා.” මෙසේ සඳහන් වුණේ 1992දී මධුවන්ති නම් කැලනිය විශ්වවිද්‍යාලයේ අවසන්…

|

ලොව පළමු වරට ලංකාව සමලිංගිකයන්ට පමණක් සම්බාහන අයිතිය ලබා දෙයි – චින්තන ර්ධමදාස

ආයුර්වේද කොමසාරිස් ජනරාල්ගේ නියමයෙන් විරුද්ධ ලිංගිකයන්ට සම්බාහනය ලබාදීම නීති විරෝධී බවට පත් කරන ප්‍රවෘත්තියක් දකින්න ලැබුන.ඒ අනුව මින් පසු සම්බාහන ආස්වාදය විඳින්නට ඉඩ ලැබෙන්නේ සමරිසි අයට පමණයි.සමරිසි අයිතිය නිදහස විවිධ ආකාරවලින් සීමාවන රටවල් අතර ලංකාව විරුද්ධ ලිංගිකයන්ට සම්බාහනයේ අයිතිය නැති කරමින් එය සමරිසි අයට පමණක් ලබාදීම ඓතිහාසික පියවරක් බව කිව යුතුයි. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවක්…

|

ලාල්ගේ කැරැල්ල – චින්තන ර්ධමදාස

ලාල්කාන්ත විසින් ජවිපෙ ඉතිහාසය පුරා කිසිවෙකුට ප්‍රකාශ කළ නොහැකි වූ කතාවක් නිර්භයව ප්‍රකාශ කරලා තියෙනවා.ඒක එඩිතර ක්‍රියාවක්. ජවිපෙට කිසි දවසක ශෘංගාරය කියන කලාපයට ඇතුල්වෙන්න පුළුවන්කමක් තිබුනෙ නෑ. ජවිපෙ ශෘංගාරයට සහ සෙක්ස්වල අසීමිත බයක් දක්වන පක්ෂයක්. ඒක හරිම ආගමික පක්ෂයක්. සෙක්ස්වලින් ඒ පක්ෂයේ බොහෝ දේවල් අවුල් කරන්න පුළුවන්.ඒ වගේම ජවිපෙ නායකයාගේ පටන් කාන්තාවන් ගැන අතිශය නොසැලකිල්ලක්…

|

අපේ බුදුන් ඉන්නෙ අපේ තරමටයි – චින්තන ර්ධමදාස

අපි හැමෝගෙම බුදුන් වැඩසිටින්නෙ අපේ තරමටයි. දෙවියන් වුනත් එහෙමයි.  මං බෞද්ධයෙක් නිසා මගේ හිතෙත් බුදු කෙනෙක් වැඩ ඉන්නවා. ඒ බුදුන් හරිම රැඩිකල් මනුස්සයෙක්. ඒ කාලෙ පවතින ආගම් බය නැතුව විවේචනය කරපු කෙනෙක්. විකල්ප ජීවිත ක්‍රමයක් යෝජනා කරපු කෙනෙක්. නිදහස හොයාගෙන ගිය කෙනෙක්. ඉතින් මේ බුදුන්ව මං පරිකල්පනය කරනවා. මගේ බුදුන් ජාතිවාදයට ආගම්වාදයට විරුද්ධ කෙනෙක්. ඒවා…

|

රාජ්‍ය සේවයේ කැපවීම කෙබඳු විය යුතු ද? – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ගිවිසුමකින් රාජ්‍ය නිලධාරින්ගේ ඇඟ බැඳීම නම්බුවක්ද? විමසමින් අනිද්දා පත්‍රයේ පළවූ ලිපිය කියවා මා ඇමතූ ග්‍රාම නිලධාරි වරයා බැසිල්ගේ හුරතල් ගෝල තුන් කට්ටුව පිළිබඳ ලිපියද කියවා තිබිණ. සමෘධිලාභින් තේරීම ප්‍රාදේශීය සභා කාරයන්ට පැවරීමත්, කොවිඩ් වසංගතයෙන් අපහසුවට පත් අඩු ආදායම් පවුල් සඳහා බෙදා දුන් රුපියල් පන් දහස ගමේ මුදලාලිලාටත් ලබා දීම නිසා සාමාන්‍ය ජනතාව තුළ රාජ්‍ය සේවය…

|

සපත්තු කුට්ටමක කතාව – චින්තන ර්ධමදාස

ඕනම දෙයක් දිහා අපිට බලන්න පුළුවන් විදි ගොඩක් තියෙනවා.    ඒ විදිහ කියන්නෙ අපේ තෝරාගැනීම. ඒක අපේ ජීවිතය නිර්මාණය කරන දැක්ම අනුව සිද්ද වෙන දෙයක්. කෙනෙකුට බරපතල වචනෙන් කියන්න පුළුවන් දෘෂ්ටිවාදය කියල. ඒත් මේ දැක්ම හෝ රාමුව එහාමෙහා කරන්න පුළුවන් නම් අපිට ජීවිතේ තරමක් විශාලව දකින්න විදින්න පුළුවන්. නැත්තං අපි අපිම නිර්මාණය කරගත්ත රාමුවක හිරකාරයො…