දුෂණ හා වංචා සම්බන්ධ පරීක්ෂණ අවසන් කළ ගොනු කීයක් නීතිපතිවරයාට යැවුවද ? අනුර කුමාර දිසානායක
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී විපක්ෂයේ ප්රධාන සංවිධායක ස්ථාවර නියෝග 23/2 යටතේ – 2016.01.27 පාර්ලිමේන්තුවේ දී නගනු ලැබූ ප්රශ්න – මෙරට ඉහළම දේශපාලන පවුල්වල සාමාජිකයන්ගේ අතිවිශාල මුදල් සහිත විදෙස් ගිණුම් කිහිපයක තොරතුරු ආණ්ඩුව විසින් සොයාගෙන ඇති බවට පළවූ ප්රවෘත්ති පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. පසුගිය 14වැනිදා කැබිනට් තීරණ දැනුම්දීමේදී ආණ්ඩුවේ කැබිනට් ප්රකාශකවරයා දේශපාලන…
